mona lv da nangi.ආ...ආ....truth අයියාත් ඒ කියන්නේ LOVE කරනවා වගේ...
නැත්නම් මෙහෙම තද වෙන්නේ නෑනේ....
api hamadama thaniyen.
mona lv da nangi.ආ...ආ....truth අයියාත් ඒ කියන්නේ LOVE කරනවා වගේ...
නැත්නම් මෙහෙම තද වෙන්නේ නෑනේ....
Ehema Ekak Nam Ne
Eth Load Wenakota Tikak Hira Wenawa
GIF Danna Epa Ban![]()

ආ...ආ....truth අයියාත් ඒ කියන්නේ LOVE කරනවා වගේ...
නැත්නම් මෙහෙම තද වෙන්නේ නෑනේ....
mona lv da nangi.
api hamadama thaniyen.
![]()

E Kathawa Ekka Mamath Ekaga Wenawaවැරදි නෑ. එත් මිනිසා. මනසින් උසස්. හිතන්න හැකියාව හා බුද්ධිය තියනව. හදන්නෙ ලෝකය වෙනස් කරන්න තමන්ගෙ බුද්ධිය මෙහෙවල. ඉතින් එහෙම කෙනා ලෝකෙ තියෙන විවිධත්වය නිසා ම තමන් පුදුමාකාර වෙන්න ඕන ද?
ආ...ආ....truth අයියාත් ඒ කියන්නේ LOVE කරනවා වගේ...
නැත්නම් මෙහෙම තද වෙන්නේ නෑනේ....

E Kathawa Ekka Mamath Ekaga Wenawa
ඉස්සර මිනිස්සුන්ගෙ හිත් වලට වඩා අද මිනිස්සුන්ගෙ හිත් පුදුමාකාරයි කියල කියන්න පුළුවන්,අද වෙන දේවල් එක්ක

අපි කවුරුත් කවදත් ආත්මාර්ථකාමියි. ඒත් ඒ ආත්මාර්ථකාමිත්වය තුළ යම් සුලු පරාර්ථකාමීත්වයක් හා මනුෂ්‍යය හැඟීමක් කියල දෙයක් තියෙනවනම් අද මේ වෙන ගොඩක් දේවල් වෙන්නෙ නෑ. දැන් මිනිස්සු ගොඩක් දුවන්නෙ සල්ලි හා තාවකාලික සතුට වෙනුවෙන්. ඒ තුළ පොඩි ඉඩක් අනිත් අය ගැනත් හිතන්න වෙන් කරනවනම් ලෝකෙ මීට වඩා ලස්සන වෙයි.

danna ko oyage story eka
api dennage story eka thama hedenawane![]()

ubatath one nethi ekak ne
mama joke ekata kiwwe
nethnam ice ge araya mawa podi pattam kalai![]()
ඇත්ත අයියා
ලංකාව දිහා බැලුවොත් අයිය කියන කථාව ගොඩක් කාලෝචිතයි
මොකද අනිත් මිනිස්සු ගැන හිතන්න තරම් අපේ මිනිස්සුන්ට මනුශ්සත්වයක් නැති තරම්.