|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සිහිනෙන්...



    ඔබ මට පෙනෙනවනම්...

    අවදි නොවී ඉන්නම්...

    :love: :love: :love: :love: :love: :love: :love:

    සිහිනෙන් ඔබ මට පෙනෙනනවා නම්
    කොට්ටෙ පුළුන් කන්නම්
    සැමදා ඔබෙ අත නොලැබේ නම්
    මෙට්ටෙ කොහුත් කන්නම්

    :no::no::no::no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපි කරන කියන දේවල් හැම එකකම විස්තර අපේ ISP ගෙ සටහන් වෙනවනෙ. ඉතින් වෙන විස්තර මොකට ද? :D ඒකනෙ ඔය හැකි කරන අයව එහෙම අල්ලන්නෙ.
    ISP Ta Api Karana Kiyana Dewal
    Kisima Widiyakin Hoyaganna Beri Wenna Nam Mokada Karanna One
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සිහිනෙන් ඔබ මට පෙනෙනනවා නම්
    කොට්ටෙ පුළුන් කන්නම්
    සැමදා ඔබෙ අත නොලැබේ නම්
    මෙට්ටෙ කොහුත් කන්නම්

    :no::no::no::no:

    ලොවෙත් නෑ...:lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ පැත්තට නම් තාම කරන්ට් එක කැපුවෙ නැහැ.. මෙතන නම් ජෙනියක් තියෙනවා.. ඒත් ලයිට් ගියාම කොම් එක දාන්න දෙන්නෙ නෑ..:no:
    Apata Kohenda Jeniyo
    Jeniyata Danna Thel Ko
    Mutra Thamai Danna Wenne:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ISP Ta Api Karana Kiyana Dewal
    Kisima Widiyakin Hoyaganna Beri Wenna Nam Mokada Karanna One

    eekanum man danne nae. ISP ge servers valata request karanne nathuva yanna kramayak thiyenavanum ha packet ISP ta decrypt karanna barivenna encrypt karanna puluvan kramayak thiyenavanum samaharavita ahuvenne nathivena puluan.
     
    Status
    Not open for further replies.