|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Thawa Tika Dawasakin Elipitama Natai
    Edata Apita Dekagana Puluwan

    "මචන් කෙල්ලෙක් එක්ක නිදහසේ කථා කරන හොද ප්ලේස් එකක් කියනවද නුවර ටවුන් එක කිට්ටුව"
    Mehema Post Ekak Meka Demmoth Puduma Wenna One Ne

    :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අප්පටසිරි එහෙමද?
    මං හිතුවේ ප්‍රේම ගීතයක් කියලා..
    හුටා....:baffled::baffled:

    නෑ නෑ ඒක ප්‍රේම ගීතයක් තමයි. එහෙම නොවුණොත් විරහවක් වෙනව කියල කියන්නෙ :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ah ow eekata ithin proxy valin thamaine yanna denne. eeka ape ISP block karala namai. sri lanka ip range eka block karala W-B eken.
    ඒකනෙ අපේ උන් ඒකෙ පිස්සු කෙලලනෙ
    එළකිරි සිංදු හිටන් ඒකෙ දාල තිබ්බනෙ
    දන්නෙ නැද්ද අපේ උන්ගෙ වැඩ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැතුව නැතුව...
    අඩුම තරමේ බිලියන 5 ක් වත් ඉල්ලන්න ඕනා...:frown:

    මදි නැද්ද? මොකෝ 5 ඉල්ලුවට 5 ම දෙන්නෙ නැහැනෙ :rolleyes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    නෑ නෑ ඒක ප්‍රේම ගීතයක් තමයි. එහෙම නොවුණොත් විරහවක් වෙනව කියල කියන්නෙ :D

    එල එල..
    මම වැඩිය ඒ සින්දුව දන් නෑ...:P
     
    Status
    Not open for further replies.