|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ehamada
    Mama Upload Limit Karanaa 1 kB/s kiyala:dull::dull::dull:
    2.gif

    eeka tikak vadi karala balanna. ethakota oyaage download speed ekath vadi vai tikak.

    :D:D
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    "සඳක් වෙන්න" ගීතය පිටුපස සැගවුණු අනුවේදනීය කතාව

    මනුරංග විජේසේකර රචනා කළ, දිලුම් තේජාන්ගේ තනුවෙන් හැඩ ගැන්වූ මෙම ගීතය ගායනා කරන්නේ ඉමාෂා මුතුකුමාරි යි. දැන් ඔබ සිතාවි මේ ගීතය ගැන විශේෂයෙන් සඳහන් කරන්නෙ ඇයි කියලා. අපි මේ ගැන ලියන්න හිතුවේ මේ ගීතයට සැඟවී ඉතා සංවේදී කතාවක් තිබෙන නිසයි.

    මේ ගීතය ගායනා කරන ඉමාෂා මුතුකුමාරි දෑස් නොපෙනෙන ගායන ශිල්පිණියක්. ඇයගේ එකම සිහිනය වුනේ තම හැකියාවෙන් ප්‍රයෝජන ගනිමින් ලංකාවේ ජනප්‍රිය වන ගීතයක් නිර්මාණය කරගැනීමයි. තම බිරිඳගේ හැකියාව හඳුනාගත් අමිල සදීප්ත ජනප්‍රිය ගීත රචකයකු වන මනුරංග විජේසේකර හට ඇමතුමක් ගන්නේ ඉමාෂා ගේ දැඩි ආශාව මුදුන් පමුණුවා ගැනීමට කළ හැකි උපරිම දායකත්වය සැපයීමේ අරමුණින්.

    මනුරංග සදීප්ත සමඟ ගීතයක් රචනා කිරීම ගැන කතා බහේ දී වෙනත් අයගෙන් අය කරනා මිළ ගණන් ම ඉල්ලා සිටි නමුත් මොවුන්ගේ සියළු විස්තර දැනගත් මනුරංග එම ගීතය නොමිලයේම රචනා කර දීමට කැමති වූවා පමණක් නොව තනු නිර්මාණය සඳහා ලහිරු පෙරේරා වත් හඳුන්වා දුන්නා.

    ඒ පිළිබඳව මනුරංග අදහස් දැක්වූයේ මෙලෙසයි.

    "මේක හරි අහම්බයකින් මට ලියවුනේ. දවසක් මට සදීප්ත කියල කෙනෙක් කෝල් කරල ඇහුව එයාගෙ බිරියට හොඳට සින්දු කියන්න පුළුවන්, මම කැමතියි මනුරංගට කියල සින්දුවක් ලියවගන්න කියලා.

    ඊට පස්සෙ මම සාමාන්‍ය විදියට ගීතයකට අය කරන මුදල ගැන කීවා. ඊට පස්සෙ ඔහු මට උත්තර දුන්නෙ මගේ හද ගොඩක් කම්පා කරන විදියට. ඔහුගේත් ඔහුගේ බිරියගේත් ඇස් නොපෙනෙන බව මට කීවා. ඊටපස්සෙ අපේ ගනුදෙනු සියල්ලක්ම වෙනස් උනා. ඇත්තටම ඉමාෂාත් එයාගෙ සැමියා වන සදීප්තත් මට පලවෙනි වතාවට හමු උන වෙලාවෙ මාව මොහොතකට නැවතුනා වගේ උනා.

    ඔවුන් දෙදෙනාගේම පෙනීම දෛවය විසින් උදුරාගෙන තිබුණා. ඒත් ඉමාෂිගෙත් සදීප්තගෙත් නොපෙනෙන ලෝකෙ ඇස් දෙක වගේ පුතෙක් දෛවය විසින්ම දායාද කරල තිබුණා. මේ හමුවීම තමයි ඔය ගීතයේ මුල්ම කතාව. ඊට පස්සෙ මම ගීතය රචනා කළා. ළහිරු මෙලඩි කලා. අපි මේ කිසිම දේකට මුදල් අය කලේ නෑ. පස්සෙ ළහිරු කීව වීඩියෝ එකත් අපිම කරල දෙමු කියලා."

    ළහිරු ද මේ සංවේදී ජීවිත වලට, ඔවුන්ගේ ඉලක්ක වලට ලඟා වීමට දායක වීමට ලැබීම ගැන පසුවන්නේ ඉතාමත් සතුටින්. ඒ සතුටින්ම ඔහු මේ ගැන පවසන්නේ මෙලෙසයි.

    "මේ ගීතයේ තනු නිර්මාණය දිළුම් තේජන. ඔය ගීතය නිර්මාණය කලායින් පස්සෙ අපිට හිතුනා මේ පවුලටම වැඩක් වන විදියේ දෙයක් කරල දුන්නොත් අපිට පින් සිද්ද වෙනවා කියලා.

    සාමාන්‍යයෙන් මනුරංගත් මමත් ගයාන් පෙරේරාත් පොදු වැඩකට ගන්න කියල එකතු කරපු සල්ලි ටිකක් තිබුනා. ඒ මුදල අපි ඉමාෂා වෙනුවෙන් වැය කළා. එහි ප්‍රතිඵලය තමයි සඳක් වෙන්න බැරිනම් ගීතයේ ප්‍රඩක්ෂන් එක. ගයාන් පෙරේරාත්, ඩැඩී සංගීත කණ්ඩායමත් මේ වැඩේට අපි වගේම දායක වුනා."

    තමන්ගේ ජීවිතයේ තිබූ ලොකුම බලාපොරොත්තුවම් මේ විදියට ඉටු වීම ගැන ඉමාෂා කෙතරම් සතුටු වනවාද යන්න අපි පැවසිය යුතු නැහැ. ඇය ඒ පිළිබඳව පවසන්නේ මෙලෙසයි.

    "මගේ නම ඉමාෂා මුතු කුමාරි. මගෙ මහත්තයාගෙ නම අමිල සදීප්ත. අපි දෙන්නට පුංචි පුතෙක් ඉන්නවා. එයා අචින්ත මිගාර. මම ඉගෙනගත්තෙ දිවුලපිටියෙ මාබෝදල විදුහලෙන්. මල්කාන්ති මිස් තමයි මගේ සංගීත ගුරුතුමිය. කේමදාස මාස්ටර් ගාවත් මම වෝකල් ට්‍රේනින් කරල තියනවා.

    ඒත් එක්කම සංගීත් වික්‍රම සිංහ සර් යටතෙත් සංගීතය හැදෑරුවා. ඉස්සර ඉඳලාම මට හීනයක් තිබුනා ජනප්‍රිය වෙන විදියෙ සින්දුවක් කරන්න. අපි කවදාවත් හිතුවෙ නැති විදියට මනුරංග අයියත්, ළහිරු අයියත් ගයාන් අයියත් අපිට උදව් කළා. එයාල ගීතය හදල දුන්න විතරක් නෙවෙයි වීඩියෝ එකකුත් කරලා. ඒ ගීතය මාද්‍ය ආයතන වලාටත් ලබා දීලා. ඒ විතරක් නෙවෙයි "සඳක් වෙන්න" ගීතය රිගින් ටෝන් වලටත් දීලා ඒ ආදායම අපිට ලැබෙන විදියටත් හදල දුන්නා."

    පිටකොටුවේ පාළම උඩ ගිනියම් අවුවේ පොත් විකුනලා ලබන ආදායමින් තම පුංචි කුරුළු කූඩුව ජීවත් කර වූ ඉමාෂාගේ සැමියා අමිල සදීප්ත ඉතාමත් සතුටින් ඉන්නේ ඔහුගේ ආදායමට තම බිරිඳගේ ගීතයෙන් යම් මුදලක් එක්වීම නිසාම නොවන බව අපිට පැහැදිලියි..

    fb eken gatte
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    mamath oka dakka.
    watina wadak :D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mama me ahannama hitiye akke
    ewillama reply karanna ko
    iye boy ge pocket eke keeyakata wage widdada
    kalin dawase select karagaththa badu list eka ganna:P

    :(:(.ekakwath gaththe na..wena wada wagayak thibba..enisa shopin yanan bari una..mage b'day1 lagayine..enisa lagadima hambeyi..anika apita echchar sallith na..:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    "සඳක් වෙන්න" ගීතය පිටුපස සැගවුණු අනුවේදනීය කතාව

    මනුරංග විජේසේකර රචනා කළ, දිලුම් තේජාන්ගේ තනුවෙන් හැඩ ගැන්වූ මෙම ගීතය ගායනා කරන්නේ ඉමාෂා මුතුකුමාරි යි. දැන් ඔබ සිතාවි මේ ගීතය ගැන විශේෂයෙන් සඳහන් කරන්නෙ ඇයි කියලා. අපි මේ ගැන ලියන්න හිතුවේ මේ ගීතයට සැඟවී ඉතා සංවේදී කතාවක් තිබෙන නිසයි.

    මේ ගීතය ගායනා කරන ඉමාෂා මුතුකුමාරි දෑස් නොපෙනෙන ගායන ශිල්පිණියක්. ඇයගේ එකම සිහිනය වුනේ තම හැකියාවෙන් ප්‍රයෝජන ගනිමින් ලංකාවේ ජනප්‍රිය වන ගීතයක් නිර්මාණය කරගැනීමයි. තම බිරිඳගේ හැකියාව හඳුනාගත් අමිල සදීප්ත ජනප්‍රිය ගීත රචකයකු වන මනුරංග විජේසේකර හට ඇමතුමක් ගන්නේ ඉමාෂා ගේ දැඩි ආශාව මුදුන් පමුණුවා ගැනීමට කළ හැකි උපරිම දායකත්වය සැපයීමේ අරමුණින්.

    මනුරංග සදීප්ත සමඟ ගීතයක් රචනා කිරීම ගැන කතා බහේ දී වෙනත් අයගෙන් අය කරනා මිළ ගණන් ම ඉල්ලා සිටි නමුත් මොවුන්ගේ සියළු විස්තර දැනගත් මනුරංග එම ගීතය නොමිලයේම රචනා කර දීමට කැමති වූවා පමණක් නොව තනු නිර්මාණය සඳහා ලහිරු පෙරේරා වත් හඳුන්වා දුන්නා.

    ඒ පිළිබඳව මනුරංග අදහස් දැක්වූයේ මෙලෙසයි.

    "මේක හරි අහම්බයකින් මට ලියවුනේ. දවසක් මට සදීප්ත කියල කෙනෙක් කෝල් කරල ඇහුව එයාගෙ බිරියට හොඳට සින්දු කියන්න පුළුවන්, මම කැමතියි මනුරංගට කියල සින්දුවක් ලියවගන්න කියලා.

    ඊට පස්සෙ මම සාමාන්‍ය විදියට ගීතයකට අය කරන මුදල ගැන කීවා. ඊට පස්සෙ ඔහු මට උත්තර දුන්නෙ මගේ හද ගොඩක් කම්පා කරන විදියට. ඔහුගේත් ඔහුගේ බිරියගේත් ඇස් නොපෙනෙන බව මට කීවා. ඊටපස්සෙ අපේ ගනුදෙනු සියල්ලක්ම වෙනස් උනා. ඇත්තටම ඉමාෂාත් එයාගෙ සැමියා වන සදීප්තත් මට පලවෙනි වතාවට හමු උන වෙලාවෙ මාව මොහොතකට නැවතුනා වගේ උනා.

    ඔවුන් දෙදෙනාගේම පෙනීම දෛවය විසින් උදුරාගෙන තිබුණා. ඒත් ඉමාෂිගෙත් සදීප්තගෙත් නොපෙනෙන ලෝකෙ ඇස් දෙක වගේ පුතෙක් දෛවය විසින්ම දායාද කරල තිබුණා. මේ හමුවීම තමයි ඔය ගීතයේ මුල්ම කතාව. ඊට පස්සෙ මම ගීතය රචනා කළා. ළහිරු මෙලඩි කලා. අපි මේ කිසිම දේකට මුදල් අය කලේ නෑ. පස්සෙ ළහිරු කීව වීඩියෝ එකත් අපිම කරල දෙමු කියලා."

    ළහිරු ද මේ සංවේදී ජීවිත වලට, ඔවුන්ගේ ඉලක්ක වලට ලඟා වීමට දායක වීමට ලැබීම ගැන පසුවන්නේ ඉතාමත් සතුටින්. ඒ සතුටින්ම ඔහු මේ ගැන පවසන්නේ මෙලෙසයි.

    "මේ ගීතයේ තනු නිර්මාණය දිළුම් තේජන. ඔය ගීතය නිර්මාණය කලායින් පස්සෙ අපිට හිතුනා මේ පවුලටම වැඩක් වන විදියේ දෙයක් කරල දුන්නොත් අපිට පින් සිද්ද වෙනවා කියලා.

    සාමාන්‍යයෙන් මනුරංගත් මමත් ගයාන් පෙරේරාත් පොදු වැඩකට ගන්න කියල එකතු කරපු සල්ලි ටිකක් තිබුනා. ඒ මුදල අපි ඉමාෂා වෙනුවෙන් වැය කළා. එහි ප්‍රතිඵලය තමයි සඳක් වෙන්න බැරිනම් ගීතයේ ප්‍රඩක්ෂන් එක. ගයාන් පෙරේරාත්, ඩැඩී සංගීත කණ්ඩායමත් මේ වැඩේට අපි වගේම දායක වුනා."

    තමන්ගේ ජීවිතයේ තිබූ ලොකුම බලාපොරොත්තුවම් මේ විදියට ඉටු වීම ගැන ඉමාෂා කෙතරම් සතුටු වනවාද යන්න අපි පැවසිය යුතු නැහැ. ඇය ඒ පිළිබඳව පවසන්නේ මෙලෙසයි.

    "මගේ නම ඉමාෂා මුතු කුමාරි. මගෙ මහත්තයාගෙ නම අමිල සදීප්ත. අපි දෙන්නට පුංචි පුතෙක් ඉන්නවා. එයා අචින්ත මිගාර. මම ඉගෙනගත්තෙ දිවුලපිටියෙ මාබෝදල විදුහලෙන්. මල්කාන්ති මිස් තමයි මගේ සංගීත ගුරුතුමිය. කේමදාස මාස්ටර් ගාවත් මම වෝකල් ට්‍රේනින් කරල තියනවා.

    ඒත් එක්කම සංගීත් වික්‍රම සිංහ සර් යටතෙත් සංගීතය හැදෑරුවා. ඉස්සර ඉඳලාම මට හීනයක් තිබුනා ජනප්‍රිය වෙන විදියෙ සින්දුවක් කරන්න. අපි කවදාවත් හිතුවෙ නැති විදියට මනුරංග අයියත්, ළහිරු අයියත් ගයාන් අයියත් අපිට උදව් කළා. එයාල ගීතය හදල දුන්න විතරක් නෙවෙයි වීඩියෝ එකකුත් කරලා. ඒ ගීතය මාද්‍ය ආයතන වලාටත් ලබා දීලා. ඒ විතරක් නෙවෙයි "සඳක් වෙන්න" ගීතය රිගින් ටෝන් වලටත් දීලා ඒ ආදායම අපිට ලැබෙන විදියටත් හදල දුන්නා."

    පිටකොටුවේ පාළම උඩ ගිනියම් අවුවේ පොත් විකුනලා ලබන ආදායමින් තම පුංචි කුරුළු කූඩුව ජීවත් කර වූ ඉමාෂාගේ සැමියා අමිල සදීප්ත ඉතාමත් සතුටින් ඉන්නේ ඔහුගේ ආදායමට තම බිරිඳගේ ගීතයෙන් යම් මුදලක් එක්වීම නිසාම නොවන බව අපිට පැහැදිලියි..

    fb eken gatte

    මගෙත් යාලුවෙක් මුහුණුපොතේ දාල තිබුණ ඕක. හොඳ වැඩක් නව පරපුරේ කට්ටියක් එකතු වෙලා කරල තියෙන. ඔය වගේ වැඩ දිගටම හැකි අයට කරන්න හැකිවෙන්න කියල තමයි කවුරුත් ප්‍රාර්ථනා කරන්න ඕන. :D

    ah ehemada ..

    :yes::yes: 29 venida vage venakota hadai kiyala thamai news thiyena site vala daalanum thiyenne.
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    බබාත් මාරයිනෙ. හැබැයි ඇර මාලුව නහින්නෙ කට හින්ද වගේ වැඩක් වෙයි ද දන්නෙ නෑ දෙන්නට ම දැන් ඔහොම නඩු දාන්න ගිහින්

    කියන්න බෑ...:P
     
    Status
    Not open for further replies.