|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මල් බබා කියලා විනාඩි පහක් ගියේ නෑ කරන්ට් එක ගියා..

    මල් බබා කියලා විනාඩි පහක් ගියේ නෑ කරන්ට් එක ගියා..
    Ape Peththata Ada Current Eka Kepuwe Ne Thama Hebei
    Sinbad Beluwa E Athare Mama
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හොඳ නරක සාපේක්ෂයි. කා තුළත් තියෙනවනෙ දෙකම :D ගුරුවරයෙකුට පුළුවන් ඉතින් ළමයෙක්ගෙ නරක යම්තාක් අඩු කරන්න. ඒක නිසා ගුරුවරය කියන්නෙ පුද්ගල ජීවිතයක වටින කොටසක්. :D

    සිලබස් එකට අනුව උගන්නද්දි ගුරු අත්පොත් දීල තියෙනවනෙ. ඒවට අනුව ද කොහෙද නේද කරන්න ඕන? හැබැයි සැබෑ ගුරුවරයෙක් සිලබස්එකට අමතරව ළමයින්ට ‍ලෝකය ගැන හා ජීවත් වෙන්න ඕන විදියත් කියල දෙනව.

    samahara teachersla innawa pothe gurala wage ohe kiyawagena yanawa pothak balagena.atha kadenakama liyanna oni.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    eyi ane lankawe me dawaswala power cut karanne
    කෙරවළපිතිය සහ නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරවල දෝෂ ඇතිවෙලා අඩපණ වෙලා වැස්ස නැති නිසා ජල විදුලිය නිපදවන්නත් බධා ඇති වෙලා

    E Nisa Power Cut
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ewata lesson plan hadana ona hadmada..lesi na uganna ekath..owa kiyala denna puluwannam hodayi..eth period1 40 min..kalin teacher yanakotama 5min yanwa..padama karanawath welawa madi.:(

    අහ ඔව් ඉතින් සිලබස් එකට උගන්නද්දි ඒ වගේ හරියට ඉවර කරන්න උගන්නන්න එපායෙ. අපිට ඉතින් පාසල්වල උගන්නල පුරුද්දක් නැති නිසා දන්නෙ නෑ :D (මං නම් හැබැයි මේ අධ්‍යාපන ක්‍රමයට කැමති නෑ). කොහොමත් උගන්නන එක ලේසි නෑ තමයි :yes::yes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :yes:12,01.02 thama hima watennne
    eth eka me rasneta wada nam hondai

    දෙසැම්බර්,ජනවාරි.පෙබරවාරිද? මාස වලද?
    හ්ම්ම්...
    ඔව් රස්නෙන් කරවෙනවට වටා..
    සීතලේ ඉන්න එක සැපයි..:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    samahara teachersla innawa pothe gurala wage ohe kiyawagena yanawa pothak balagena.atha kadenakama liyanna oni.

    :yes::yes: ඒ වගේ කරන එකෙන් දෙගොල්ලොන්ට ම වෙන සෙතක් නෑ හැබැයි. ගුරුවරය වුණත් එකම තැන. ළමයිනුත් කටපාඩම් ශූරයො විතරයි වෙන්නෙ. ඒ වගේ කට්ටිය ඉන්නව තමයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Torrent Speed Karaganna Monada Karanna Puluwan Dewal

    hari kramayanum daala thiyena eka thamai torrent client eka seeds venna torrent ekka. oyaa ahavve ratio eka vadikaraganna ekane? thava ithin samahara aya seeds box kiyala eeva salli deela aragena pavichchi karanava.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    547949_461933020507162_2022671422_n.jpg
    Ubata Set Wena Job Eka
    Apply Karala Beluwe Nedda
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මාත් ඉතින් ඉන්නව මල්ලි. අදත් නිදිමරාගෙන වැඩ වගේ?
    අපෝ ඔව්.. එපා වෙනවා..

    :rofl::rofl: සිරාවටම බොල කිව්වෙ.. :rolleyes::rolleyes:

    Ape Peththata Ada Current Eka Kepuwe Ne Thama Hebei
    Sinbad Beluwa E Athare Mama
    කරන්ට් එක ගිහින් පැය භාගෙන් වගේ ආවා මේ පැත්තට.. එතකන් මම ප්ලේයර් දෙක තුනක් හැදුවා.. :D:D
     
    Status
    Not open for further replies.