|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hondata igenagena honda job ekak karanna male:D etakota ona tanakin kamathi widiye kellek hoya ganna puluwan:yes:

    :yes::yes: දැන් කාලෙ ඉතින් හොඳ රැකියාවක්, උගත්කම, ආර්ථික තත්වය වැනි ගොඩක් කාරණා ගැහැණු ළමයෙක් බලනවනෙ බඳින කෙනාව තෝරගනිද්දි. ගැහැණු ළමය නොබැලුවත් එයාලගෙ පවුලෙ උදවිය බලනවනෙ. (හැබැයි මං පෞද්ගලිකව එහෙම ආර්ථික තත්වයට, ජොබ් එකට කැමති වෙන එක ගැන එකඟ නෑ.)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙනම් ඉතින් වැඩ කරන්න වෙනව තමයි. ණය තියාගන්නව කියන්නෙ හිතට හරි වදයක්නෙ. ඉක්මනට ඒ ටිකත් ගෙවල දාගන්න තියෙන්නෙ. එතකොට ඔයාට නිදහසක්නෙ. :D
    ඔව් අයියෙ ඒක තමා කටු කාගෙන වැඩ කරන්නෙ.. මොලේ විකාරයි.. තාත්තා අමාරුවෙන් බාගයක් ගෙවලා දැම්මා.. ඉතුරු ටික මට තමා ගෙවන්න වෙන්නෙ.. එයා ගේ හැදුවෙ මං වෙනුවෙන්.. ඒකයි.. අනික තාත්තා වැඩට යන්නෑ.. ගෙදරට වෙලා ඉන්නෙ.. ලෝන් ගත්තා වගේ නෙමෙයි අප්පා ගෙවන්න ගියාම.. ඒක ගැන හිතනකොටත් බයයි.. එක බංකුවකට නෙමේ.. බංකු බර ගාණකින් ගත්තා..

    :baffled::baffled::baffled: අපෝ නෑ මචෝ.. තවම හිතලත් නෑ.:no: කෙල්ලෙකුත් නෑ!!:no: උඹ බැඳලද...?:D

    :shocked::lol::lol::lol: හී හී... මම නම් කොහොම හරි ගෙදර බත් එක කනවා.අම්මපා! :yes:
    අනිවාර්යෙන්ම මචං.. එහෙම තමා හොඳ කොල්ලො.. උන්ට හරියනවා..

    මම කට්ටා;13120107[SIZE=4 said:
    ][/SIZE]අපෝ නෑ.. අය්යා මම එහෙම වැටෙන එකක් නෑ කියලා මම හිතනවා..
    සාමාන්‍යන් මගේ හිත කෙල්ලෙක්ට ලේසියෙන් යන්නෑ.
    ඉදලා හිටලා හරි හිත ගියොත් එයා නරක කෙනෙක්
    නෙමේ කියලා මට ලොකු ශුවර් එකක් තියනවා..
    කොහොම උනත් මම කැමති ජාතියේ උන් කවදාවත් මට කැමති නෑ..

    මොනවා වෙය්ද කියලා දෙය්යො තමා දන්නේ

    මම ප්‍රාර්ථනා කරනවා හොඳ කෙල්ලෙක් ලැබෙන්න කියලා.. මම නම් එළ බූට් එකක් කෑවා (1st love).. එදා ඉඳන් කෙල්ලො ගැන හිතන්න ගියේ නෑ.. මගේ ගැන හිතලා වැඩ කරනවා.. හොඳ කෙල්ලෙක් හම්බවුනොත් බඳිනවා.. එතකන් මෙහෙම ඉන්නවා.. මටත් දැන් විසි එකක්ද විසි දෙක්කද වෙනවා.. :yes: සමහර විට උඹ තාම ඉගෙනගන්නවා ඇති.. එහෙම නම් මේ කාලෙ කාලෙට ආදරේ ගැන හිතන්න යන්න එපා.. උඹගෙ අනාගතේ ගැන හිතලා වැඩ කරපන්.. හොඳට ඉගෙනගනිං.. හොද රස්සාවක් කරලා ඉන්න ගෙයක් දොරක් හදාගනිං.. පොතේ කීයක් හරි දාගනිං.. ඊට පස්සෙ උඹට හොද කසාදයක් කරගෙන සැපසේ ඉන්න පුළුවන්.. හොද රස්සාවක් ඉන්න තැනක් තියෙනවා නම් කෙල්ලෙක් ගන්න එක මහලොකු දෙයක් නෙමෙයි.. කෙල්ලො කැමති නැහැ දුක්විඳින්න.. අනික උඹ කැමතිත් නැහැ නේද උඹ කසාඳ බදින කෙල්ලට දුකක් දෙන්න.. ඒක නිසා හොඳට ඉගෙනගෙන හොද මිනිහෙක් වෙයන්.. උඹට ජය පතනවා මලයා..! පිරිමින්ටත් වඩා කෙල්ලො වැඩියි ලංකාවේ.. ඒක නිසා බයවෙන්න එපා.. වඳවී යන විශේෂයකුත් නෙමෙයිනේ.. :D

    මලයා මේක මතක තියාගනිං.. උඹ හොදට ඉගෙනගෙන ජොබක් කරලා වාහනයක් එහෙම අරගෙන ගේ පැල පොඩ්ඩක් හදාගත්තම ඔය අද ගස්සලා ඔරවලා උඹ එපා කියන කෙල්ලො එදාට උඹගෙ පස්සෙන් එන්න ගනියි.. සොරි සොරි කිය කිය.. :D

    මම කට්ටා;13120108 said:
    supiriyak
    :D:D:D:D
    එලස්..

    hondata igenagena honda job ekak karanna male:D etakota ona tanakin kamathi widiye kellek hoya ganna puluwan:yes:
    අනිවාර්යෙන්ම අක්කෙ.. එයයි වියයුත්තෙ.. මොකද කෙල්ලෙක් කැමති නැහැනෙ කොල්ලෙක් එක්ක ඇවිල්ලා දුක් විදින්න.. අනික සල්ලි ගේ දොර තියෙනවා නම් මේ ලංකාවෙ කෙල්ලොද හොයාගන්න බැරි.. මමත් ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ඉක්මන් වෙලා ඉල්ලගෙන කෑවා.. එදා ඉදන් හොඳට හිතලා මතලා වැඩ කරනවා.. වෙන එකෙකුටවත් මම කරපු ඒ වැරැද්ද කරන්න දෙන්නෙ නැහැ.. ඉගෙනීම අස්සට ආදරේ ඔබාගත්තම ආදරේ එක ඉගෙනීම දෙක වෙනවා.. අන්තිමට ඉතින් අනාගතේ සුන්.. කෙල්ලත් නෑ ඉගෙනීමත් නෑ අන්තිමට..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අයියෙ ඒක තමා කටු කාගෙන වැඩ කරන්නෙ.. මොලේ විකාරයි.. තාත්තා අමාරුවෙන් බාගයක් ගෙවලා දැම්මා.. ඉතුරු ටික මට තමා ගෙවන්න වෙන්නෙ.. එයා ගේ හැදුවෙ මං වෙනුවෙන්.. ඒකයි.. අනික තාත්තා වැඩට යන්නෑ.. ගෙදරට වෙලා ඉන්නෙ.. ලෝන් ගත්තා වගේ නෙමෙයි අප්පා ගෙවන්න ගියාම.. ඒක ගැන හිතනකොටත් බයයි.. එක බංකුවකට නෙමේ.. බංකු බර ගාණකින් ගත්තා..

    එහෙනම් ඉතින් කොහොමත් මහන්සියෙන් හරි ඒ දේවල් කරන්න ඕන තමයි. නැත්තම් ඉතින් සෑහෙන ප්‍රශ්නයක් වෙනවනෙ.

    මම ප්‍රාර්ථනා කරනවා හොඳ කෙල්ලෙක් ලැබෙන්න කියලා.. මම නම් එළ බූට් එකක් කෑවා (1st love).. එදා ඉඳන් කෙල්ලො ගැන හිතන්න ගියේ නෑ.. මගේ ගැන හිතලා වැඩ කරනවා.. හොඳ කෙල්ලෙක් හම්බවුනොත් බඳිනවා.. එතකන් මෙහෙම ඉන්නවා.. මටත් දැන් විසි එකක්ද විසි දෙක්කද වෙනවා.. :yes: සමහර විට උඹ තාම ඉගෙනගන්නවා ඇති.. එහෙම නම් මේ කාලෙ කාලෙට ආදරේ ගැන හිතන්න යන්න එපා.. උඹගෙ අනාගතේ ගැන හිතලා වැඩ කරපන්.. හොඳට ඉගෙනගනිං.. හොද රස්සාවක් කරලා ඉන්න ගෙයක් දොරක් හදාගනිං.. පොතේ කීයක් හරි දාගනිං.. ඊට පස්සෙ උඹට හොද කසාදයක් කරගෙන සැපසේ ඉන්න පුළුවන්.. හොද රස්සාවක් ඉන්න තැනක් තියෙනවා නම් කෙල්ලෙක් ගන්න එක මහලොකු දෙයක් නෙමෙයි.. කෙල්ලො කැමති නැහැ දුක්විඳින්න.. අනික උඹ කැමතිත් නැහැ නේද උඹ කසාඳ බදින කෙල්ලට දුකක් දෙන්න.. ඒක නිසා හොඳට ඉගෙනගෙන හොද මිනිහෙක් වෙයන්.. උඹට ජය පතනවා මලයා..! පිරිමින්ටත් වඩා කෙල්ලො වැඩියි ලංකාවේ.. ඒක නිසා බයවෙන්න එපා.. වඳවී යන විශේෂයකුත් නෙමෙයිනේ.. :D

    ගැහැණු ළමයෙක්ට දුක් විඳින්න සිද්ධවෙන විදියට විවාහ වෙන එක හොඳ නෑ තමයි. ඒ කථාවට මං එකඟයි. ජීවත්වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න එපායෙ කවුරු වුණත් විවාහ වෙන කෙනෙකුට. අනාගතේ ගැන හිතල වැඩකරන එක හොඳයි. කොහොමත් මේ සමාජය යන විදියට යනවනම් සල්ලි හොයන්නත් වෙනව තමයි.

    හැබැයි ඕකෙ තව පැත්තක් තියෙනව. ඒක තමයි තමන්ට හැකිදේ හඳුනාගැනීම. සරල භාෂාවෙ කියන්නෙ ලොකු අතු අල්ලන්න යනව කියල. එහෙම වුණහම තමන්ට හැමදාම වෙන්නෙ තර‍‍‍ෙඟට දුවන්න. එහෙම කෙනෙකුට ඔයා කියන විදියට බැඳල ඉවර වෙලා සැපෙන් ඉන්න බෑ. මොකෝ එයා දිගටම දුවන්න ඕන. බලාපොරොත්තු තියාගන්න එක වැරැද්දක් නෙමෙයි. හැබැයි ඒව තමන්ට දරන්න හැකිවෙන්න ඕන. නැත්තම් තමන්ට ඒ තැනට යන්න හැකිවෙන්න ඕන. සල්ලි නෙමෙයි ජීවිතය කියන්නෙ. ඉපදුන දවසෙ ඉඳල හොඳ ජොබ් එකක් කරන්න විභාග රේස් එකේ දුවනව. ඊළඟට රැකියා රේස් එකේ දුවනව. ඊට පස්සෙ විවාහ වෙලා දරුවන්ට හොඳ ජීවිතයක් හදන්න ආයිත් සල්ලි හොයන රේස් එකේ දුවනව. ඕකනම් ජීවිතේ ඔයා කියන කථාව හරි.

    පොඩි උදාහරණයක් දෙන්නම්. තමන්ගෙ මංගල්‍යය කියන දේ කාටත් සිහිනදායක අවස්ථාවක්නෙ. හැබැයි සමහර අය එහෙම දේකට වියදම් කරන වියදම් කිරිල්ල නිසා ‍මැරෙනකන් ණය ගෙවනව. එහෙම වෙන්නෙ අත්‍යවශයය දේවල් පැත්තක තිවිද්දි ලෝකෙට පේන්න දෙවල් කරන එක‍ නිසා. අන්න එකයි මං කියන්නෙ බඳින කෙ‍නා තෝරගද්දි තමන්ට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් තෝරගන්න කියල.
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    මම කට්ටා;13120623 said:
    අපෝ අය්යේ
    මම ඔය ගෑනු වගේ අයට කැමති නෑ
    මම කැමති අහින්සකව ඉන්න අයට

    නිකන් මම වගේ :D:D

    සිරාවටම උඹ අහින්සකද.......?

    :confused::confused::confused::confused::confused:
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    මම කට්ටා;13120904 said:
    ඔව් ඔව් ඔව්
    මම මලක් වගේ
    :D:D:D:D:D

    lol-smiley-bounce-ag1.gif

    Status
    Not open for further replies.