ඔහොම වැඩ කරන එකනම් හොඳ නෑ හැබැයි. තමන්ගෙ ශරීරයටත් ඔරොත්තු දෙන ප්රමාණයක් තියෙනවනෙ.![]()
අද මම වැඩට එනකොට අපේ තාත්තා ඔය ටික ඔය විදියටම කිව්වා..
ඔව් ඇත්ත ඒක නම්.. මම හිතන් ඉන්නෙ හෙට ඉඳලා සතියක් විතර නයිට කරන්න.. ඒත් වැඩ වැඩිවුණ ගමන් ඒවා අනිවා ඉවර කරන්න වෙනවා.. ඒක තමා කරුමෙ කියන්නෙ..
ඔව් ඇත්ත ඒක නම්.. මම හිතන් ඉන්නෙ හෙට ඉඳලා සතියක් විතර නයිට කරන්න.. ඒත් වැඩ වැඩිවුණ ගමන් ඒවා අනිවා ඉවර කරන්න වෙනවා.. ඒක තමා කරුමෙ කියන්නෙ..

ඒක හොඳයි .එක දවසක් හරි පොල් ගාලා දිලා බිරිඳට උදව් පදව් වෙන එක හොඳ සැමියෙකුගේ ගති ලක්සනයක්... !

ඔව් ඔව්.. ඊට පස්සෙ හැමදාම පුරුදුවෙනවා. ඒත් පව් බන්,බිරිඳට අපෙන් යුතුකම් ඉටු වෙන්න ඕනිනේ....