|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මටසිරි උඹලට බාර් එකක් තියෙද..? පට්ටනේ යකෝ.. එන්න විදියක් තිබුණා නම් අනිවා එනවා කොල්ලො.. මගේ යාලුවෙක්ගෙත් ඊයෙ (29) උපන්දිනයක් තිබුණා.. ඒකටත් යන්න ලැබුනෙ නෑ බං.. වැඩ නිසා.. කෝල් එකක් දීලා ෂේප් වුණා.. වැඩ තිබුණෙ නැත්නම් මම අනිවා එනවා බං.. ආයෙ ලොවෙත් නෑ.. මල් බබත් එක්කත් දැන් කිව්වෙ ඒකයි.. බකාඩියක් ගැහුවෙ නෑ කාලෙකින්..:(
    ElaKiri Do
    Awulak Ne
    Mama Thama Mehe
    Den Yanna Lesthi Wenawa Gedara
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අවුරුද්දකට විතර පස්සේ අද මම මගේ කාමරේ සුද්ධ කරන්නම් කියලා හිතුවා....:)
    මිනිස් වාසයකට සුදුසු නැති තත්වයකට මේක පත්වෙලා දැන්..
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අවුරුද්දකට විතර පස්සේ අද මම මගේ කාමරේ සුද්ධ කරන්නම් කියලා හිතුවා....:)
    මිනිස් වාසයකට සුදුසු නැති තත්වයකට මේක පත්වෙලා දැන්..
    man ganiyek genakan mage kamare mehema thama.
    man thama dath madalath na :D
     
    Status
    Not open for further replies.