ElaKiri Doඅම්මටසිරි උඹලට බාර් එකක් තියෙද..? පට්ටනේ යකෝ.. එන්න විදියක් තිබුණා නම් අනිවා එනවා කොල්ලො.. මගේ යාලුවෙක්ගෙත් ඊයෙ (29) උපන්දිනයක් තිබුණා.. ඒකටත් යන්න ලැබුනෙ නෑ බං.. වැඩ නිසා.. කෝල් එකක් දීලා ෂේප් වුණා.. වැඩ තිබුණෙ නැත්නම් මම අනිවා එනවා බං.. ආයෙ ලොවෙත් නෑ.. මල් බබත් එක්කත් දැන් කිව්වෙ ඒකයි.. බකාඩියක් ගැහුවෙ නෑ කාලෙකින්..
Awulak Ne
Mama Thama Mehe
Den Yanna Lesthi Wenawa Gedara








