|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ehemada..man dakke na thama sayu akki mokada kiwe kiyala..ape ekkena hamadama oka kiyala ayemath enawane,...:rofl::rofl:

    මතක විදියට එ‍යත් ඔයා වගේ ම මහ හයියෙන් හිනාවුණ එක තමයි කළේ. :lol: එහෙම ද? නෑවිත් බැ‍හැනෙ එයාටනම් නේද? :P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මොකෝ නැත්තෙ මං බෝල්ට් දුවපු එක බලන්න පාන්දර 2.35 වෙනකන් හිටිය :lol::lol: බලල ඉවර වෙලා 3 විතර නිදාගත්තෙ :rofl:

    ah ekane..math ehema hitiya.oyanam kohomath nidagane ewelawatane..:rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ජපන් රටේ හිටියත් මහ.......................... දුරඈත
    සිතින් අක්කියා අපගේ ..........................ළඟපාත
    කටින් වූ වරද මා හට මතක .......................නැත
    ඔබෙන් තොරව මෙහි කිසිගතියක් ..............නොමැත

    :dull: :dull: :dull: :lol: :lol: :lol:
    madam ta ahuwunoth... :baffled::baffled:
    hurathal widiyata benala yanawa
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ah ekane..math ehema hitiya.oyanam kohomath nidagane ewelawatane..:rolleyes:

    අපෝ නෑ 3 වෙනකන් ඉන්නෙ නෑ. මං ඉතින් කොහොමත් 1.30 විතර වෙනකන්නම් ඉන්නව තමයි ගොඩක් වෙලාවට :D හැබැයි ත්‍රේඩ් එකක චැට් එකක් වගේ ගියොත් ඉතින් ඊට වඩා වැඩි වෙලාවක් ඉන්නව :D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මතක විදියට එ‍යත් ඔයා වගේ ම මහ හයියෙන් හිනාවුණ එක තමයි කළේ. :lol: එහෙම ද? නෑවිත් බැ‍හැනෙ එයාටනම් නේද? :P

    hikz..ekane..kakul2ta wadal enawa kiyala enne..:rofl::rofl:awith putuwala idan innawa hodada balanna enna kiyala 10 parak kiyana ona..:dull:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපෝ නෑ 3 වෙනකන් ඉන්නෙ නෑ. මං ඉතින් කොහොමත් 1.30 විතර වෙනකන්නම් ඉන්නව තමයි ගොඩක් වෙලාවට :D හැබැයි ත්‍රේඩ් එකක චැට් එකක් වගේ ගියොත් ඉතින් ඊට වඩා වැඩි වෙලාවක් ඉන්නව :D

    ekane ithin man kiwe..:rolleyes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    385400_268780679903769_1771130201_n.jpg

    ඔන්න ඉතින් මට පුළුවන් විදියට සුබ පැතුවා!!!!!

    :love::love::love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hikz..ekane..kakul2ta wadal enawa kiyala enne..:rofl::rofl:awith putuwala idan innawa hodada balanna enna kiyala 10 parak kiyana ona..:dull:

    :rofl: ehema aavata ithin oyaa lassana innakota eyaata sathutuine :D dan ma mehemanum bandahama kohoma hitivi da kiyala hithanava da danne nae:lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    math1 thama baluwe..meyage 1na inne eheda dan na..:baffled:

    අනේ මන්ද කොයි ලෝකෙ ඉන්නව ද කියල එක එක වෙලාවට එක එක රටවල් ගැනනෙ කියන්නෙ :rolleyes:
     
    Status
    Not open for further replies.