|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    na ape ammata kadawal gane awiddama kakul ridenawa kiyanwa..eyage nahara gat gahenawada mokaddo..ape ekekna 1ne ethakaota mata yanan wenne..thaniyen yananth bane.ethakota ba kiwahama duka hithenawa..:(:(.ape appachchinam kohomath en na..shoping kiwoth eyata epa wenawa..:baffled:

    (appachchi e kale amma 1th yanna athine..:baffled:)

    අහ එතකොටනම් ඇවිදින්න අමාරුයි තමයි. ඉතින් හොඳයිනෙ ඔයාගෙ කෙනත් එක්ක යන එක. අම්මත් ඒක වෙන්න ඇති සද්ද නැතුව ඉන්නෙ :D ඔව් ඉතින් එයා බෑ කිවුවොත් දුක හිතෙන එක සාධාරණයි තමයි. අප්පච්චි එහෙන් ඒ කාලෙ ඇවිද්ද එවල අමාරුව දන්නව ඇති :rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Code:
    http://www.tvshow7.eu/watch-heroes-episodes-online/

    මම මේකේ තුන්වෙනි සීසන් එක බලන්න කියලා හැදුවේ....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය ඔන්න ඕක තෙරුම්ගන්නවානං...
    අද තියෙන ගොඩක් ප්‍රශ්න නෑ මිනිස්සුන්ට ...

    ඒකනම් ඇත්ත තමයි. ඒත් අපි වුණත් ඒක තේරුම් ගන්නව ද? මිනිස්සුන්ට අසීමිත ආශාවන් තියෙන්නෙ. ඉතින් ඔය දේ තේරුනා වුණත් ඒ ආශාවන් අඩුකරගන්නෙ නෑ. කවුරු වනත් තමන්ට නැති ‍දෙවල් ගැනනෙ දුක් වෙන්නෙ. තියෙන දේවල් ගැන හිතල සතුටු වෙන්නෙ නෑ :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    එයාගේ අම්ම හැමදාම එනවා පීනනවා බලන්න..අනේ බෝල්ට් සමුගත්තොත් මං කැමති නැ..:(

    oya kiyana eka ahala bolt samu nogena ideeda
    ada neda 200m final

    bolt igena gaththa school eke ayata 100m final tv eke balanna current thibilath nelu :(
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඒකනම් ඇත්ත තමයි. ඒත් අපි වුණත් ඒක තේරුම් ගන්නව ද? මිනිස්සුන්ට අසීමිත ආශාවන් තියෙන්නෙ. ඉතින් ඔය දේ තේරුනා වුණත් ඒ ආශාවන් අඩුකරගන්නෙ නෑ. කවුරු වනත් තමන්ට නැති ‍දෙවල් ගැනනෙ දුක් වෙන්නෙ. තියෙන දේවල් ගැන හිතල සතුටු වෙන්නෙ නෑ :D

    පෘතග්ජන මිනිස්සුන්ගේ හැටි වෙන්න ඇති...
     
    Status
    Not open for further replies.