කට්ටිය ඔන්න ඕක තෙරුම්ගන්නවානං...
අද තියෙන ගොඩක් ප්රශ්න නෑ මිනිස්සුන්ට ...

na ape ammata kadawal gane awiddama kakul ridenawa kiyanwa..eyage nahara gat gahenawada mokaddo..ape ekekna 1ne ethakaota mata yanan wenne..thaniyen yananth bane.ethakota ba kiwahama duka hithenawa...ape appachchinam kohomath en na..shoping kiwoth eyata epa wenawa..
(appachchi e kale amma 1th yanna athine..)
ඔව් ඉතින් එයා බෑ කිවුවොත් දුක හිතෙන එක සාධාරණයි තමයි. අප්පච්චි එහෙන් ඒ කාලෙ ඇවිද්ද එවල අමාරුව දන්නව ඇති 
ane man eyata call karanawa kiwath innawa..eya ithin 9 wenakota nidine..hinene wage hamadama ra madde aharalanam cal karanawa..![]()

eya thamayi..eyawa dannawada?/

කට්ටිය ඔන්න ඕක තෙරුම්ගන්නවානං...
අද තියෙන ගොඩක් ප්රශ්න නෑ මිනිස්සුන්ට ...


හරි බබා....
ow ithin ekanam aththa thama..![]()

එයාගේ අම්ම හැමදාම එනවා පීනනවා බලන්න..අනේ බෝල්ට් සමුගත්තොත් මං කැමති නැ..![]()

ඒකනම් ඇත්ත තමයි. ඒත් අපි වුණත් ඒක තේරුම් ගන්නව ද? මිනිස්සුන්ට අසීමිත ආශාවන් තියෙන්නෙ. ඉතින් ඔය දේ තේරුනා වුණත් ඒ ආශාවන් අඩුකරගන්නෙ නෑ. කවුරු වනත් තමන්ට නැති දෙවල් ගැනනෙ දුක් වෙන්නෙ. තියෙන දේවල් ගැන හිතල සතුටු වෙන්නෙ නෑ![]()