1 වෙඩින් එකයි හෝම් කමින් එකයි දෙකම එක දවසේ ගන්න එක
2 වෙඩින් එක ගෙදර ගන්න එක
3 වෙඩින් එකට හොටෙල් එකක් බුක් කරන් නැතුව රිසෙප්ෂන් හෝල් එකක් ගන්න එක..
පෝරු , පුන්කලස් අරව මේවා ජාති නම් සමහර වෙඩින් රිසෙප්ෂන් හෝල් බුක් කරද්දී නොමිලේ දෙනවා . අපිට තියෙන්නේ සරසගන්න විතරයි. එහෙම තැනක් සෙට් කරගන්න
ඔය ක්‍රමවලින් ලෝ බජට් වෙඩින් එකක් ගන්න පුලුවන්.
මත්පැන් ශේප් කරගත්තොත් හරි.
කෑම කේටරින් දෙන්නත් පුලුවන් නැත්තම් කේටරින් බඩු ගෙනල්ලා කෑම උයන්න විතරක් ඉන්න දෙන්නෙක් විතර සෙට් කරගන්න. ඒ අයට ඕන බඩු අරන් දීලා ඔයාලගේ නෑයෝ කිහිප දෙනෙකුත් උදවුවට යොදවන්න.
වෙඩින් එක කියන ගාන අඩු කරගත්තත් හරි. චාම් විදිහට ලගම හිතවතුන්ට විතරයි කිවුවේ විදිහට
පෝරු , පුන්කලස් අරව මේවා ජාති නම් සමහර වෙඩින් රිසෙප්ෂන් හෝල් බුක් කරද්දී නොමිලේ දෙනවා . අපිට තියෙන්නේ සරසගන්න විතරයි. එහෙම තැනක් සෙට් කරගන්න