මගේ HDD DISK එකක් තියනවා එක මම යාලුවෙකුට දෙන්න හදන්නේ ඊට කලින් මට LOW LEVEL Format එකක් ගහන්න ඕනේ කොහොමද කරන්නේ,,, කරපු කෙනෙක් දෙන්න හෙල්ප් එකක් HDD එකට බදු හම්බ වෙන එකක් නැනේ...ද? ලොකු හෙල්ප් එකක්...