Low Price Computer Chair

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    OCH 031පාවිච්චි කරනවා කියන්න තරම් වරදක් නැහැ හැබැයි සෝෆා එකක් තරම් කොන්ෆි නැහැ ( කොහොමත් එන්නේ නැහැ )
    A/C එකක් නැත්නම් leather එක දහදිය දානවා එච්චරම අවුලක් නැහැ බෙඩ් ෂිට් එක දැම්මාම ශේෆ් ARM එක එජස්ට් කරන්න පුළුවන් එක ලොකු දෙයක් BACK REST එක ඇජෙස්ට් කරන එක එච්චරම වැදගත් නැහැ රිලස් එකේ ඉන්න නම් මරු
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,824
    410
    83
    MATRIXPUTU-1-600x600.jpg


    meka hondai https://chair.lk/product/matrix-highback-chair/