Loyalty Card

Sesky_Buwa

Member
Jul 5, 2016
216
30
0
Colombo
මේවා ත්‍රෙඩ් දාදා අහන්න ඕන ප්‍රශ්න නෙමෙයි බං. Food City එකට ගිහින් Cashierට කියපන් Loyalty Card එකක් ගන්න ඕනා කියලා :yes:
 

rusiyanuwa

Active member
  • ඕනම නම් ෆුඩ්සිටිඑකේ කවුන්ටර් එකට ගිහින් අයදුම්පත පුරවන්නෙ නැතිව ෆුඩ්සිටි සයිට් එකෙන් අයදුම්පත ඩවුන්ලෝඩ් කරන් ප්‍රින්ට් එකක් අරන් ඒක පුරවන් ගිහින් කවුන්ටරේට දෙන්නත් පුලුවනි. මොකද සමහරවෙලාවට කවුන්ටර්වල කාඩ් නෑ. කාඩ් තිබුනොත් අයදුම්පත් නෑ. ඒ වුනාට කාඩ් එකක් තියේද කියලා අනිවා අහනවාමයි.
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    මේවා ත්‍රෙඩ් දාදා අහන්න ඕන ප්‍රශ්න නෙමෙයි බං. Food City එකට ගිහින් Cashierට කියපන් Loyalty Card එකක් ගන්න ඕනා කියලා :yes:

    ඕනම නම් ෆුඩ්සිටිඑකේ කවුන්ටර් එකට ගිහින් අයදුම්පත පුරවන්නෙ නැතිව ෆුඩ්සිටි සයිට් එකෙන් අයදුම්පත ඩවුන්ලෝඩ් කරන් ප්‍රින්ට් එකක් අරන් ඒක පුරවන් ගිහින් කවුන්ටරේට දෙන්නත් පුලුවනි. මොකද සමහරවෙලාවට කවුන්ටර්වල කාඩ් නෑ. කාඩ් තිබුනොත් අයදුම්පත් නෑ. ඒ වුනාට කාඩ් එකක් තියේද කියලා අනිවා අහනවාමයි.
    :sorry::D
    ela thnz mcn