ඕනම නම් ෆුඩ්සිටිඑකේ කවුන්ටර් එකට ගිහින් අයදුම්පත පුරවන්නෙ නැතිව ෆුඩ්සිටි සයිට් එකෙන් අයදුම්පත ඩවුන්ලෝඩ් කරන් ප්රින්ට් එකක් අරන් ඒක පුරවන් ගිහින් කවුන්ටරේට දෙන්නත් පුලුවනි. මොකද සමහරවෙලාවට කවුන්ටර්වල කාඩ් නෑ. කාඩ් තිබුනොත් අයදුම්පත් නෑ. ඒ වුනාට කාඩ් එකක් තියේද කියලා අනිවා අහනවාමයි.