LPL Kandy Warriors ටීම් එක අරන් තියෙන්නෙ මොකාද

Gayantha123

Active member
  • Jun 18, 2011
    222
    84
    28
    LPl Kandy Warriors එක අරන් තියෙන්නෙ හිගන්නෙක්ද බන්. අනිත් ටීම් ඔක්කොම ලස්සන හෙල්මට් ඩිසයින් කරල ෆෑඩ් ඩිසයින් කරල. LPL එකට හොද වටිනාකමක් දීල තියනව. LPl Kandy Warriors උන්ට හෙල්මට් එකක් වත් නෑ පරන ඒවට සෙලෝටේප් ගහහෙන ෆෑඩ් වලට රෙදි කවර දාගෙන ඇවිත් තියෙන්නෙ. අනිත් උන් කරපුවගෙ වටිනාකමත් යනව
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අනේ ඕක අතඇරලා දාපන් බන්. ලංකාවේ එවුන් විතරද කොහෙද බලන්නේ
    tweets වගයක් දැක්කා හැමෝම වගේ team වල නම්වත් දන්නේ නෑ
    google එකෙත් live score දෙන්නේ නෑ. LPL කියලා ගැහුවම වෙන මගුලක් එන්නේ :lol:
    දැන් දෙවෙනි එක. මේ පාරවත් හොද players නෑ. team වල අයිතිකාරයෝ වෙන රටවල එවුන්
    FAILED
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අනේ ඕක අතඇරලා දාපන් බන්. ලංකාවේ එවුන් විතරද කොහෙද බලන්නේ
    tweets වගයක් දැක්කා හැමෝම වගේ team වල නම්වත් දන්නේ නෑ
    google එකෙත් live score දෙන්නේ නෑ. LPL කියලා ගැහුවම වෙන මගුලක් එන්නේ :lol:
    දැන් දෙවෙනි එක. මේ පාරවත් හොද players නෑ. team වල අයිතිකාරයෝ වෙන රටවල එවුන්
    FAILED
    ඔව් බන්.මාත් බලන්නෙ නෑ.ගිය පාර ටිකක් හරි හොඳයි.මේ පාර නම් මෙලෝම රහක් නෑ
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    Match ekata onna menna tyla
    Ownership wenas una.. sl cricket and igp dubai walin wena ekekta vikunala..next wage eddi owa hriyai
     
    • Like
    Reactions: batwise

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    කඩුගන්නාව නාය යන්න කලින් order එක දාගන්න ඕනි මල්ලි ඔයා කියන බයිලා හරියන්නේ නැ