LRT විකල්ප විසඳුමක්

anjwj

Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    ah menna BUS gemunu mahathayage solution eka >

    මාර්ග තදබදය අවම කිරීම සඳහා බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට සමගාමීව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින තෝරාගත් රජයේ ආයතනවල කාර්යාල වේලාවන් වෙනස් කළ යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මීට අමතරව තනි තනි වශයෙන් වාහනවලින් කොළඹ නගරයට හා තදාසන්න ප්‍රදේශවලට පැමිණෙන පිරිස් පොදු ප්‍රවාහන සේවයට යොමුකර ගැනීම සඳහා නගර සේවා අධිසුඛෝපභෝගී බස් රථ සේවාවක්ද ආරම්භ කළ යුතු බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

    තෝරාගත් රජයේ කාර්යාල කිහිපයක කාර්යාල වේලාවන් වෙනස් කර ගැනීමේ යෝජනාව හා සුඛෝපභෝගී බස් රථ සියයක් පළමු අදියර යටතේ ලබාගැනීමේ යෝජනාව ලබන සතියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඉදිරිපත් කරන බවද ඒ මහතා පවසා සිටියේය.

    ජනතාවට අත්‍යවශ්‍ය සේවාවක් සපයන රජයේ බොහෝ ආයතන දිනකට පැය අටේ සේවයට සීමා වී තිබෙන බවත්, තම සංගමය සිදු කරන යෝජනාවට අනුව පැය හය බැගින් දිනකට සේවාමුර දෙකක් පවත්වන ලෙසටත් ඉල්ලා සිටින බවත් ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේය. මෙම ක්‍රමය යටතේ රාජ්‍ය බැංකු, තැපැල්, ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම, රාජ්‍ය බැංකු සේවා ඇතුළු ජනතාවට දෛනික වශයෙන් අත්‍යවශ්‍ය සේවා සපයන කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින කාර්යාලවල කාර්යාල වේලාවන් වෙනස් විය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

    සුඛෝපභෝගී බස් රථ සේවාව යටතේ බස් ප්‍රමුඛතා මාර්ග හතරේ ධාවනය කිරීම සඳහා සුබෝපභෝගී බස් රථ යෙදීමට අමතරව මාර්ග තදබදය පවතින අනෙකුත් මාර්ගවලටත් සුබෝපභෝගී නගර සේවා බස් රථ සේවය යෙදවිය යුතු බවද සභාපතිවරයා පැවසීය. බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යටතේ කොළඹ නගරයේ මාර්ග හතරක මාර්ග තදබදය යම් තරමක අඩුවී තිබෙන බවත්, එය තවදුරටත් අඩු කර ගැනීම සඳහා පොලීසියට සහයෝගය ලබාදීම රජයේ වගකීම බවද ඒ මහතා පවසා සිටියේය.

    මාර්ග තදබදය අවම කිරීම පොලීසියට පමණක් තනිවම සිදු කළ නොහැකි බවත්, මේ නිසා ප්‍රවාහන සංගමයක් ලෙස තම සංගමයත් මාර්ග තදබදය අවම කිරීමට අවශය පූර්ණ සහාය ලබාදෙන බවත් පවසා සිටි සභාපතිවරයා, මීට අමතරව රජයත් රජයේ යුතුකම ඉටු කළ යුතු බවද
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ලෝකේ හැම රටකම පිළිගන්නේ UnderGround තමා හොදම ක්‍රමය කියලා .ඔබ වගේ Metro උපදේශකයෙක් ඉන්න එකත් අපි වාගේ පොඩි රටකට ආඩම්බරයක්🤣🤣. ලෙකේ හැම රටකම හොදයි කියන දෙය ඔබ නරකයි කියලා එක කොමෙන්ට් එකෙන්ම ඔප්පු කාරා පොඩ්ඩක් මේ පල්ලෙහා සරලව දාලා තියෙනවා ඔබ ඔය කියලා තියෙන ගොං කතා ටිකේ සාරාංශය.🤣🤣

    උඹ වගේ අග්‍ර මහා පණ්ඩිත google කරල Phd 4ක 5ක දැනුම තියනව කියල හිතාගන දෙවියන් වහන්සේ වැඩල කිව්වත් පිළිගන්නෙ නැති හරක් ඉන්නව හැමතැනම. පුළුවන්නම් මේ ගැන අදහස් දක්වන්න උඹට තියන අධ්‍යාපන/වෘතීමය සුදුසුකමත් කියාගන පලයන් උත්තර නොදී ලිස්සල ගිය මේ ප්‍රශ්ණ වලටත් උත්තර දෙන ගමන්ම. අනික් අයටත් උඹේ හසල දැනුම පිළිගන්න කලින් තියන සුදුසුකමුත් බලල ඉන්න පුළුවන්නෙ

    ලෝකෙ හැම රටකම පිළිගන්න ක්‍රමය underground metro system නම් ඇයි ලෝකේ එක එක රටවල් වල elevated monorail, elevated LRT, BRT, Tram වගේ විවිධ ක්‍රම තියන්නෙ. සේරම විසි කරල underground metro system විතරක්ම දාන්න පුළුවන්නෙ. ඒව design කරල implement කරල තියන්නෙත් හරක්ද එතකොට?

    1.Tunel හදන්න Cost එක වැඩියි තමා කවුද කිව්වේ අඩුවෙන් කරන්න පුළුවන් කියලා 🤣

    ඇයි එහෙනම් cost එක unfeasible වැඩි මගුල් මෙහෙට ඕනෙ කියන්නෙ?. ඒ ගානට තව elevated LRT line දෙකක් තුනක් ගහන්න පුළුවන්නෙ. උඹ වෙන රටක එකක ගියා කියල ඒක මෙහෙට ගේන්න ඕනෙ කියල කියන්න උඹට තියන සුදුසුකම මොකක්ද? ගොඩක් උන් ඔහොමයි. එක පාරක් දෙකක් වෙනරටක එකක ගිහින් හිතන් ඉන්නව රට රාජ්‍ය දැකපු අග්‍ර මහා පණ්ඩිත කියල. නෑදෑ ගේක ගියත් වෙන තැනක කතාවකට අහු වුණත් ඊට පස්සෙ කියවන්නෙ එක මෙහෙට ගේමේ අවශ්‍යතාව. තට්ටු දෙකේ සාමාන්‍ය ගෙයක් හදන්න අඩි 2 x 2 කණු දාන්නත් පුළුවන්. ඉතින් ඇයි දාන්නෙ දාන්න පුළුවන් කියල?

    තව දවසකින් දෙකකින් උඹ වගේ transport planning ගැන formal education එකක් නැති google අග්‍ර මහා පණ්ඩ්ඩිතයෙක් ඇවිල්ල කියයි මාළබේ ඉඳන් කොටුවට Hyperloop තමයි සුදුසුම කියල

    2. මුහුදු හුළඟට යකඩ දිරනවා කියලා නොදන්න උබ වගේ පොරක් එක්ක මොන සුළි කුණාටු ද 🤣 හුළං පාරේ වේගය වැඩි උනාම Train එකේ සමබරතාව රැක ගන්න බැහැ කියලා නොදන්න උබ ත් එක්ක මොනවා කියන්නද සැහැල්ලු දුම්රිය කියන එකම තේරුම් ගන්න බැරි කම

    මුහුදු හුළඟට උඹ කියන විදිහට යකඩ දිරනවනම් අර කිසිම maintenance එකක් නැති coastal line එකේ කෝච්චි මාසෙන් මාසෙට මාරු කරන්න එපැයි. දවසෙන් දවස රේල් පීළි දිරල විනාස වෙන්න එපැයි?
    මාළබේ කොටුව පාර අයිනෙන් මුහුදු වෙරළක් නෑ කියල දැනගන්නකොට උඹේ වයස කීයද?
    කරන්න ගිය LRT එකේ කෝච්චි ටික ඇලුමිනියම් body තියන ඒව. හරිද දැන්වත් මුහුදු හුළං අමාරුව?

    සැහැල්ලු දුම්‍රිය කියල නම දාල තියන්නෙ අඩි 5 අඟල් 6 gauge තියන සාමාන්‍ය දැනට තියන කෝච්චි වලට වඩා gauge එක අඩු standard gauge 1450mm තියන නිසා සහ එක කෝච්චියක ගෙනියන්න පුළුවන් මිනිස්සු ගාණ 800ක් වගේ අඩු නිසා. (සාමාන්‍ය දැන් තියන කෝච්චියක එක පාර මිනිස්සු 2000ක් ගෙනියනව). එහෙම නැතුව හුළඟට වැනිල පෙරලෙනව කියන අදහසින් නෙමේ සැහැල්ලු දුම්‍රිය කියල නම දාල තියන්නෙ. උඹ මොකෙක්ද?

    3.ගං වතුරට යටවෙන්න Metro ගහන්න හදන එවුන්ට පිස්සු නැහැ 🤣🤣. පිටවීමේ දොරටුව ගොඩක් වෙලාවට එළියට එන්නේ ලඟම තියෙන Bulding එකකින් . මීයෝ ගුල් හාරනවා වගේ Metro Under Goruond Tunel ගහන්නේ නෑ මචං 🤣
    mrt-maluri-mrt-station-03.jpg

    ළඟ තියන building එකට මීටර් 50 විතර ඇවිදල තව තට්ටු 2ක් උඩට නැගල තට්ටු 5ක් විතර යටට බැහැල කෝච්චි වල යනවට වඩා පාර මැදම තියන එක stair flight එකකින් නගින්න station පුළුවන් එකකට නගින එක ලේසි නැද්ද?

    කොහෙ හරි රටක ගිහිල්ල දැකල ඒක කරන්න ඕනෙයි කියල බයිල 1000ක් හරි කියල තමන්ගෙ මතේ හරියි කියල ඔප්පු කරන්න හදන අනාතයෙක්

    Singapore MRT වගේ ඒව වලනම් ගොඩක් station access තියන්නෙ road level එකේමයි. පාරට වඩා මීටර් 4ක් උඩින් ගංවතුර ගැලුවම මිනිස්සුන්ට බෝට්ටුවෙන් ඇවිල්ල ඇතුලට යන්න පුළුවන්. තව ටිකක් වැඩියෙන් වැහැල tunnel flood වුණහම ඒකටත් සූදානම් වෙලා scuba dive tank එකක් එල්ලගන එන්නත් පුළුවන්. මීටර් 4 කෙසේ වෙතත් අඩියක් උසට වතුර දැම්මත් operations නවත්තන්න වෙන MRT එකකින් ඇති වැඩේ මොකක්ද

    4. Tunel එක ඇතුලේ නෙවෙයි කොහෙත් ගින්නක් අාවොත් කරන්න දෙයක් නැහැ . Elvated Tracks වලට ත් එක අදාලයි

    google අග්‍ර මහා පණ්ඩිත වුනාට ඒ ටිකවත් හරියට google කරල නෑ වගේ. underground tunnel එකක ගින්නක් ආවහම මිනිස්සු මැරෙන්නෙ ගින්නට පිච්චිලා නෙමෙයි tunnel දිගේ දුවද්දි carbon monoxide විස වෙලා. elevated open air viaduct එකකනම් එහෙම fume intoxication එකක ප්‍රශ්ණයක් නැහැ විශ වෙන්න.

    6. Metro එකට අකුණු ගහන්නේ නැහැ ලූ මේ නම් වැදිලා තියෙන්නේ හෙන වෙන්න ඕනේ🤣

    sketch-1601614994106.png

    ඔව් මේ නිසා තමයි lightning protection වෙනම design කරන්නෙ. ඒ system එකක් fail වුණහම මෙහෙම වෙනව. හරියට design කලේ නැති වුණහමත් මෙහෙම වෙනව. building වුණත් එහෙමනෙ. building වල ඇතුලෙ ඉද්දි අකුණු ගහල මිනිස්සු මැරුණ news 1000ක් විතර මටත් දෙන්න පුළුවන්. ඒ කියල පොළවෙන් උඩ building හදන්නෙ නැතුව පොළව ඇතුලට හැදීම building සාධාරණීකරනය කලහම හරිද?
    තමන්ගෙ මතේ සාධාරණීකරනය කරන්න මුහුදට පැනල හරි වියලි ගලක් ගෙනල්ල පෙන්නන ජාතියේ එකෙක්

    ප ...තමා උබ ජීවිතේට Metro එකක් ගියනැ ති ගොන් බිජ්ජෙක් . Track එක ඇද ගහනවා එක හැමදාම හදන්න ඕනේ යකෝ. එක දන්නේ නැති උබ ලද ලංකාවට LRT ගෙන්න හැදුවේ.
    images

    මම singapore, malaysia and thailand සහ වල තියන හැම rail system එකකම ගිහින් තියනව. හැබයි LRT එකේ trackwork design කළේ මම නෙමෙයි, Shinkansen වගේ design වල ඉඳන් මෑතක් වෙනකන්ම JICA funding වලින් කරපු ලෝකෙ එක එක rail projects වල experience තියන තියන වයස 80කටත් වැඩි experts ල. සමහර විට ඒ මිනිස්සුන්ට වඩා අග්‍ර මහා පණ්ඩිත වෙන උඹ දන්නව ඇති

    කොහේ හරි රටක pohoto එකක් දාලා බොරැල්ල Station එක ලූ. 6 th Lane පාරවල් බොරැල්ලේ කොහෙද යකෝ තියෙන්නේ .මටත් බලන්න ආසයි🤣
    8 . Elevated Track කියලා අහස උඩින් යන්නේ නැහැ බිමට කණු දාන්න ඕනේ පොන්ස් . ලංකාව වගේ රටක ගෙවල් වලට උඩින් Metro Trains Track ගහන්න මිනිස්සු මෙන් කියලා දෙයි. 😛

    Sydney-Metro_train-testing_Windsor-Rd-bridge_July-2018_02-2-825x400.jpg

    ඒ photo එක මම ගත්තෙ www.clr.lk website එකෙන්. ඔයිට වඩා rendering 100 ක් විතර මං ගාව තියනව public දාල නැති නිසා පෙන්නන්න බෑ. ඔය Borella Station එකේම rendering එකක්. දැනට තියන junctions, LRT piers වදිනවත් එක්කම වෙනස් වෙනව කියල තේරුම් ගන්න මොළයක් නැති උන් එක්ක මොන කතාද
    උඹ google/ elakiri අග්‍ර මහා පණ්ඩිත තත්වෙන් ටිකකට මිදිල මාළබේ කොටුව පාරට බැහැල ඇවිදල බලපන් මේ වෙද්දිත් LRT project එකේ viaduct piers වැදෙන හැම තැනක්ම පාරෙ setting out කරලයි තියන්නෙ. අනාතය

    මේ පහළ තියන්නෙ රාජගිරිය Keels එකේ car park එකේ වදින column එකක්. මේ සුදු පාර කාර් එකෙන් වහගන ඉන්න පොඩි කොටුවෙ තමයි මෙතන viaduct section එකේ column එක වදින්නෙ. මේ වගේ සම්පූර්ණ trace එකේම කරල තියන්නෙ.පාරෙ යන අය බලාගෙන යන්න අවුරුදු ගානක් යනකන්ම traffic එකේ හිර වෙලා ඉද්දි මේ තීන්ත පාරවල් මැකිල යනකොට රටට වෙන්න තිබ්බ හොඳ project එකක් මහ එකා නැති කරල දාපු හැටි.

    මේ ඉඩම් වල අයිතිකාරයින්ට නැති අවුලක් අහක ඉන්න උඹට තියෙන්නෙ ඇයි. මේ trace එකේ ජීවත් වෙන එකෙක් නෑර මේ project එකට හරිම කැමැත්තෙන් හිටියෙ land acquire වෙන මිනිස්සුන්ටත් හොඳට compensation හම්බෙන්න තිබ්බේ, ඒ නැතත් LRT එක වැදුනම තමන්ගෙ ඉඩම් වල value එක skyrocket වෙන එකට උන් හරිම ආසාවෙන් හිටියෙ. උන්ට නැති වේදනාවක් අහක ඉන්න අග්‍ර මහා පණ්ඩිතයින්ට ඇවිල්ල

    120330449_357040285640319_6353031869279875082_n.jpg

    9. ලංකාවේ මෙහෙම ගහන්න පළුවන් වෙයි කියලා තමා සැක . තියෙනවා ඉඩ අපිට වැඩි වෙන්නත් එක්ක 🤣
    13ixmrtsema.jpg_1500086846.jpg

    Detailed Design Drawings වල තියනව ගහන හැටි. තව google Phd එකක් හැදෑරුවනම් සැකය නැති කරගන්න තිබ්බ

    උබ වගේ හරක් ටිකක් නම් ඔය LRT Project එක Disigne කරේ දැන් හිතෙනවා එක නාවතපු එක හොදයි කියලා 🤣🤣🙏

    මම Underground ලාබයි කියලා කියන්නේ නැහැ .මම කිව්වේ ලංකාවට ගැළපෙනම ක්‍රමේ ගැන . මහින්දගේ Monorail ඒකවත් සමනල ආන්ඩුවේ LRT ඒකවත් ලංකාවේ ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම් දෙන්නේ නැහැ.මම කිව්වා කියලා මේ Project වෙනස් වෙන්නෙත් නැහැ නේ ඉතින්. උබ වගේ තව මෝඩයො සෙට් එකක් ම සෙට් වෙලා ආයෙත් මොකක් හරි නමකින් Station ටික මහ පාරෙන් කිලෝමිටර් 5 විතර ඇතුලට වෙන්න ගහයි. එතකොට පලයන්කෝ UBER එකක් දාගෙන Station එකට 🤣

    උඹ විතරක් නෙමෙයි, පාරෙ traffic එකේ හිර වෙලා ඉන්න තැනකට mic එකකුයි කැමරාවකුයි ඇල්ලුවනම් transport planning පිළිබඳව Phd 4ක වගේ දැනුම තියන experts ල 100,000කගෙ වගේ විවිධ design ideas ගන්න පුළුවන්. තමන්ගෙ මතේ හරි කියල පෙන්නන්න හදන උඹ වගේ මානසික රෝගීන්ට නෙමෙයි comment කළේ. මේක දකින වෙන මිනිස්සු නොමඟ නොයන්න.

    මාළබේ කොටුව පාරට monorail, BRT හෝ MRT නොගැලපෙන්න සහ LRT විතරක් ගැලපෙන්න හේතුව වලින්ම පහලින් පැහැදිලි කරල තියනව. අපැහැදිලි තැනක් තියනවනම් ඕන කෙනෙක්ට අහන්න පුළුවන්

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    මාළඹේ හරියෙ 100 year return period එකක් තියන flood level එක MSL 8.1meters යි. පාරෙ MSL එක 4meters වගේ. ඒ station එකට පාරට වඩා එහෙනම් තට්ටු දෙකක් විතර උඩට නැගල ආයි තට්ටු 6ක් විතර පොළව යටට බහින්න ඕනෙ එතන ඉඳන්. :rofl: :lol: MRT කෙසේ වෙතත් mini සිරී පාදෙ කියල මාසයක් යද්දි නම් කරල බස් එකේ හිර වෙවී යයි මිනිස්සු:rofl:
    උබ මට මාලබේ ගැන කියන්න එන්න එපා බං මාලඹ කොහේවත් දැන් Flood වෙන්නේ නැහැ .කඩුවෙල Town එක සහ වැලිවිට ඇරෙන්න . Flood වෙනවානම් වතුර බැහැලා යන ක්‍රම හදලා තමා යකෝ Tunnel හදන්නේ 🤣
    ඕයි ට වඩා Flood වෙන ඉසුරුපුරා වතුර බස්සලා තමා ඔය Highway එක ගහලා තියෙන්නේ
    Flood වෙන රටවල් තමා Singapore කියන්නේ තවමත් ඒත් උන්ට නම් අවුලක් පෙන්න නැහැ 🤣🤣
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මං කියන්නද අම්මපා ුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුු සිංහලුන්ට තියෙන්නෙ දානෙ කන්න ගියත් කොලේ ඉරා ගන්නගන්න සීන් එකක්

    එක්කෙක් කරගෙන ගියපු එකක් ඊළඟට එන එකා නවත්තනවා කොම්පැනියට වන්දිය ගෙවනවා අලුතෙන් ආයෙ මඟුලක් පටන් ගන්නවා.

    ඊළඟට තව එකෙක් එනවා ඌත් අර දේම කරනවා අනේ මන්ද එකතුවෙලා රටක් හැටියට මේ රට මේ කපේට ඉස්සරහට නම් යන්නේ නෑ

    රටක් උනහම ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕන ඒක නැතුව එන එන කෙනාගෙ මතයක රට කරවන්න ගියොත් එහෙම රට එකම තැන කැරකෙන එක විතරයි වෙන්නෙ
     
    • Sad
    • Like
    Reactions: chami_84 and shenat

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    උඹ වගේ අග්‍ර මහා පණ්ඩිත google කරල Phd 4ක 5ක දැනුම තියනව කියල හිතාගන දෙවියන් වහන්සේ වැඩල කිව්වත් පිළිගන්නෙ නැති හරක් ඉන්නව හැමතැනම. පුළුවන්නම් මේ ගැන අදහස් දක්වන්න උඹට තියන අධ්‍යාපන/වෘතීමය සුදුසුකමත් කියාගන පලයන් උත්තර නොදී ලිස්සල ගිය මේ ප්‍රශ්ණ වලටත් උත්තර දෙන ගමන්ම. අනික් අයටත් උඹේ හසල දැනුම පිළිගන්න කලින් තියන සුදුසුකමුත් බලල ඉන්න පුළුවන්නෙ

    ලෝකෙ හැම රටකම පිළිගන්න ක්‍රමය underground metro system නම් ඇයි ලෝකේ එක එක රටවල් වල elevated monorail, elevated LRT, BRT, Tram වගේ විවිධ ක්‍රම තියන්නෙ. සේරම විසි කරල underground metro system විතරක්ම දාන්න පුළුවන්නෙ. ඒව design කරල implement කරල තියන්නෙත් හරක්ද එතකොට?

    1.Tunel හදන්න Cost එක වැඩියි තමා කවුද කිව්වේ අඩුවෙන් කරන්න පුළුවන් කියලා 🤣

    ඇයි එහෙනම් cost එක unfeasible වැඩි මගුල් මෙහෙට ඕනෙ කියන්නෙ?. ඒ ගානට තව elevated LRT line දෙකක් තුනක් ගහන්න පුළුවන්නෙ. උඹ වෙන රටක එකක ගියා කියල ඒක මෙහෙට ගේන්න ඕනෙ කියල කියන්න උඹට තියන සුදුසුකම මොකක්ද? ගොඩක් උන් ඔහොමයි. එක පාරක් දෙකක් වෙනරටක එකක ගිහින් හිතන් ඉන්නව රට රාජ්‍ය දැකපු අග්‍ර මහා පණ්ඩිත කියල. නෑදෑ ගේක ගියත් වෙන තැනක කතාවකට අහු වුණත් ඊට පස්සෙ කියවන්නෙ එක මෙහෙට ගේමේ අවශ්‍යතාව. තට්ටු දෙකේ සාමාන්‍ය ගෙයක් හදන්න අඩි 2 x 2 කණු දාන්නත් පුළුවන්. ඉතින් ඇයි දාන්නෙ දාන්න පුළුවන් කියල?

    තව දවසකින් දෙකකින් උඹ වගේ transport planning ගැන formal education එකක් නැති google අග්‍ර මහා පණ්ඩ්ඩිතයෙක් ඇවිල්ල කියයි මාළබේ ඉඳන් කොටුවට Hyperloop තමයි සුදුසුම කියල

    2. මුහුදු හුළඟට යකඩ දිරනවා කියලා නොදන්න උබ වගේ පොරක් එක්ක මොන සුළි කුණාටු ද 🤣 හුළං පාරේ වේගය වැඩි උනාම Train එකේ සමබරතාව රැක ගන්න බැහැ කියලා නොදන්න උබ ත් එක්ක මොනවා කියන්නද සැහැල්ලු දුම්රිය කියන එකම තේරුම් ගන්න බැරි කම

    මුහුදු හුළඟට උඹ කියන විදිහට යකඩ දිරනවනම් අර කිසිම maintenance එකක් නැති coastal line එකේ කෝච්චි මාසෙන් මාසෙට මාරු කරන්න එපැයි. දවසෙන් දවස රේල් පීළි දිරල විනාස වෙන්න එපැයි?
    මාළබේ කොටුව පාර අයිනෙන් මුහුදු වෙරළක් නෑ කියල දැනගන්නකොට උඹේ වයස කීයද?
    කරන්න ගිය LRT එකේ කෝච්චි ටික ඇලුමිනියම් body තියන ඒව. හරිද දැන්වත් මුහුදු හුළං අමාරුව?

    සැහැල්ලු දුම්‍රිය කියල නම දාල තියන්නෙ අඩි 5 අඟල් 6 gauge තියන සාමාන්‍ය දැනට තියන කෝච්චි වලට වඩා gauge එක අඩු standard gauge 1450mm තියන නිසා සහ එක කෝච්චියක ගෙනියන්න පුළුවන් මිනිස්සු ගාණ 800ක් වගේ අඩු නිසා. (සාමාන්‍ය දැන් තියන කෝච්චියක එක පාර මිනිස්සු 2000ක් ගෙනියනව). එහෙම නැතුව හුළඟට වැනිල පෙරලෙනව කියන අදහසින් නෙමේ සැහැල්ලු දුම්‍රිය කියල නම දාල තියන්නෙ. උඹ මොකෙක්ද?

    3.ගං වතුරට යටවෙන්න Metro ගහන්න හදන එවුන්ට පිස්සු නැහැ 🤣🤣. පිටවීමේ දොරටුව ගොඩක් වෙලාවට එළියට එන්නේ ලඟම තියෙන Bulding එකකින් . මීයෝ ගුල් හාරනවා වගේ Metro Under Goruond Tunel ගහන්නේ නෑ මචං 🤣
    mrt-maluri-mrt-station-03.jpg

    ළඟ තියන building එකට මීටර් 50 විතර ඇවිදල තව තට්ටු 2ක් උඩට නැගල තට්ටු 5ක් විතර යටට බැහැල කෝච්චි වල යනවට වඩා පාර මැදම තියන එක stair flight එකකින් නගින්න station පුළුවන් එකකට නගින එක ලේසි නැද්ද?

    කොහෙ හරි රටක ගිහිල්ල දැකල ඒක කරන්න ඕනෙයි කියල බයිල 1000ක් හරි කියල තමන්ගෙ මතේ හරියි කියල ඔප්පු කරන්න හදන අනාතයෙක්

    Singapore MRT වගේ ඒව වලනම් ගොඩක් station access තියන්නෙ road level එකේමයි. පාරට වඩා මීටර් 4ක් උඩින් ගංවතුර ගැලුවම මිනිස්සුන්ට බෝට්ටුවෙන් ඇවිල්ල ඇතුලට යන්න පුළුවන්. තව ටිකක් වැඩියෙන් වැහැල tunnel flood වුණහම ඒකටත් සූදානම් වෙලා scuba dive tank එකක් එල්ලගන එන්නත් පුළුවන්. මීටර් 4 කෙසේ වෙතත් අඩියක් උසට වතුර දැම්මත් operations නවත්තන්න වෙන MRT එකකින් ඇති වැඩේ මොකක්ද

    4. Tunel එක ඇතුලේ නෙවෙයි කොහෙත් ගින්නක් අාවොත් කරන්න දෙයක් නැහැ . Elvated Tracks වලට ත් එක අදාලයි

    google අග්‍ර මහා පණ්ඩිත වුනාට ඒ ටිකවත් හරියට google කරල නෑ වගේ. underground tunnel එකක ගින්නක් ආවහම මිනිස්සු මැරෙන්නෙ ගින්නට පිච්චිලා නෙමෙයි tunnel දිගේ දුවද්දි carbon monoxide විස වෙලා. elevated open air viaduct එකකනම් එහෙම fume intoxication එකක ප්‍රශ්ණයක් නැහැ විශ වෙන්න.

    6. Metro එකට අකුණු ගහන්නේ නැහැ ලූ මේ නම් වැදිලා තියෙන්නේ හෙන වෙන්න ඕනේ🤣
    sketch-1601614994106.png

    ඔව් මේ නිසා තමයි lightning protection වෙනම design කරන්නෙ. ඒ system එකක් fail වුණහම මෙහෙම වෙනව. හරියට design කලේ නැති වුණහමත් මෙහෙම වෙනව. building වුණත් එහෙමනෙ. building වල ඇතුලෙ ඉද්දි අකුණු ගහල මිනිස්සු මැරුණ news 1000ක් විතර මටත් දෙන්න පුළුවන්. ඒ කියල පොළවෙන් උඩ building හදන්නෙ නැතුව පොළව ඇතුලට හැදීම building සාධාරණීකරනය කලහම හරිද?
    තමන්ගෙ මතේ සාධාරණීකරනය කරන්න මුහුදට පැනල හරි වියලි ගලක් ගෙනල්ල පෙන්නන ජාතියේ එකෙක්

    ප ...තමා උබ ජීවිතේට Metro එකක් ගියනැ ති ගොන් බිජ්ජෙක් . Track එක ඇද ගහනවා එක හැමදාම හදන්න ඕනේ යකෝ. එක දන්නේ නැති උබ ලද ලංකාවට LRT ගෙන්න හැදුවේ.
    images

    මම singapore, malaysia and thailand සහ වල තියන හැම rail system එකකම ගිහින් තියනව. හැබයි LRT එකේ trackwork design කළේ මම නෙමෙයි, Shinkansen වගේ design වල ඉඳන් මෑතක් වෙනකන්ම JICA funding වලින් කරපු ලෝකෙ එක එක rail projects වල experience තියන තියන වයස 80කටත් වැඩි experts ල. සමහර විට ඒ මිනිස්සුන්ට වඩා අග්‍ර මහා පණ්ඩිත වෙන උඹ දන්නව ඇති

    කොහේ හරි රටක pohoto එකක් දාලා බොරැල්ල Station එක ලූ. 6 th Lane පාරවල් බොරැල්ලේ කොහෙද යකෝ තියෙන්නේ .මටත් බලන්න ආසයි🤣
    8 . Elevated Track කියලා අහස උඩින් යන්නේ නැහැ බිමට කණු දාන්න ඕනේ පොන්ස් . ලංකාව වගේ රටක ගෙවල් වලට උඩින් Metro Trains Track ගහන්න මිනිස්සු මෙන් කියලා දෙයි. 😛

    Sydney-Metro_train-testing_Windsor-Rd-bridge_July-2018_02-2-825x400.jpg

    ඒ photo එක මම ගත්තෙ www.clr.lk website එකෙන්. ඔයිට වඩා rendering 100 ක් විතර මං ගාව තියනව public දාල නැති නිසා පෙන්නන්න බෑ. ඔය Borella Station එකේම rendering එකක්. දැනට තියන junctions, LRT piers වදිනවත් එක්කම වෙනස් වෙනව කියල තේරුම් ගන්න මොළයක් නැති උන් එක්ක මොන කතාද
    උඹ google/ elakiri අග්‍ර මහා පණ්ඩිත තත්වෙන් ටිකකට මිදිල මාළබේ කොටුව පාරට බැහැල ඇවිදල බලපන් මේ වෙද්දිත් LRT project එකේ viaduct piers වැදෙන හැම තැනක්ම පාරෙ setting out කරලයි තියන්නෙ. අනාතය

    මේ පහළ තියන්නෙ රාජගිරිය Keels එකේ car park එකේ වදින column එකක්. මේ සුදු පාර කාර් එකෙන් වහගන ඉන්න පොඩි කොටුවෙ තමයි මෙතන viaduct section එකේ column එක වදින්නෙ. මේ වගේ සම්පූර්ණ trace එකේම කරල තියන්නෙ.පාරෙ යන අය බලාගෙන යන්න අවුරුදු ගානක් යනකන්ම traffic එකේ හිර වෙලා ඉද්දි මේ තීන්ත පාරවල් මැකිල යනකොට රටට වෙන්න තිබ්බ හොඳ project එකක් මහ එකා නැති කරල දාපු හැටි.

    මේ ඉඩම් වල අයිතිකාරයින්ට නැති අවුලක් අහක ඉන්න උඹට තියෙන්නෙ ඇයි. මේ trace එකේ ජීවත් වෙන එකෙක් නෑර මේ project එකට හරිම කැමැත්තෙන් හිටියෙ land acquire වෙන මිනිස්සුන්ටත් හොඳට compensation හම්බෙන්න තිබ්බේ, ඒ නැතත් LRT එක වැදුනම තමන්ගෙ ඉඩම් වල value එක skyrocket වෙන එකට උන් හරිම ආසාවෙන් හිටියෙ. උන්ට නැති වේදනාවක් අහක ඉන්න අග්‍ර මහා පණ්ඩිතයින්ට ඇවිල්ල

    View attachment 95167

    9. ලංකාවේ මෙහෙම ගහන්න පළුවන් වෙයි කියලා තමා සැක . තියෙනවා ඉඩ අපිට වැඩි වෙන්නත් එක්ක 🤣
    13ixmrtsema.jpg_1500086846.jpg

    Detailed Design Drawings වල තියනව ගහන හැටි. තව google Phd එකක් හැදෑරුවනම් සැකය නැති කරගන්න තිබ්බ

    උබ වගේ හරක් ටිකක් නම් ඔය LRT Project එක Disigne කරේ දැන් හිතෙනවා එක නාවතපු එක හොදයි කියලා 🤣🤣🙏

    මම Underground ලාබයි කියලා කියන්නේ නැහැ .මම කිව්වේ ලංකාවට ගැළපෙනම ක්‍රමේ ගැන . මහින්දගේ Monorail ඒකවත් සමනල ආන්ඩුවේ LRT ඒකවත් ලංකාවේ ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම් දෙන්නේ නැහැ.මම කිව්වා කියලා මේ Project වෙනස් වෙන්නෙත් නැහැ නේ ඉතින්. උබ වගේ තව මෝඩයො සෙට් එකක් ම සෙට් වෙලා ආයෙත් මොකක් හරි නමකින් Station ටික මහ පාරෙන් කිලෝමිටර් 5 විතර ඇතුලට වෙන්න ගහයි. එතකොට පලයන්කෝ UBER එකක් දාගෙන Station එකට 🤣

    උඹ විතරක් නෙමෙයි, පාරෙ traffic එකේ හිර වෙලා ඉන්න තැනකට mic එකකුයි කැමරාවකුයි ඇල්ලුවනම් transport planning පිළිබඳව Phd 4ක වගේ දැනුම තියන experts ල 100,000කගෙ වගේ විවිධ design ideas ගන්න පුළුවන්. තමන්ගෙ මතේ හරි කියල පෙන්නන්න හදන උඹ වගේ මානසික රෝගීන්ට නෙමෙයි comment කළේ. මේක දකින වෙන මිනිස්සු නොමඟ නොයන්න.

    මාළබේ කොටුව පාරට monorail, BRT හෝ MRT නොගැලපෙන්න සහ LRT විතරක් ගැලපෙන්න හේතුව වලින්ම පහලින් පැහැදිලි කරල තියනව. අපැහැදිලි තැනක් තියනවනම් ඕන කෙනෙක්ට අහන්න පුළුවන්

    Befs.gif

    තවත් ලජ්ජා නැතිව නැගිටලා එනවා තව කන්න.

    :LOL: :LOL: :LOL: :LOL: :LOL:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    උබ මට මාලබේ ගැන කියන්න එන්න එපා බං මාලඹ කොහේවත් දැන් Flood වෙන්නේ නැහැ .කඩුවෙල Town එක සහ වැලිවිට ඇරෙන්න . Flood වෙනවානම් වතුර බැහැලා යන ක්‍රම හදලා තමා යකෝ Tunnel හදන්නේ 🤣
    ඕයි ට වඩා Flood වෙන ඉසුරුපුරා වතුර බස්සලා තමා ඔය Highway එක ගහලා තියෙන්නේ
    Flood වෙන රටවල් තමා Singapore කියන්නේ තවමත් ඒත් උන්ට නම් අවුලක් පෙන්න නැහැ 🤣🤣

    උඹ වගේ Phd 4 ක 5 ක google දැනුම තියන අග්‍ර මහා පණ්ඩිත බුද්ධිමතෙක්ට කියල දෙන්න මට අවශ්‍යතාවක් නෑ, ලංකාවෙ hydrology modeling සම්බන්ධව ඉන්න හොඳම expert කෙනෙක් ට කියල කරපු hydrology analysis එකෙන් තමයි ආවෙ 200 year return period එකක් තියන flood එකක flood level එක 8.1 MSL කියල. දැනට පාර තියන්නෙ 4.5MSL . මාළබේට වහින වතිරෙන් මීටර් 4ක් යට වෙන්න තරම් වැස්සක් වැටෙන්නෑ. ඒ වතුර එන්නෙ වර්ග කිලෝමීටර් 2500 ක catchment එකක flood water අරන් එන කැළණි ගඟේ flood එකෙන් ආපස්සට එන backwater ග්ංවතුරෙන්. සමහර විට ඒ hydrology analysis එක කරපු expert ට තියන්නෙ Phd 1 යි නිසා උඹ තරම් දන්නෙ නැතුව ඇති. කොහොමත් උඹේ ජීවිත කාලය ඇතුලත තාම 200 year return period එකක් තියන flood එකක් ඇවිල්ල නෑ මාළබේට. සමහරවිට උඹ කිව්වෙ පෙර ආත්ම වලින් පැවත එන උඹේ ගංවතුර පිළිබඳ අත්දැකීම් වලින් වෙන්නැති.
    කැළණි ගඟ flood වුණහම කැළණි ගඟේ flood එක බහින්නෙ නැත්තන් ඉතින් වතුර බැහැල යන ක්‍රමේකට තියන්නෙ උඹ වගේ අග්‍ර මහා පණ්ඩිතයෙක්ව බෝටුවක දාල ගඟේ පා කරල බිල්ලට දීල flood එක බැහැල tunnel එක dewater වේවා කියල ප්‍රාර්ථනා කරන්න විතරයි

    Singapore වලට එන්නෙ වැස්සෙන් වැටෙන වතුර ටික බැහැල යනකන් තියන පොඩි flash flood විතරයි. Singapore වල භූමි ප්‍රමාණය වගේ 4 ගුණයක catchment area එකක් තියන ගඟක් උන්ට නැහැ flood backwater ඇවිල්ල පාරට මීටර් 4ක් උඩින් වතුර දාන්න

    hydrology report හිටන් තියනව ඒව public දාල නැති නිසා පෙන්නන්නත් බෑ උඹ වගේ අග්‍ර මහා පණ්ඩිතයින්ට පෙන්නල ඇති වැඩකුත් නෑ
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    උඹ වගේ Phd 4 ක 5 ක google දැනුම තියන අග්‍ර මහා පණ්ඩිත බුද්ධිමතෙක්ට කියල දෙන්න මට අවශ්‍යතාවක් නෑ, ලංකාවෙ hydrology modeling සම්බන්ධව ඉන්න හොඳම expert කෙනෙක් ට කියල කරපු hydrology analysis එකෙන් තමයි ආවෙ 200 year return period එකක් තියන flood එකක flood level එක 8.1 MSL කියල. දැනට පාර තියන්නෙ 4.5MSL . මාළබේට වහින වතිරෙන් මීටර් 4ක් යට වෙන්න තරම් වැස්සක් වැටෙන්නෑ. ඒ වතුර එන්නෙ වර්ග කිලෝමීටර් 16,000 ක catchment එකක flood water අරන් එන කැළණි ගඟේ flood එකෙන් ආපස්සට එන backwater ග්ංවතුරෙන්. සමහර විට ඒ hydrology analysis එක කරපු expert ට තියන්නෙ Phd 1 යි නිසා උඹ තරම් දන්නෙ නැතුව ඇති. කොහොමත් උඹේ ජීවිත කාලය ඇතුලත තාම 200 year return period එකක් තියන flood එකක් ඇවිල්ල නෑ මාළබේට. සමහරවිට උඹ කිව්වෙ පෙර ආත්ම වලින් පැවත එන උඹේ ගංවතුර පිළිබඳ අත්දැකීම් වලින් වෙන්නැති.
    කැළණි ගඟ flood වුණහම කැළණි ගඟේ flood එක බහින්නෙ නැත්තන් ඉතින් වතුර බැහැල යන ක්‍රමේකට තියන්නෙ උඹ වගේ අග්‍ර මහා පණ්ඩිතයෙක්ව බෝටුවක දාල ගඟේ පා කරල බිල්ලට දීල flood එක බැහැල tunnel එක dewater වේවා කියල ප්‍රාර්ථනා කරන්න විතරයි

    Singapore වලට එන්නෙ වැස්සෙන් වැටෙන වතුර ටික බැහැල යනකන් තියන පොඩි flash flood විතරයි. Singapore වල භූමි ප්‍රමාණය වගේ 25 ගුණයක catchment area එකක් තියන ගඟක් උන්ට නැහැ flood backwater ඇවිල්ල පාරට මීටර් 4ක් උඩින් වතුර දාන්න

    hydrology report හිටන් තියනව ඒව public දාල නැති නිසා පෙන්නන්නත් බෑ උඹ වගේ අග්‍ර මහා පණ්ඩිතයින්ට පෙන්නල ඇති වැඩකුත් නෑ

    flood එකක් ආවම පොලව යට තියන tunnel එකක වතුර "බැහැල" යවන්න කතා කරන එකෙක්ටද උඹ ඔය hydrology උගන්නන්න හදන්නේ? :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    අන්තිමට මෙ ආණ්ඩුව පෙරලෙන්නෙ ඔහොම එකක් හදල level crossing වලදි විනාඩි 5න් 5ට ගේට්ටු වහන්න ගිහිල්ල පාරෙ වාහන infinite gridlock එකක හිර වුණහම තමා
    flood එකක් ආවම පොලව යට තියන tunnel එකක වතුර "බැහැල" යවන්න කතා කරන එකෙක්ටද උඹ ඔය hydrology උගන්නන්න හදන්නේ? :rofl:
    :rofl: :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක හරි කෙලියක්නෙ මාලබේ ඉන්න මට LRT ඕන නැ ,ඒත් තුම්පනේ ඉන්න ගු ඇන් පි ගොන් බඩු වලට පුදුම අමාරුවක් තියෙන්නෙ මාලබෙට LRT හදාවන්ඩ..
     
    • Dislike
    Reactions: chami_84 and jmzsl

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මේක හරි කෙලියක්නෙ මාලබේ ඉන්න මට LRT ඕන නැ ,ඒත් තුම්පනේ ඉන්න ගු ඇන් පි ගොන් බඩු වලට පුදුම අමාරුවක් තියෙන්නෙ මාලබෙට LRT හදාවන්ඩ..
    පොන්නයෝ ඩයි දාපු නැති කහ කුඩු ටිකක් ගන්න තැනක් කියපන්
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    පාර උඩින් මිනිස්සුන්ට එල්ලිල යන්න කොකු හැදුව නම් හරි. zipping lines වගේ. :unsure:
     
    • Haha
    Reactions: erozan

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    මේක හරි කෙලියක්නෙ මාලබේ ඉන්න මට LRT ඕන නැ ,ඒත් තුම්පනේ ඉන්න ගු ඇන් පි ගොන් බඩු වලට පුදුම අමාරුවක් තියෙන්නෙ මාලබෙට LRT හදාවන්ඩ..

    තොගෙ ඉතින් අවශ්‍යතා හෙන වෙනස් නෙහැ පොන්ස් :rofl:
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ලොල් ගු ඇන් පි ගොන් බඩුව,
    උඹ ඔහොම කිවුවට උඹලයි අම්මනම් ඔහොම කිවුවේ නෑ අපි ඉල්ලන ඕන වෙලාවක රෙද්ද උස්සගෙන ළඟටම එනවා බං

    ප්‍රශ්නයක් ඇහුවම උත්තරයක් දෙන්න බැරි මල්පොන්නයා මහලොකුවට රට හදන්න කතාව
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    ඔව් අැත්ත කියනකොට රිප්ලයි කරන්න බැහැනේ..😁දැන් යහපාලනය බලයට අැවිත් කලින් අාණ්ඩුවෙන් කරන්න හිතන් හිටපු ප්‍රොජෙක්ට් කීයක් නැවැත්තුවද?මෙලෝ වැඩකට නැති කටුනායක ඵයාර්පෝර්ට් ඵක හදන්න හිටිය ඵක cost ඵක වැඩියි කියල නැවැත්තුවා.ඒවට උඹ මේ වගේ කෑගැහුවේ නැහැනේ.ඒවා ප්‍රයෝජනයක් නැති දේවල්ද?.අැයි මේකට විතරක් මේ පිස්සෙක් වගේ දොඩවන්නෙ..අනිත් මිනිස්සුන්ට කෙසේ වෙතත් මේකෙන් උඹටනම් වාසියක් අැති..උඹ ඉන්න පැත්තෙන් මේක යනවනම් අනිව ඉතිං දුක් වෙන ඵක සාධාරණයි..ලෑන්ඩ් value ඵකත් වැඩි වෙනවනේ මේක හැදුවොත් නේද..උඹල වගේ උන් මට ඕන තරම් සෙට් වෙලා තියෙනව බං.උඹල හිතේ ඵකක් කියන්නෙ තව ඵකක්.ඒ උනාට බොරු වට මිනිස්සු ගැන හිතනව කියල ලෝකෙට පෙන්නනව.උඹල අතරයි දේශපාලනය කරන උන් අතරයි වෙනසක් නෑ..😁

    ඒක නෙමෙයි දැන් උඹ මේකේ ත්‍රෙඩ් වල ඕකට බැන්න කියල ඕක හදයිද බං?ඵහෙනම් මමත් බණින්නම්.අනේ නිකන් පලයන් බං යන්න..😁😁
    මේක හරි කෙලියක්නෙ මාලබේ ඉන්න මට LRT ඕන නැ ,ඒත් තුම්පනේ ඉන්න ගු ඇන් පි ගොන් බඩු වලට පුදුම අමාරුවක් තියෙන්නෙ මාලබෙට LRT හදාවන්ඩ..
    කෑගහගෙන එනවා, ගු න් පි හරි ජෙපි හරි mention කරලා කුණුහරප දෙක තුනක් කිව්වා, thread එක derail! හරි පුතා දැන් සන්තෝසෙන් විසිර යමු.
    බල්ලො, වැදගත් සංවාදයකට හරවත් යමක් ඉදිරිපත් කරන්න බැරිනම් කටවහන් හිටු. අර ආණ්ඩුව මේ ආණ්ඩුව ගගා ඔය තද වෙලා තියෙන පාට ජංගිය ඔලුවේ දාගෙන දේශපාලනේට වෙන thread එකක් දාගනින් පව් නොදී.