LTTE කරුණාගේ සහාය රනිල්ට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    59,776
    55,568
    113
    image_268f7b025d.jpg




    ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකරන බව දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගර් මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පැවසීය.

    ඒ මහතා එසේ පැවසුවේ පානදුර තල්පිටිය එක්සත් ජාතික පක්ෂ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

    තවදුරටත් අදහස් දැක්වූ කරුණා අම්මාන් මහතා මෙසේ දේ පැවසීය.

    අපි අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අගය කළ යුතුයි.ඔහුට විතරයි රට ආපසු ගොඩනඟන්න පුළුවන්. හැමෝම අතීතය දන්නවා. හිටපු ජනාධිපතිවරයා සෑම ක්ෂේත්‍රයක්ම විනාශ කළා.

    හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැඩ භාර ගත්තට පස්සේ තමයි අපි හොඳ තත්ත්වයකට ඇවිත් ඉන්නේ. විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව ඔහුට ඡන්දය ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒක ගැන කිසිම ගැටළුවක් නැහැ.සියලුම ජනතාව ජනාධිපතිවරයාට සහාය ලබා දෙන්න සූදානමින් ඉන්නවා .ඒකයි මමත් ඔහුට සහයෝගය දක්වන්නේ අපේ පක්ෂයත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දෙනවා

    @N A K A M U R A @hirashgeff @monson @2osama @netudara
    @John Dutton


    menna LTTE support eka raniltalu
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    10,579
    13,104
    113
    Gampaha

    “මම හමුදාවේ 3000ක් එක රැයින් මැරුවා..මම කොරෝනාවටත් වඩා භයානකයි”- කරුණා අම්මාන්​



    Untitled-1-27.jpg


    තමන් කොවිඩ් 19 වසංගතයට වඩා භයානක බවට කාරතිව් පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශයට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අද පිළිතුරු ලබාදුන්නා.

    ඒ අම්පාර, නාවදින්වේලි ප්‍රදේශයේ දී පවතී ජනහමුවකට එක්වෙමින්.

    ” කාර්තිව් සභාපතිවරයා කියා තිබෙනවා මම කොරෝනාවට වඩා භයානකයි කියලා. ඔව් ඒක ඇත්ත. මම කොරෝනාවට වඩා භයානකයි. මම එල්ටිටිඊ සංවිධානයේ ඉද්දි අලිමංකඩ කඳවුරේ හිටපු හමුදාවේ 2000 – 3000ක් අතර පිරිසක් එක රැයින් මරා දැමුවා. ඒවගේමයි කිලිනොච්චි වලදීත්, ඊට වඩා මරා දැමුවා. වඑය කොරෝනා වෛරසයෙන් ලංකාවේ මැරුණ සංඛ්‍යාවට වඩා වැඩියි” හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන විනයාගමුර්ති මුරලිදරන් එම ජනහමුවේදී කියා සිටියා.

    https://www.colomboxnews.com/2020/06/21/මම-හමුදාවේ-3000ක්-එක-රැයින්-ම/
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,564
    37,706
    113
    නන්දසේන වගේ දුර්වල පොන්නයෙක්ව ජනාදිපති කරන්න එපා කියල වල් වේස බයියොන්ට කඩ කැඩෙනකම් කිව්වා. නන්දසේනට කඩේ ගිය උන් හැමෝම දැන් රනිල්ගෙ වහල්ලු වෙලා. සිංහළු උබල නම් සාපයක් බන්. උබල කොටින්ගෙත් රෙදි ගලවන වැඩ කරන්නෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,022
    58,781
    113
    මාලඹේ
    නන්දසේන වගේ දුර්වල පොන්නයෙක්ව ජනාදිපති කරන්න එපා කියල වල් වේස බයියොන්ට කඩ කැඩෙනකම් කිව්වා. නන්දසේනට කඩේ ගිය උන් හැමෝම දැන් රනිල්ගෙ වහල්ලු වෙලා. සිංහළු උබල නම් සාපයක් බන්. උබල කොටින්ගෙත් රෙදි ගලවන වැඩ කරන්නෙ.
    කට ඇරගෙන බලාගෙන ඉඳපන් උබේ පොන්න රනිල් දිනානකම් 🤣🤣
     
    • Angry
    Reactions: Kumbhakarna22

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,564
    37,706
    113
    කට ඇරගෙන බලාගෙන ඉඳපන් උබේ පොන්න රනිල් දිනානකම් 🤣🤣
    තෝත් වහලෙක් තමයි කැරි පොන්නය. දින්නම රනිල්ගෙ කැරි බීපන් :love2::love2:
     
    • Haha
    Reactions: Any.key

    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,022
    58,781
    113
    මාලඹේ
    ithin ponnayo ranilwa dinawanne ubala wage SLPP ponnayo thamai
    ඒක තමයි http කියන්නේ SLPP එක නැතුව තනියම රනිල්ට 3% තුනක් වත් ගන්න බැහැ කියලා🤣🤣🤣

    තෝත් වහලෙක් තමයි කැරි පොන්නය. දින්නම රනිල්ගෙ කැරි බීපන් :love2::love2:
    අම්මෝ රනිල් ගේ පුස් ඇට ලෙවකන පොන්න බල්ලෙක් ට තරහ ගිහින්🤩🤩🤩
    ------ Post added on Jun 20, 2024 at 9:38 AM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,564
    37,706
    113
    ඒක තමයි http කියන්නේ SLPP එක නැතුව තනියම රනිල්ට 3% තුනක් වත් ගන්න බැහැ කියලා🤣🤣🤣


    අම්මෝ රනිල් ගේ පුස් ඇට ලෙවකන පොන්න බල්ලෙක් ට තරහ ගිහින්🤩🤩🤩
    ------ Post added on Jun 20, 2024 at 9:38 AM
    ඒක තමයි පොන්නයො. ගවයො නැතුව ගව පාලකයෙක් වෙන්න බෑනේ වේසිගෙ පුතෝ. තොට සරල සින්හල තේරෙන්නෙ නැද්ද රනිල්ගෙ කැරි බොන බල්ලෝ? කැරි බීල තොගෙ මොලේ සෛල මැරිලද පොන්නයො :love2::love2:
     
    • Haha
    Reactions: SLK_sri

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,840
    5,365
    113
    මේ ඡායා රූපයේ වම් පැත්තෙ කෙලවරේම ඉන්නෙ කවුද ආයිබෝං...
    පාදෙණිය ලොක්කද...?
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,416
    1
    34,781
    113
    Erozan's Mom's room
    aha mokak ?

    උරාගේ මාළු ඌරගේ පිටින්ම තියලා කපමු.
    දැන් කොහොමද ප්‍රභා මිනි මැරුවයි කියන්නේ, ඔප්පු කරන්න බලන්න

    ඔන්න ඌරා නියම තැනට ආවා. හොක් හොක්. කරුණා සන්නද්ද අංශයේ නායකයා. ඒ කිව්වේ ඌරෝ ලංකාවේ තියපු හැම බෝම්බයක්ම තියන්න කලින් කරුණා අණ දෙන්න ඕනේ. දැන් කොහොමද මාළු කැපිල්ල.

    මෙන්න කියවපන් . ප්‍රාධාන චූදිතයා කරුණා අම්මන්
    http://andaharayalk.blogspot.com/2013/05/blog-post_7440.html

    අනික තමයි මම ලියපු එක හරියට කියවපන්. ඔන්න ආයෙත් දැම්මා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,022
    58,781
    113
    මාලඹේ
    ඒක තමයි පොන්නයො. ගවයො නැතුව ගව පාලකයෙක් වෙන්න බෑනේ වේසිගෙ පුතෝ. තොට සරල සින්හල තේරෙන්නෙ නැද්ද රනිල්ගෙ කැරි බොන බල්ලෝ? කැරි බීල තොගෙ මොලේ සෛල මැරිලද පොන්නයො :love2::love2:
    ගවයා 3% ක් ගන්න බැරි උබලගේ පුස් ඇටයා🤣💀🤣
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,840
    5,365
    113
    ත්‍රස්තවාදියෙක් උනත් යහ මගට ගන්න පුලුවන් රනිල්ට පමණයි
    අනිවා..... අනිවා ඩෙෆා.....
    මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ... වැසි වසින්නෙ.. රනිල් නිසා
    එතුමගෙ වාසනා ගුණය නිසා
    වජිර උන්නැහෙත් ඕකම කිව්වා... හික්... හික්... හික්...

    නාලාගිරියා වගේ හිටපු එකෙක් නේ මේ නැට්ට වනාගෙන ඇවිල්ලා පහන දල්වන්නෙ...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    36,653
    42,739
    113
    සේදවත්ත
    අනිවා..... අනිවා ඩෙෆා.....
    මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ... වැසි වසින්නෙ.. රනිල් නිසා
    එතුමගෙ වාසනා ගුණය නිසා
    වජිර උන්නැහෙත් ඕකම කිව්වා... හික්... හික්... හික්...

    නාලාගිරියා වගේ හිටපු එකෙක් නේ මේ නැට්ට වනාගෙන ඇවිල්ලා පහන දල්වන්නෙ...
    ලල්ල ලල්ලා ලා හා හා ලල්ල ලල්ල ලා හා හා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,776
    55,568
    113
    ඒක තමයි http කියන්නේ SLPP එක නැතුව තනියම රනිල්ට 3% තුනක් වත් ගන්න බැහැ කියලා🤣🤣🤣


    a kiyanne ubala redi nathuwa lejjawak nathuwa ranilta kade yanawa,
    a wagena pohottuwe eka ballek naha janadipathi apekshaka wenna, ranil nathuwa