LTTE සබ්මැරීන්_ගැන ඔබ නොදත්

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Ape un maara deyak kiyala hithuwata tamil dial eka internet eken hari unge diaspora eke pitarata company wala engineers lagen hari diagram technical information aran oka hadanna athi.

    Internet eketh innawa hobby widiyata gedara podi sub hadana un. Lankawe engineers lata thama owa maha loku magic.

    ඔය සබ්මැරීන් හැදුවා මෙහෙමයි අරමයි කිව්වට එකක්වත් හරියට වැඩ කරලා නැහැ
    මුහුදට දැම්මට පස්සෙ රෝල් වෙලා ඔළුවෙන් හිටන් එළවන්න තියෙන සබ්මැරීන් මොන මගුලකටද :rofl:

    අඩුම ගානේ වැඩ කරන එකක්වත් තිබිලා නැහැ
    සබ්මැරීන් වල ඩමි බලන් තමා කට්ටිය ඔය කොටියට ලකුණු දාන්නෙ :rofl:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    :yes::yes:අනිව මචන් මුන් වසලයො...ජාතියක් ජම්මයක් නැති තිරිසන් හැත්ත...කොටින්ගෙ හොද කියොනව නොදකින් පාරයො...

    අඩෝ උඹ පහුගිය ටිකේ හිටියෙ කොහෙද?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    බලාගෙන ගියාම LTTE එක හොඳයිනේ අපේ ආණ්ඩු වලට වඩා. දක්ෂයින්ට තැන දීල තියනවනේ

    සිරාවටම ඇත්ත ඉස්සර අපිත් එක්ක නීට් එකේ වැඩ කළා කොල්ලෙක්. ඌ ත් හැදුවා 9mm පොඩි පිස්තෝලයක් ඕක අහන්ගමදී මට්ටු වුනා අවුරුදු ගානක් හිරේ ඉදලා එලියට අවා . අයෙත් මුව කොටුකරගන්න පොලිසිය ට්‍රයි කරා කොහොමහරි man රට පන්නා . අවුරුදු 15 කට පස්සේ පලවෙනි සැරේට ලංකාවට අවා . මටත් අහම්ම්බෙන් හමුවුනා පොලන්ඩ් වල AK47 රයිපල් හදන FACTORY 2 කක ලොක්කෙකේ . ඌ ම කියනවා ලංකාවේ හිටියනම් මිනිහා මරිලලු . මිනිහා ලංකාවට නෑ කමක් වත් කියන්න කැමති නැහැ. ඔන්න තත්වේ.
     
    • Like
    Reactions: JokerFan

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    රට කන්නෙ ඔකුන් තමා මචන්..හරි හමන් ස්බ්මැරින් එකක් නම් කමක් නැ.. ළෙලන්ඩ් එන්ජිමක් තිබ්බම සබ්මැරීන් එක්කක් වෙනවනම් ශොක්නෙ ඉතින්.....මෙලෝකෙ දෙයක් නොදන්න මීහරක්ට මැජ්ක් ..

    මේකත් සිංහලු ෆයිබර් ග්ලාස්, GI පයිප්ප දාල හදපු ටහිකලා ද මොකක්ද ඉලෙක්ට්‍රික් කාර් එක වගේ
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සිරාවටම ඇත්ත ඉස්සර අපිත් එක්ක නීට් එකේ වැඩ කළා කොල්ලෙක්. ඌ ත් හැදුවා 9mm පොඩි පිස්තෝලයක් ඕක අහන්ගමදී මට්ටු වුනා අවුරුදු ගානක් හිරේ ඉදලා එලියට අවා . අයෙත් මුව කොටුකරගන්න පොලිසිය ට්‍රයි කරා කොහොමහරි man රට පන්නා . අවුරුදු 15 කට පස්සේ පලවෙනි සැරේට ලංකාවට අවා . මටත් අහම්ම්බෙන් හමුවුනා පොලන්ඩ් වල AK47 රයිපල් හදන FACTORY 2 කක ලොක්කෙකේ . ඌ ම කියනවා ලංකාවේ හිටියනම් මිනිහා මරිලලු . මිනිහා ලංකාවට නෑ කමක් වත් කියන්න කැමති නැහැ. ඔන්න තත්වේ.

    :sorry::sorry::sorry:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මේක ලියලා තියෙන්නේ චරිත් ජනප්‍රිය. ඌ තමිල් සෙල්වම් ගේ රූපයක් කාමරේ ගහගෙන ඒකට උදේ හවස මල් තියලා වඳින එකක්. ගොඩක් අය ඕකා ගැන දන්නවා ඇති. ඉතින් එහෙව් එකෙක් ඔය වගේ වීර කාව්‍ය්යය්ක් ලියන එක පුදුම වෙන්න දෙයක් නෑ.

    උගේ facebook account එකට ගිහින් බලන්නකෝ කොටි අදහන හැටි.

    https://www.facebook.com/charith.janapriya.90
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,583
    113
    නියම මොළයක්‌ තියෙන බුවෙක් වගේ මචන්. හැබැයි මූ කරලා තියෙන්නේ සමාව දෙන්න බැරි වරදක්. පොඩ්ඩක් හිතපන් මුගේ සබ්මැරීන් එකෙන් jetliner එකට ගැහුවා නම් හමුදාවේ කොල්ලෝ කී දෙනෙක්ගේ ජීවිත නැතිවෙන්න තිබුනද? යුද්දේ සහමුලින්ම අනිත් පැත්ත ගහන්න තිබුන. ඒ නිසා කොන්ද පන ඇති රජයක් නම් කල යුත්තේ Israel Mossad or Russian KGB එක වගේ රහස් නියෝජිතයෝ යවලා මූව ඉවරයක් කරන එක (අපේ කොන්ද පන නැති නපුංසකයෝ ඒක කරන්නේ නම් නැහැ ලොවෙත්). ඒ යෝජනාව අමානුෂික එකක් කියල කියන උන්ට කියන්න තියෙන්නේ ආයෙත් යුද්ධයක් ආවොත් මූ LTTE එකට ඔය වගේ සපෝර්ට් එකක් නොදේවි කියල හිතන්න පුලුවන්ද? ඒ නැතත් මූ සල්ලිවලට වෙන ත්‍රස්ත සංවිධාන වලට වැඩ නොකරයි කියන්න පුලුවන්ද?:growl:
     
    • Like
    Reactions: KingCM

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    සිරාවටම ඇත්ත ඉස්සර අපිත් එක්ක නීට් එකේ වැඩ කළා කොල්ලෙක්. ඌ ත් හැදුවා 9mm පොඩි පිස්තෝලයක් ඕක අහන්ගමදී මට්ටු වුනා අවුරුදු ගානක් හිරේ ඉදලා එලියට අවා . අයෙත් මුව කොටුකරගන්න පොලිසිය ට්‍රයි කරා කොහොමහරි man රට පන්නා . අවුරුදු 15 කට පස්සේ පලවෙනි සැරේට ලංකාවට අවා . මටත් අහම්ම්බෙන් හමුවුනා පොලන්ඩ් වල AK47 රයිපල් හදන FACTORY 2 කක ලොක්කෙකේ . ඌ ම කියනවා ලංකාවේ හිටියනම් මිනිහා මරිලලු . මිනිහා ලංකාවට නෑ කමක් වත් කියන්න කැමති නැහැ. ඔන්න තත්වේ.

    Menna minissu

    :( :( :(

    18268233_1303812296403294_1981781794572661315_n.jpg

    Umanga Bandaraus
    ලිපිය කියවන්න කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා ඒ තමයි අනිවාර්යයෙන්ම මේ ලිපිය share කරන්න ඒ Like , Share වෙනුවෙන් නම් නෙවේ මෙතුමා ගැන මුළු ලෝකෙම දැනගන්න ඕනෑ නිසා..

    👊 මේ අපේ රටේ බිහිවෙච්ච විශිෂ්ඨයෙක්.
    රටට අප්‍රකට සේවයක් කරල රහසේම සමුගත් වියතෙක්..
    ඔහු නමින් ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාස.
    මොරටුව විශ්ව විද්‍යාලයෙ ආචාර්ය වරයෙක්.
    ඉන්ජිනේරුවෙක්.විද්‍යාඥයෙක්.නවනිපැයුම් කරුවෙක්.පරිසර වේදියෙක්.විශේෂයෙන්
    ආරක්ශක හමුදාවල පර්යේශන හා සංවර්ධන කාර්යන්ට මෙතුමාගෙ නොමද දායකත්වය ලැබුන.
    යාපන බේරගැනීමේ පරමාර්තයෙන් මෙරටට ගෙන්වර්පු මල්ටිබැරල් යන්ත්‍ර මෙරටට ආවෙ කාගෙ හෝ කුමන්ත්‍රණයකින් කපා දමලද වයර් ගොන්නක් එක්ක.
    මින් පෙර එම යන්ත්‍ර ගැන කිසිම අවබෝධයක් නොතිබියදී මෙතුමාගේ මූලිකත්වයෙන් ඒවා තිබූ තත්වයට ගෙන එනු ලැබුව.
    දිගු දුර ක්‍රියාන්විතවල යෙදෙන කණ්ඩායම් සඳහා සන්නිවේදක හා දුරස්තපාලක උපකරන හඳුන්වාදීමේදි මෙතුමා ලොකු කාර්යභාරයක් කල බව පැවසෙනව.
    ඊස්‍රායිලයෙන් අවි මිලට ගැනීමකට ගිය තාක්ශන කමිටුවක්ට එක්වී සිටියදී මෙතුමා හදිස්සියේ මිය ගියා.
    ඊස්‍රායිලයෙ යුද තාක්ශණික රහස් මෙතුමා අවබෝධ කරගැනීම නිසා මෙතුමා අභිරහස් ලෙස ඝාතනය වූ බවටත් කතාවක් තියෙනව.

    මේ පෝස්ටුව සමග එතුමා පිලිබඳව පලවූ ලිපි හා විස්තර අඩංගු ලිපිවල ලින්ක් අමුනල තියනව.කියවල බලන්න.ඔබේ දරුවන්ට කියාදෙන්න.
    ''මේ බිමේ ඔවුන් පෙර නොඇසූ විශිෂ්ඨයන්ද සිට ඇති බව''

    http://www.island.lk/2008/06/21/opinion7.html

    http://rcpeople.blogspot.com/2007/06/dr-munindradasa.html

    http://www.slguardian.org/2008/06/a-man-of-many-talents-dr-amith-munindradasa/
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මේක ලියලා තියෙන්නේ චරිත් ජනප්‍රිය. ඌ තමිල් සෙල්වම් ගේ රූපයක් කාමරේ ගහගෙන ඒකට උදේ හවස මල් තියලා වඳින එකක්. ගොඩක් අය ඕකා ගැන දන්නවා ඇති. ඉතින් එහෙව් එකෙක් ඔය වගේ වීර කාව්‍ය්යය්ක් ලියන එක පුදුම වෙන්න දෙයක් නෑ.

    උගේ facebook account එකට ගිහින් බලන්නකෝ කොටි අදහන හැටි.

    https://www.facebook.com/charith.janapriya.90

    සිංහලු අන්දන්න ලේසියි..like 2015 :rofl::P
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මොකා මොනව කිවුවත්, LTTEයට උඩ තියන් පු# ඇරපු එල සිංහල කොල්ලෝ ඉන්න සුපිරිම සුපිරි හමුදාවක් අපිට ඉන්නේ :yes: රටේ කරුමෙට අමු පො#න ජන පතියෙක් දැන් හිටියට ඔය කියල තියෙන සුපිරි LTTE ලබ්බේ වැඩ්ඩන්ට් පුකේ ඔලුව ගහගන්න දුන්නු ලෝකේ දක්ෂම, වටිනාම හමුදාව අපිට ඉන්නවා :love::love: ඉතින් අපිටනම් ඔය ලබ්බේ ලොකු වැඩ තඹ සතේකට ගානක් නෑ :lol::lol: