Ape un maara deyak kiyala hithuwata tamil dial eka internet eken hari unge diaspora eke pitarata company wala engineers lagen hari diagram technical information aran oka hadanna athi.
Internet eketh innawa hobby widiyata gedara podi sub hadana un. Lankawe engineers lata thama owa maha loku magic.
ඔය සබ්මැරීන් හැදුවා මෙහෙමයි අරමයි කිව්වට එකක්වත් හරියට වැඩ කරලා නැහැ
මුහුදට දැම්මට පස්සෙ රෝල් වෙලා ඔළුවෙන් හිටන් එළවන්න තියෙන සබ්මැරීන් මොන මගුලකටද![]()
අඩුම ගානේ වැඩ කරන එකක්වත් තිබිලා නැහැ
සබ්මැරීන් වල ඩමි බලන් තමා කට්ටිය ඔය කොටියට ලකුණු දාන්නෙ






