LTTE Video

lilman

Well-known member
  • May 10, 2009
    40,088
    53,054
    113
    Colombo
    ඒ අලිමංකඩ නෙවෙයි බන් මුලතිව් වලදී. කැම්ප් එල බෙරගන්න් මුහුදෙනුයි ගුවනේ න හුවා බැස්සුවා. කොටි වැලි අස්සේ වලවල් හැරලා ඒවගේ උඩින් ගෝනි ගෙන හැංගිලා ගැහුවා. උඩින් බැහැපු කොමාන්ඩෝස්ලා සෙට් පිටින් මැරුණා. පය මහනුවර මයිලපිටියේ තියෙන ස්මාරකයේ තියෙනවා එකම දවසේ මැරුණු කාගේත් නම් ගම.:(:(:(:(

    :(
     
    paththe

    Junior member
  • Dec 29, 2008
    158
    2
    18
    ඊයේ LTTE එක අලිමංකඩ හමුදා කෑම්ප් එකටයි මුලතිව් කෑම්ප් එකටයි ගහපු video එක බලුවා.එපා උනා බන් :(

    Macho pm karapanko
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ලින්ක් එකක් තියෙන එකෙක් මෙතන දාපල්ලකෝ.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මාත් වීඩියෝ දෙකම බැලුව බං. එපා වෙනව අලිමංකඩ සපෝට් එකට කමාන්ඩෝස්ල බස්සද්දි බීච් එකේදිම බර ගානක් මැරෙනව. මාර වෙපන්ස් තොගයක් අල්ල ගන්නෙ කොටි. ට්‍රැක්ටර් වල පටවන් යනව දකිද්දි මේ හැත්ත හැඳිගෑවිල ගිය එකමයි හොඳ.

    ඒ අලිමංකඩ නෙවෙයි බන් මුලතිව් වලදී. කැම්ප් එල බෙරගන්න් මුහුදෙනුයි ගුවනේ න හුවා බැස්සුවා. කොටි වැලි අස්සේ වලවල් හැරලා ඒවගේ උඩින් ගෝනි ගෙන හැංගිලා ගැහුවා. උඩින් බැහැපු කොමාන්ඩෝස්ලා සෙට් පිටින් මැරුණා. පය මහනුවර මයිලපිටියේ තියෙන ස්මාරකයේ තියෙනවා එකම දවසේ මැරුණු කාගේත් නම් ගම.:(:(:(:(

    අලිමංකඩ බැස්සා බන්..මාතර කොමාන්ඩෝ කෙනෙක් නැති උනා..පැරෂුට් එකෙන් බහිද්දී කාලතුවක්කු වලින් ගහලා..ඉන ගාවින් දෙකට වෙන් වෙලා :( එයා තමා ඒ කාලේ හිටිය හොදම long ranger කෙනෙක්..දවස් ගණන් කැලේ ගිහින් එද්දී,ඔලු දෙකක් 03ක් අරන් එන...

    යුද නිතිය අනුව බිමට බානකම් ගහන්න තහනම්..දැන් ඔය රුල්ස් කැඩුවා කියලා උද පනින බූරුවෝ දන්නේ නැහැ උන් කරපු දේවල් :angry::angry::angry:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,088
    53,054
    113
    Colombo
    අලිමංකඩ බැස්සා බන්..මාතර කොමාන්ඩෝ කෙනෙක් නැති උනා..පැරෂුට් එකෙන් බහිද්දී කාලතුවක්කු වලින් ගහලා..ඉන ගාවින් දෙකට වෙන් වෙලා :( එයා තමා ඒ කාලේ හිටිය හොදම long ranger කෙනෙක්..දවස් ගණන් කැලේ ගිහින් එද්දී,ඔලු දෙකක් 03ක් අරන් එන...

    යුද නිතිය අනුව බිමට බානකම් ගහන්න තහනම්..දැන් ඔය රුල්ස් කැඩුවා කියලා උද පනින බූරුවෝ දන්නේ නැහැ උන් කරපු දේවල් :angry::angry::angry:

    සිරා :(
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    මචං මුලතිවු camp එකේ නේද බේරිලා වැවට බැහපු හමුදාවේ කොල්ලොන්ට කරන්ට් එක දාලා මැරුවෙ??

    video link please
     
    waligamaya

    Well-known member
  • අලිමංකඩ බැස්සා බන්..මාතර කොමාන්ඩෝ කෙනෙක් නැති උනා..පැරෂුට් එකෙන් බහිද්දී කාලතුවක්කු වලින් ගහලා..ඉන ගාවින් දෙකට වෙන් වෙලා :( එයා තමා ඒ කාලේ හිටිය හොදම long ranger කෙනෙක්..දවස් ගණන් කැලේ ගිහින් එද්දී,ඔලු දෙකක් 03ක් අරන් එන...

    යුද නිතිය අනුව බිමට බානකම් ගහන්න තහනම්..දැන් ඔය රුල්ස් කැඩුවා කියලා උද පනින බූරුවෝ දන්නේ නැහැ උන් කරපු දේවල් :angry::angry::angry:

    යුද නිතිය තියෙන්නේ පිළිගත් නිත්ත්යනුකුල හමුදාවන් අතර. ත්‍රස්තවාදීන්ට මොන යුද නීතිද අපේ ය පටලව ගන්නේ ඔන්න ඔතන.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    jvp පොන්නයන්න්ට,unp පොන්නයන්ට අලුත් පරම්පරාවේ පොන්න්යන්ට දැන් යුද්දයක් තිබ්බද කියල මතකවත් නැ
     
    • Like
    Reactions: sgrdk1

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    අලිමංකඩ බැස්සා බන්..මාතර කොමාන්ඩෝ කෙනෙක් නැති උනා..පැරෂුට් එකෙන් බහිද්දී කාලතුවක්කු වලින් ගහලා..ඉන ගාවින් දෙකට වෙන් වෙලා :( එයා තමා ඒ කාලේ හිටිය හොදම long ranger කෙනෙක්..දවස් ගණන් කැලේ ගිහින් එද්දී,ඔලු දෙකක් 03ක් අරන් එන...

    යුද නිතිය අනුව බිමට බානකම් ගහන්න තහනම්..දැන් ඔය රුල්ස් කැඩුවා කියලා උද පනින බූරුවෝ දන්නේ නැහැ උන් කරපු දේවල් :angry::angry::angry:
    කොටි මුලතිව් අල්ලන්න කලින් උන්ට කාලතුවක්කු තිබුනෙ නෑ. මුලතිව් වල තිබුන කාල තුවක්කු 3 තමයි ඒ අය ඊට පස්සෙ මෙහෙයුම් වලට ගත්තෙ. ඊට පස්සෙ ඒ අය නැව් වලින් ආටිලරි ගන් වගයක් ගත්ත. මෙතනදි ගහන්න ඇත්තෙ මෝටර් හරි ආර් පී ජී එකක්
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඔය කොමාන්ඩෝ එක වෙනස්වෙලා Ranger කියන යුනිට් එන්න ඕනෙ , 2වෙනි ලෝක යුද්ධ කාලෙ තිබුන එකක් කොමාන්ඩෝ කියන්නෙ අද තියන යුද්ද(Modern Warfare) එකට උන්ගෙ ඔය ටැක්ටික්ස් හරියන්නෙ නෑ, අනික කමාන්ඩෝස්ලා ආණ්ඩුවෙ ලොක්කො ආරස්ස්සා කරන්න ගිහින් මැරිල තිබුනා බල්ලො වගේ එහෙම උනාම උන්ගේ ජීවිත වලට කිසිවටිනා කමක් නෑ
     
    Jan 10, 2016
    221
    10
    0
    තරන්ට් එක දාලා දහස් ගානක් එක පාර මැරුනා නිවුස් එක එලියට දුන්නේ නෑ:angry:
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    Tawa cn ekak wala tibba.... Koti antima kaledi gas weapon use karala tibbalu... ekenuth loku damage ekak wela tiyanawa apita... Rupavahini war reporter Saman Kumara dawasak kiwwa ee news eka eliyata dunna nam army ekata aluthen kollo enneth na kiyala... :(