සෑහෙන කාලෙකින් lucid dream එකක් දැක්ක ඕයි![]()
හීනේ පුරාම මන් ඇහෙරෙන්න මාර ගේමක් දුන්නේ මැරෙන්න විදියක් හොය හොයා (එතකොට ඇහැරෙයි කියලා)
පැය බර ගානක් ගියා වගේ තේරුනේ එත් පැයක් වත් නින්ද ගිහින් නෑ ඇහැරිලා බලද්දී..![]()

අල්ලාහ් දෙවිදුන්ට යාඥඥා කරලා නිදාගනින්. එතකොට ඔයවගේ හීන පේන්නේ නෑ. ඉන්ෂා අල්ලාහ්

teach me master

මට පුළුවන් නං කියල දීපන් අයේ එහෙම දකින්න..ආතල් ඕයි![]()
![]()
පැය දෙක තුනක් බුදියගත්ත වගේ දැනෙන්නෙ ඇහැරල බලද්දි පැය 10ක්විතර ගිහිං
ඔහොම දැනෙනවනං පට්ට බං 
නිතරම reality එක චෙක් කලාම පේන්න ගන්නවලු. මට නං හරිගියෙ නෑපැය දෙක තුනක් බුදියගත්ත වගේ දැනෙන්නෙ ඇහැරල බලද්දි පැය 10ක්විතර ගිහිං
ඔහොම දැනෙනවනං පට්ට බං
![]()
උඹ ඔහොම දැකලම නැද්ද? 
අහම්බෙන් වගේ ඔහොම දැක්කේ..හැබැයි නැගිට්ටම මුළු හීනෙම මතක හින්ද නිකන් ඔලුව අවුල් වගේ..උඹ ඔහොම දැකලම නැද්ද?
![]()


![]()
හීනෙකිං දැක්ක මැරිල ගොඩක් කල් කෙනෙක් එක්ක කතා කරනව. එතකොට හීනෙන්ම තේරුම් ගත්ත මේක හීනයක් මෙයා ඉන්න විදිහක් නෑ කියල. ඒක එවෙලෙ විතරයි බං. ඊට පස්සෙ ආයෙ නෝමල් විදිහට හීනෙ. හීනෙ කොන්ට්‍රෝල් කරන්න, හීනෙන් නැගිටින්න ට්‍රයි කරනව වගේ මොකවත් නෑ![]()
