Lumen VS Laravel මේ දෙකේ වෙනස දන්නවද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    මචං මම Rest API ඒකක් හදන්ට තනන්නේ.. Lumen VS Laravel ..මෙ දෙකෙන් mokadda hoda

    සමහරු කියනවා..ලුමන් වලින් හදන්නැතුව ලැරවල් වලින් කරන්න කියලා...
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    Lumen is Laravel's micro framework. If you are creating an API, then go for Lumen. For API requests, its 6.7 times faster than laravel.

    Refere this. you will understand.

    machan lumen deprecate karanna yanawa kiyala news ekak dakka. eka attak da