






යාලුවනේ මෙන්න මෙකයි වැඩේ... lumia 535 එක හොදයිද කෙල්ලෙක්ට.. මගේ කෙල්ලට තමා අරගන්නේ dual sim මේකේ touch එකේ ප්‍රශ්නයක් තියෙනවා කියල දැක්ක අන්තර්ජාලයේ හොයද්දි ඒ උනාට update එකක් ආවලු එක හරිගස්සන්න.. දන්නා කෙනෙක් ඉන්නවද මේක ගැන.. update එකෙන් පස්සේ අවුලක් නැද්ද මේකේ.. softlogic එකෙන් තම ගන්නේ.. එයාලගේ සේවාවන් හොදයිද ??












