lumia 535

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජන්තු අයියා;17691330 said:
    තනි සිම් දාන එක ඇවිත් නෑ ලු...

    අපේ නෝනාට එකක් අරන් දෙන්න ඕනේ..... ඩුවල් සිම් අවුල් වගේ හින්දා තනි එක හෙව්වේ....... ඩුවල් එක අවුල්ද ඇත්තටම......... බැටරි ලයිෆ් කොහොමද.......? සිග්නල් ලොස්ට් වෙන සීන් තියෙනවද......?
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මම මේ Phone එක ගත්තු දවසෙමයි උඹ මේ Post එක දාලා තිබ්බේ. මචන් මන් මේ පොන් එක පාවිච්චි කරන්න අරන් දැන් සතියක් විතර ඇති. මටනම් කිසිම් අවුලක් පෙනුනේ නෑ. ඇත්තටම ගොඩදෙනෙක් Phone සදහා ලොකු මුදලක් වැයකරන එක බොරු වැඩක්. Touch පිලිබද උනක් තියෙනවනම් අඩුමුදලකට සේරමදේ අඩංගු හොද Phone එකක් ව්න්ඩෝව්ස් 8.1 OS එකක් තියෙන්නේ. අවුලක් නෑ. බයනැතිව ගනින්.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපේ නෝනාට එකක් අරන් දෙන්න ඕනේ..... ඩුවල් සිම් අවුල් වගේ හින්දා තනි එක හෙව්වේ....... ඩුවල් එක අවුල්ද ඇත්තටම......... බැටරි ලයිෆ් කොහොමද.......? සිග්නල් ලොස්ට් වෙන සීන් තියෙනවද......?

    මොන හෙනයක්වත් නෑ බං..සිග්නල් නම් හොදටම හොදයි....බැට්රිත් හොදයි..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජන්තු අයියා;17691438 said:
    මොන හෙනයක්වත් නෑ බං..සිග්නල් නම් හොදටම හොදයි....බැට්රිත් හොදයි..

    කෝල්ස් ගන්න ගියාම තනි සිම් එකක් දාගෙන හිටියත් කරදරයිද...... ( ඒ කියන්නේ මොන ලයින් එකෙන්ද ගන්න ඕනේ කියල එහෙම අහනවද කෝල් එකට කලින් අර චයිනිස් එව්වයේ වගේ...... )
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කෝල්ස් ගන්න ගියාම තනි සිම් එකක් දාගෙන හිටියත් කරදරයිද...... ( ඒ කියන්නේ මොන ලයින් එකෙන්ද ගන්න ඕනේ කියල එහෙම අහනවද කෝල් එකට කලින් අර චයිනිස් එව්වයේ වගේ...... )

    නෑ නෑ..මේකේ පැහැදිලි ක්‍රමයක්‌ තියෙන්නේ....අපි ඩයල් කරන්න තැනම උඩින් තියෙනවා සිම් දෙකෙන් එකක් තෝර ගන්න..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජන්තු අයියා;17691544 said:
    නෑ නෑ..මේකේ පැහැදිලි ක්‍රමයක්‌ තියෙන්නේ....අපි ඩයල් කරන්න තැනම උඩින් තියෙනවා සිම් දෙකෙන් එකක් තෝර ගන්න..

    මම ඇහුවේ ඔය ඩුවල් සිම් ෆෝන් එකට තනි සිම් එකක් දාලා පාවිච්චි කරද්දී කොහොමද කියලා...... උඩ සිග්නල් කටු දෙකම පෙන්වනවද......? :dull:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මම මේ දවස්වල තනි සිම් එකක් මචන් පාවිච්චි කරන්නේ. පොන් එකේ සිම් දෙකට අදාලව වෙනම අයිකන් තියෙනව. අපි කෝල් එක ගන්නකොට සහ මැස්සේජ් දානකොට මොන සිම් එකෙන්ද යවන්නේ කියන එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. අනිත් දේ තමා ඩෙටා වැඩ කරන්නේ පනමු සිම් එකෙන් විතරයි...
     
    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    mamath mage nonata aran dunna

    mamath mage nonata aran dunna..kisi prashnayak ne..battry dawas 1kamarak witara allanawa..games ehema gahalath...:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම මේ දවස්වල තනි සිම් එකක් මචන් පාවිච්චි කරන්නේ. පොන් එකේ සිම් දෙකට අදාලව වෙනම අයිකන් තියෙනව. අපි කෝල් එක ගන්නකොට සහ මැස්සේජ් දානකොට මොන සිම් එකෙන්ද යවන්නේ කියන එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. අනිත් දේ තමා ඩෙටා වැඩ කරන්නේ පනමු සිම් එකෙන් විතරයි...

    තනි සිම් එක ගෙන ඉද්දිත් එහෙම ක්ලික් කරන්න ඕනෙද බං....? නැතුව තනි සිම් එකක් දාගෙන ඉද්දි සිංගල් සිම් ෆෝන් එකක් වගේ නැද්ද.....?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    තනි සිම් එක ගෙන ඉද්දිත් එහෙම ක්ලික් කරන්න ඕනෙද බං....? නැතුව තනි සිම් එකක් දාගෙන ඉද්දි සිංගල් සිම් ෆෝන් එකක් වගේ නැද්ද.....?

    තනි එකක් දාගෙන ඉන්නවා නම් එහෙම කිසිම අවුලක් නෑ බං..

    මෙන්න මේ බලපන්

    මෙතනින් සිම් දෙකේ කෝල් මැසේජ් වෙන වෙනම අපිට පෙන්නනවා..

    iqwi6b.jpg

    මේ තියෙන්නේ කන්ටැක්ට් ලිස්ට් එකේ නම්බර් එකක් ඩයල් කරන විදිය..පේනවද උඩින් 1 2 කියලා සිලෙක්ට් කරන්න තියෙනවා..

    14sjfkk.jpg

    මේ තියෙන්නේ නම්බර් එකක් ඩයල් කරන විදිය..ඩයල් කරන්න කලින් සිම් දෙකෙන් එකක් තොර ගත්තා නම් හරි..

    2n8zgna.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජන්තු අයියා;17691800 said:
    තනි එකක් දාගෙන ඉන්නවා නම් එහෙම කිසිම අවුලක් නෑ බං..

    මෙන්න මේ බලපන්

    මෙතනින් සිම් දෙකේ කෝල් මැසේජ් වෙන වෙනම අපිට පෙන්නනවා..

    මේ තියෙන්නේ කන්ටැක්ට් ලිස්ට් එකේ නම්බර් එකක් ඩයල් කරන විදිය..පේනවද උඩින් 1 2 කියලා සිලෙක්ට් කරන්න තියෙනවා..

    මේ තියෙන්නේ නම්බර් එකක් ඩයල් කරන විදිය..ඩයල් කරන්න කලින් සිම් දෙකෙන් එකක් තොර ගත්තා නම් හරි..

    සුපිරි....... පංකාදු පහයි.......... මචං පොඩි දෙයක්....... අර උඩම පෙන්වන්නේ සිම් දෙකේ සිග්නල් ස්ට්‍රෙන්ත් එක..... අර සිග්නල් බාර්ස් තියෙන්නේ...... තනි සිම් එකක් විතරක් දාගෙන ඉද්දි එතන එක සිග්නල් බාර්ස් සෙට් එකක් විතරද පෙන්වන්නේ නැතිනම් එකක සිග්නල් පෙන්වලා අනික හිස් තියෙනවද......?
     
    ඒක නම් කොහොමද දන්නේ නෑ මචන්..මම ගත්ත ගමන් සිම් දෙකම දැම්මානේ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජන්තු අයියා;17692019 said:
    ඒක නම් කොහොමද දන්නේ නෑ මචන්..මම ගත්ත ගමන් සිම් දෙකම දැම්මානේ..

    අහ්හ්........ එල එල අවුලක් නෑ බං...... ස්ටක් වෙන්නේ නැතිනම් බැටරි ලයිෆ් එකත් එලනම්..... පාවිච්චියටත් පහසු නම් ආයේ මොන කතාද ඕකක් අරං දෙනවා නෝනාට......
     
    trsama

    Active member
  • May 24, 2008
    185
    23
    28
    Mama gaththa oka 17500i. MC eken. sim 2n ekak dala thiyeddi ekaka pennanawa. anika circle ekak mada irak andala pennanawa. eka sim ekak off karanna puluwan. 1 week use kala patta phone eka. Ekama aulai mata click une. Browse karaddi batteryeka tikak bahinawa wadi kiala hithenawa. E arunama gane hatiyata option uparimai. 5mp front cam ekakuth thiyanawa.:D :D