හොද වැඩක් සහෝ... ++
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,671 113 Lion always in his den Apr 7, 2012 #62 thnx machanz
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,671 113 Lion always in his den Apr 8, 2012 #66 pls help them
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Apr 8, 2012 #67 සරලවම තෙත්වන සංවේදී හදවතක් නොමැති මිනිසුන් අතර ඔබ ගැන ගොඩාක් ආඩම්බරයි විකියා....!!!
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,671 113 Lion always in his den Apr 16, 2012 #70 පිස්සු පුසා=realman
SANI99 Member Mar 22, 2012 1,207 77 0 yokohama Apr 17, 2012 #71 LUNCH PACKET... 03-15-2012 07:46 PM ana yako badagennata oya wagea ganu enna apa agama wetarada? real ponna wada thamai mewa
LUNCH PACKET... 03-15-2012 07:46 PM ana yako badagennata oya wagea ganu enna apa agama wetarada? real ponna wada thamai mewa
gudaya Well-known member Jan 9, 2009 14,379 1,491 113 ළිඳේ ♥♥♥♥ Apr 22, 2012 #72 සිරාවටම උබ ගැන ආඩම්බරයි මචන් +
xcute_shake Well-known member Jun 11, 2010 4,964 475 83 Down South Apr 22, 2012 #75 Niyamai machan.. ubata pin.. me wena dewal apita nawaththanna amaarui.. eth apita mehemawath udawwak karanna puluwan nam hodai..
Niyamai machan.. ubata pin.. me wena dewal apita nawaththanna amaarui.. eth apita mehemawath udawwak karanna puluwan nam hodai..
thathsara.sl Well-known member Dec 5, 2008 5,945 634 113 In my world Apr 22, 2012 #77 WICKILEAKS said: ***** කලින් මගේ පාන් සහ දුප්පතා කියන thread එකේ එක මුස්ලිම් අන්තවාදියෙක් සිංහලු උබල හිගන්නෝ උබල අපේ මැදපෙරදිග ගිහින් හොයාන් එන ඒවායින් කන්නේ කියල ලොකු ටෝටක් දුන්නා - මේක උගේ විශේෂ අවධානය උදෙසා Click to expand...
WICKILEAKS said: ***** කලින් මගේ පාන් සහ දුප්පතා කියන thread එකේ එක මුස්ලිම් අන්තවාදියෙක් සිංහලු උබල හිගන්නෝ උබල අපේ මැදපෙරදිග ගිහින් හොයාන් එන ඒවායින් කන්නේ කියල ලොකු ටෝටක් දුන්නා - මේක උගේ විශේෂ අවධානය උදෙසා Click to expand...
Honest-killer Member Feb 11, 2012 20,634 1,117 0 Apr 22, 2012 #78 මොනාවුනත් ආදර්ශමත් අම්ම කෙනෙක් හින්දා තමයි ඉල්ලන ඉල්ලන දේවල් අරන් දෙන්න පුරුදු කරගෙන නැත්තේ.. සල්ලිවල වටිනාකම, ඒවා හොයන්න තියෙන අමාරුකම පොඩි කාලෙ ඉඳලම තේරුම් ගන්න ඕන. අනිත් එක ඒ ලමය ඇඬුවෙ බඩගින්නටම කියලා කියන්නත් බෑ. හරි බඩගින්නට ඇඬුවා කියමු එතකොට ඒ හෝටලේම ඒ බත් පැකට් එකම කන්න දෙන්න ඕන කියලා නියමයක් නෑ. අනිත් එක ඒ ලමයට තාත්ත කෙනෙකුත් ඇති ඒකියන්නේ ආදයම් මාර්ගෙකුත් ඇති.නැතත් පල්ලියෙන් සල්ලි දෙනවනේ. ඒ වගේම මේ වගේ සරළ දේවල් වලින් සමාජය තේරුම් ගැන්න යන එක අනුවනකමක්. මොනාවුනත් විකි අයියා හොඳ චේතනාවෙන් කරපු දේ හොඳ දෙයක් .........
මොනාවුනත් ආදර්ශමත් අම්ම කෙනෙක් හින්දා තමයි ඉල්ලන ඉල්ලන දේවල් අරන් දෙන්න පුරුදු කරගෙන නැත්තේ.. සල්ලිවල වටිනාකම, ඒවා හොයන්න තියෙන අමාරුකම පොඩි කාලෙ ඉඳලම තේරුම් ගන්න ඕන. අනිත් එක ඒ ලමය ඇඬුවෙ බඩගින්නටම කියලා කියන්නත් බෑ. හරි බඩගින්නට ඇඬුවා කියමු එතකොට ඒ හෝටලේම ඒ බත් පැකට් එකම කන්න දෙන්න ඕන කියලා නියමයක් නෑ. අනිත් එක ඒ ලමයට තාත්ත කෙනෙකුත් ඇති ඒකියන්නේ ආදයම් මාර්ගෙකුත් ඇති.නැතත් පල්ලියෙන් සල්ලි දෙනවනේ. ඒ වගේම මේ වගේ සරළ දේවල් වලින් සමාජය තේරුම් ගැන්න යන එක අනුවනකමක්. මොනාවුනත් විකි අයියා හොඳ චේතනාවෙන් කරපු දේ හොඳ දෙයක් .........
D Danushka Wee Member Mar 20, 2007 9 0 0 SL Apr 22, 2012 #80 niyamai machan.. ubata pin``` no words!!!