උඹට නැචුරල් වුණාට මට නැචුරල් නෙවෙයි -උඹට පිස්සුද යකෝ..මොන හෙයා ඩයිද ලෙඩින් ඉන්නකොට.ඔය කොණ්ඩෙ නැචුරල්..ලෙඩින් නැති කාලෙත් ඩයි කරල තිබ්බෙ නෑ.FB ඵකේ උනත් ඵහෙම pic ඵකක් දැම්මෙ නෑ FB join වෙලා ඉන්න දවසෙ ඉඳන්..උඹලත් පුදුම වෙද්දු තමයි.කොණ්ඩෙ curly නම් ඵ්කත් කරකවනව මොකක්හරි පොටකට.![]()
උඹට මේ කොණ්ඩෙත් නැචුරල් - ඒත් මට නැචුරල් නෑ -
- පිළිකා ලෙඩ්ඩු ඔක්කොගෙම ඔය වගේ පොදු රටාවක් තමා තියෙන්නේ කෙස් වල තියෙන්න ඕන ස්වාභාවික දිස්නය පිහිටලා නෑ.
