Lung cancer හැදෙන්නෙ අැයි?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උඹට පිස්සුද යකෝ..මොන හෙයා ඩයිද ලෙඩින් ඉන්නකොට.ඔය කොණ්ඩෙ නැචුරල්..ලෙඩින් නැති කාලෙත් ඩයි කරල තිබ්බෙ නෑ.FB ඵකේ උනත් ඵහෙම pic ඵකක් දැම්මෙ නෑ FB join වෙලා ඉන්න දවසෙ ඉඳන්..උඹලත් පුදුම වෙද්දු තමයි.කොණ්ඩෙ curly නම් ඵ්කත් කරකවනව මොකක්හරි පොටකට.😒
    උඹට නැචුරල් වුණාට මට නැචුරල් නෙවෙයි -

    r7_malebaldness-6col.jpg


    උඹට මේ කොණ්ඩෙත් නැචුරල් - ඒත් මට නැචුරල් නෑ - :D - පිළිකා ලෙඩ්ඩු ඔක්කොගෙම ඔය වගේ පොදු රටාවක් තමා තියෙන්නේ

    කෙස් වල තියෙන්න ඕන ස්වාභාවික දිස්නය පිහිටලා නෑ.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ලංකාවෙත් තියෙනවා වගේ මචං. සුලභව!

    Measuring Radon and Thoron Levels in Sri Lanka

    Abstract:

    For the first time in Sri Lanka, an attempt was made to measure the outdoor radon levels using CR 39 type passive radon detectors. Preliminary results indicate that in Sri Lanka, 220Rn isotope is more abundance than 222Rn isotope. These results were also confirmed by in-situ measurements. Sri Lanka has one of the highest 220Rn values in the region. It was also noted that environmental conditions and other physical factors have a significant effect on the outdoor radon measurements using passive discriminative detectors.
    මේ අවුට්ඩෝර්, ගෙවල් ඇතුලේ මීටත් වැඩියි කියලද කියන්නේ??
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    මගේ පියා, පෙනහළු පිළිකාවකින් මිය ගියේ අවුරුදු 70 ට ආසන වයසේ දිය. ඔහු දුම්පානය හෝ මත්ද්‍රව්‍ය පාවිච්චි නොකල අයකි.😥
     
    • Sad
    Reactions: ewijesekara

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    මගේ පියා, පෙනහළු පිළිකාවකින් මිය ගියේ අවුරුදු 70 ට ආසන වයසේ දිය. ඔහු දුම්පානය හෝ මත්ද්‍රව්‍ය පාවිච්චි නොකල අයකි.😥
    Worldwide, lung cancer in non-smokers comprises is about 20% in men and over 50 percent in women.
    There are differences, particularly in Asia, where 60 to 80 percent of women with the disease are non-smokers. Cancers in non-smokers are usually slow developing and less likely to metastasize.
    Possible reasons (non-smokers) can be due to passive smoking, Radon gas, air-pollution, working with carcinogens or genetic factors. Nobody can say for sure. :(
     
    • Like
    Reactions: ewijesekara