අහ්, එහෙමද? ඔව්වා වැඩිය බැලෙන්නේ නැ බන් දැන්. හැම චැනල් එකේම ස්ටාර්ලනේ..![]()
ai ban danne nedda ara derane dream star une...

me ward eka pirimi ekakda gahanu ekakda? pitipasse ade ganu kenek inna hinda ahanne?
ප්රාතමික ඒකකයේ වෙන්ඩැ බන්.. ප්රිලිමිනරි කෙයාර් එකට ගැනු පිරිමි බාදාවක් නැ.me ward eka pirimi ekakda gahanu ekakda? pitipasse ade ganu kenek inna hinda ahanne?
අහ්, එහෙමද? ඔව්වා වැඩිය බැලෙන්නේ නැ බන් දැන්. හැම චැනල් එකේම ස්ටාර්ලනේ..


මම නම් ටීවී බලන්නෙම නැ බන්. එක්කො උයන පිහින මගුලක්, නැත්තම් කාටුන්, රැ වෙනකොට ඔය ස්ටාර් තරග. නිවාඩු දවසක බැලුවොත් ගැනුන්ගේ මනමාලී ශො, මෙලො රහක් නැ. ගැනු අයනම් මැරීගෙන බන්.. ගිය සතියේ කියොනවා සිහින පව්ලු, මොකක් වෙයිද දන්නේ නැලු. මොකක්ද ආඩපාලියක් වයිෆ්ගේ යාලුවෙක් ඇවිත් ගෙදර. මමත් ඩිම් වෙලා අහගෙන හිටියා, මම හිතුවේ වෙන ජිල්කට්ටන් එකක්. බැලින්නම් මේ ටීවී එකේ ටෙලියක්..sirawata ban
dan nam me star la epa wela thiyenne![]()


යකෝ accident උන car එක තියෙන ෆොටෝ එක frame කලාද වටේ කළු පාට frame එකක් තියෙන්නේ![]()

යකෝ accident උන car එක තියෙන ෆොටෝ එක frame කලාද වටේ කළු පාට frame එකක් තියෙන්නේ![]()





