M.J.දනුශ්කගේ වහනේ ඇක්සිඩන්ට්

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    M.J.දනුශ්කගේ වහනේ ඇක්සිඩන්ට්

    O5orYo.jpg
    TbjnNr.jpg

     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    අහ්, එහෙමද? ඔව්වා වැඩිය බැලෙන්නේ නැ බන් දැන්. හැම චැනල් එකේම ස්ටාර්ලනේ..

    sirawata ban :growl:

    dan nam me star la epa wela thiyenne :no:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    sirawata ban :growl:

    dan nam me star la epa wela thiyenne :no:
    මම නම් ටීවී බලන්නෙම නැ බන්. එක්කො උයන පිහින මගුලක්, නැත්තම් කාටුන්, රැ වෙනකොට ඔය ස්ටාර් තරග. නිවාඩු දවසක බැලුවොත් ගැනුන්ගේ මනමාලී ශො, මෙලො රහක් නැ. ගැනු අයනම් මැරීගෙන බන්.. ගිය සතියේ කියොනවා සිහින පව්ලු, මොකක් වෙයිද දන්නේ නැලු. මොකක්ද ආඩපාලියක් වයිෆ්ගේ යාලුවෙක් ඇවිත් ගෙදර. මමත් ඩිම් වෙලා අහගෙන හිටියා, මම හිතුවේ වෙන ජිල්කට්ටන් එකක්. බැලින්නම් මේ ටීවී එකේ ටෙලියක්.. :rofl::rofl:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    යකෝ accident උන car එක තියෙන ෆොටෝ එක frame කලාද වටේ කළු පාට frame එකක් තියෙන්නේ :lol::rofl::P