M.J.දනුශ්කගේ වහනේ ඇක්සිඩන්ට්

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
අලුත් ගායකයොත් එක්ක බලද්දි මූ සින්දු කියනවා හොඳයි බන්. අනික වැඩි ශෝ නැති පොරක්.
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අලුත් ගායකයොත් එක්ක බලද්දි මූ සින්දු කියනවා හොඳයි බන්. අනික වැඩි ශෝ නැති පොරක්.
    ඕකා ඉන්නේ අර thaweesha කියන එකාගේ ගෙවල් ගාව.(මාත් කිට්ටුව තමයි) ෂෝ වලට එනවා කියල සල්ලිත් අරන් ඕකා පොලු තියනව. ඉස්සර නම් ටිකක් මනුස්සකම් තිබ්බ. දැන්නම් මිනිස්සුන්ට ටිකක් හරියන් නැහැ. අනික ඔය පායන තරු ටික දවසක් ගියාම ලොවෙත් නැහැ.

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,660
    113
    Auckland
    මම හිතුවෙ එලකිරි මෙමර් නෙකෙක්ගෙ සීන් එකක් කියල. මේ ටීවී ජොකර් කෙනෙක්නෙ බලනකොට
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඕකා ඉන්නේ අර thaweesha කියන එකාගේ ගෙවල් ගාව.(මාත් කිට්ටුව තමයි) ෂෝ වලට එනවා කියල සල්ලිත් අරන් ඕකා පොලු තියනව. ඉස්සර නම් ටිකක් මනුස්සකම් තිබ්බ. දැන්නම් මිනිස්සුන්ට ටිකක් හරියන් නැහැ. අනික ඔය පායන තරු ටික දවසක් ගියාම ලොවෙත් නැහැ.

    ඒක සාමාන්‍ය දෙයක් බන්. මිනිහෙකුට දරාගන්න බැරි තරම් වැඩ එද්දි ඕක වෙනව. හිතලා වැරැද්දක් නොකරත් ඔය වගෙ සිද්දි වෙන්න පුලුවන්. මොනා උනත් මනුස්සකම තියාගෙන වැඩ කරන්න පුලුවන් නන් තමා ඉතින් හොඳ.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මේ පොර වෙනඩ ඕන අර "මම එන්නේ ඩුබායි රටේ ඉදලා" කියන සින්දුව ස්ටෙජ් එකක කියන්නේ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meya nam real Superstar kenek. Super star une, adunana ayata kiyala sms gahagena neve. Issara poor boy kenek. VOICE EKA ***** GREAT VOICE MS FERNANDO***** GE VOICE EKATA SAMANAI.