ඕකා ඉන්නේ අර thaweesha කියන එකාගේ ගෙවල් ගාව.(මාත් කිට්ටුව තමයි) ෂෝ වලට එනවා කියල සල්ලිත් අරන් ඕකා පොලු තියනව. ඉස්සර නම් ටිකක් මනුස්සකම් තිබ්බ. දැන්නම් මිනිස්සුන්ට ටිකක් හරියන් නැහැ. අනික ඔය පායන තරු ටික දවසක් ගියාම ලොවෙත් නැහැ.අලුත් ගායකයොත් එක්ක බලද්දි මූ සින්දු කියනවා හොඳයි බන්. අනික වැඩි ශෝ නැති පොරක්.
ඕකා ඉන්නේ අර thaweesha කියන එකාගේ ගෙවල් ගාව.(මාත් කිට්ටුව තමයි) ෂෝ වලට එනවා කියල සල්ලිත් අරන් ඕකා පොලු තියනව. ඉස්සර නම් ටිකක් මනුස්සකම් තිබ්බ. දැන්නම් මිනිස්සුන්ට ටිකක් හරියන් නැහැ. අනික ඔය පායන තරු ටික දවසක් ගියාම ලොවෙත් නැහැ.
මට දුක මූ ගැන නෙමෙයි ඔක ගිහින් ඇරපු අනික් වාහනේ එවුන් ගැන. (වාහනයක් නම් )ගානට හරි මැදටම ගිහින් ඇරලා නේද?![]()