M4 MacBook Air, M4 Max and M3 Ultra Mac studios released.

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    M4 MacBook Air රීලීස් කරලා තියනවා

    Base model එකේ ප්‍රයිස් එක $100කින් අඩු කරලා තියනවා last gen එකත් එක්ක බැලුවම, අලුත් blue color එකක් ඇවිත් තියනවා
    RAM එක ඕන නං 32GB වලට Upgrade කරන්න පුලුවන්.

    Screenshot 2025-03-06 at 10.56.23 AM.png

    Mac Studio මොඩල් දෙකක් රිලීස් කරලා තියනවා

    Base Model එක M4 Max, 36GB, මේක සරලවම M4 Max MacBook pro එක ඩෙස්ක්ටොප් ෆෝම් ෆැක්ටර් එකෙන් ඇවිත් තියෙන්නෙ
    10 + 4 core CPU
    32 core GPU, Ram is Upgradable for 128GB

    Flagship Model එක M3 Ultra, Ram is upgradable to 512GB. This would be a very good option for running local LLM model. We should be able to run full scale LLM model on this locally. that is impressive.
    20 + 8 core CPU
    60 core GPU
    32 core neural engine
    819GB Memory bandwidth, this is super impressive.
    Base Ram is 96GB, Upgradable to 512GB.
    මේවයෙ වාසිය තියෙන්නෙ මේ RAM Unified, ඒ කියන්නෙ ඕන නං මේ 512GB ම GPU එකට ගන්න පුලුවන්, එතකොට AI workload වලදි එහෙම ලොකු ඇඩ්වාන්ටේජ් එකක් එනවා. දැනට තියන අනෙක් GPU ගත්තම ඒවයෙ ප්‍රොසෙසින් පවර් එක වැඩි උනාට මෙමරි එක නිසා ඒකෙ ෆුල් පොටෙන්ශල් එක ගන්න බැරි වෙනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    wadak naha loku ganak gewala gattata security update denne 6-8 years ne.
    hardware eka hoda unata eeta passe use karanna baha
    Security Updates ඊට වඩා එනවා
    OS Updates තමයි 8 වගේ එන්නෙ

    ඒ අතින් බැලුවොත් වින්ඩෝස් වලත් ඒ ප්‍රශ්නෙම තියනවානේ, Win 11 දාන්න 8th Gen CPU එකක් ඕන එතකොට පහු ගිය අවුරුදු 6 වගේ ඇතුලත ආපුවට විතරයි ඔෆීශියලි සපෝට් කරන්නෙ
    හැක් එකක් කරලා වින්ඩෝස් 11 දාන්න පුලුවන් පරන ඒවට, ඒ වගේම මැක් වලටත් බූට් ලෝඩර් එක පැච් කරලා අලුත් OS දාන්න පුලුවන්

    කොහොමත් අවුරුදු 6-8 යනකොට tech වෙනස් වෙනවානේ. කොහොමත් මාරු කරන්න වෙනවා
    ඔවු ඒක ඇත්ත
    හැබැයි ඕන නං අලුත් OS දාන්න පුලුවන්, මගේ ලඟ තියනවා Mid 2015 MBP එකක්, ඒක OCLP දාල ලේටස්ට් OS එක දාල තියෙන්නෙ. Light development වැඩත් මම ඒකෙ සමහර වෙලාවට කරනවා
    Android studio + emulator/ Xcode + iOS simulator එකත් ලොකු අවුලක් නැතිව රන් කරන්න පුලුවන්. Heavy වැඩක් නං කරන්න ගියාම හීට් වෙනවා නමුත් පොඩි පොඩි වැඩ කිසි අවුලක් නැතිව කර ගන්න පුලුවන්.
    ------ Post added on Mar 6, 2025 at 11:19 AM
     
    • Like
    Reactions: ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,657
    3,970

    මගෙත් Mid 2015 MBP එකක් තිබ්බා, යකා වගේ වැඩ ගත්තේ 2022 වෙනකන්, පස්සේ office එකෙන් M1 pro එකක් දුන්නා 32GB එක්ක, තාම එකෙන් වැඩ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    මගෙත් Mid 2015 MBP එකක් තිබ්බා, යකා වගේ වැඩ ගත්තේ 2022 වෙනකන්, පස්සේ office එකෙන් M1 pro එකක් දුන්නා 32GB එක්ක, තාම එකෙන් වැඩ.
    ඔවු මම M1 Pro එක යූස් කරලා M3 Max එකකට මාරු උනා එදිනෙදා වැඩ වලදි කිසිම වෙනසක් තේරෙන්නෙ නැහැ.

    Confused GIF by Paramount+

    can you add ram later?
    ඒම බෑ
    ගනිද්දිම Upgrade කරලා ගන්න ඕන.
     
    • Wow
    Reactions: ITGuy25

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,183
    1
    57,229
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔවු මම M1 Pro එක යූස් කරලා M3 Max එකකට මාරු උනා එදිනෙදා වැඩ වලදි කිසිම වෙනසක් තේරෙන්නෙ නැහැ.

    ඒම බෑ
    ගනිද්දිම Upgrade කරලා ගන්න ඕන.
    යකාගෙ අප්ග්‍රේඩ් කිරිල්ලක් ඒක. කඩේ රාක්කෙ එක පෙට්ටියක 8GB මැක් එකක් තියෙනවා, ඊට එහා පැත්තෙ 16GB මැක් එකක් තියෙනවා. 16 එක ගත්තොත් 8 අරගෙන අප්ග්‍රේඩ් කරා වගේ තමයි කියල හිතන්න ඕන :sorry:
     
    • Haha
    Reactions: kevin_levin

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,419
    16,207
    113
    mac use karalama naha. asawata ekak gannawada nadda kiyala kalpana kara kara inne :unsure: m2 eketh ganan adu wei samahara wita.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    යකාගෙ අප්ග්‍රේඩ් කිරිල්ලක් ඒක. කඩේ රාක්කෙ එක පෙට්ටියක 8GB මැක් එකක් තියෙනවා, ඊට එහා පැත්තෙ 16GB මැක් එකක් තියෙනවා. 16 එක ගත්තොත් 8 අරගෙන අප්ග්‍රේඩ් කරා වගේ තමයි කියල හිතන්න ඕන :sorry:
    ඇත්තටම සිංහලුන්ග රටේ එහෙම තමයි. ලංකාවෙ කරලා තියෙන්නෙ ගොඩක් වෙලාවට ඔය හැම එකේම බේස් මොඩල් වලින් ටිකක් ගෙනත් විකුනනවා එතකොට ඉතිං තියන එකක් ගන්න වෙනවා. සමහර ශොප් වලින් කස්ටම් ලැප් ගන්න පුලුවන් ටික දවසක් යනවා ගෙනත් දෙන්න
    Apple store තියන රටක නං මොනවා හරි බේස් මොඩල් එකක් සිලෙක්ට් කරලා, ඒකට ඕන Ram, Storage, Matte display එහෙම දාල කස්ටම් විදියට Upgrade කරලා ගන්න පුලුවන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,183
    1
    57,229
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Apple store තියන රටක නං මොනවා හරි බේස් මොඩල් එකක් සිලෙක්ට් කරලා, ඒකට ඕන Ram, Storage, Matte display එහෙම දාල කස්ටම් විදියට Upgrade කරලා ගන්න පුලුවන්.
    උන් ඇත්තටම රැම් චිප් පාස්සල අප්ග්‍රේඩ් කරනවද?
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,657
    3,970
    113
    උන් ඇත්තටම රැම් චිප් පාස්සල අප්ග්‍රේඩ් කරනවද?
    store එකේ කරන්නේ නැ, custom order එකක් වගේ යන්නේ, දවස් කීපයක් යනවා ගන්න
     
    • Like
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,003
    86,205
    113
    ආශ්චර්යමත් රටක
    මා කටින් අනාතයට සුදු සර් කෙනෙක්ගෙන් විසික් කරන මැක්බුක් තොගයක් ලැබීමට නියමිතයි. 🙈

    පොටෝ සමඟ පම්පෝරි බලාපොරොත්තු වන්න. 🙏🏼😹
     
    • Haha
    • Wow
    Reactions: MOZ and RandomGuy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    store එකේ කරන්නේ නැ, custom order එකක් වගේ යන්නේ, දවස් කීපයක් යනවා ගන්න
    ඇත්තටම වෙනවා නං ඇත්තෙ
    උන් ලඟ තියේනෙ Limited Hardware combination සෙට් එකක්නේ
    ගොඩක් කොමන්ලි ගන්න සෙට් එක උන් ලඟ ඒ විදියට කන්ෆිග් කරලා ඇති
    සෑහෙන Uncommon combination එකක් ගත්තොතින් වගේ වෙන්න පුලුවන් හදලම දෙන්නෙ, ඒත් Apple operate වෙන ස්කේල් එක බැලුවම එන්න පුලුවන් හැම හාඩ්වෙයා කම්බිනේශන් එකෙන්ම ස්ටොක් මේන්ටේන් කරන එක උන් කරනවා වෙන්නත් පුලුවන්. ඒක උන්ගෙ ස්ටෝ එකේ නැති වෙන්න පුලුවන් හැබැයි ස්ටෝ එකට පට ගාල ගෙනත් දෙන්න පුලුවන් තැනකවත් ස්ටොක් එක ඇති
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,654
    6,416
    113
    mama use karanne m4 pro chip thiyana mac book pro ekak 24 gb ram.
    danata ai development ehema karanawa. kisima lag ekak na.
    patta smooth
     
    • Like
    Reactions: NEMISIS

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    මේ වගේ ත්‍රෙඩ් දැක්කම රෙදි උස්සන් එන සෙට් එකක් ඉස්සර හිටිය නේද? දැන් උන් නැද්ද? වඳ වෙලා ගිහින්ද?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    store එකේ කරන්නේ නැ, custom order එකක් වගේ යන්නේ, දවස් කීපයක් යනවා ගන්න

    ඔහොම ගන්න පුළුවන් original ඇපල් store වලින් නේද?
    ඔය විදියට customize කරපු ඒවා ලංකාවේ ඇපල් බඩු විකුණන පොට් වලින් ගන්න පුලුවන්ද (bt option, abans)?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    ඔහොම ගන්න පුළුවන් original ඇපල් store වලින් නේද?
    ඔය විදියට customize කරපු ඒවා ලංකාවේ ඇපල් බඩු විකුණන පොට් වලින් ගන්න පුලුවන්ද (bt option, abans)?
    LuxuryX eke nam podi advance ekak pay karama, 10 days walin genath dennam kiwiwa, custom order ekak unat

    Authorized place unat request karot genat dei,
     
    Last edited:
    • Like
    Reactions: RandomGuy