හරිම ලස්සන නිර්මාණයක්
දිගටම ලියන්න
මගේ සුභ පැතුම්
අපේ සිත් සුවපත් කරන්නට පැමිනි තවත් නිර්මානකරුවෙක්....
මං ඉස්සරවෙලා කිව්වා වගේ අපේ මෙම හූයේ වටිනාකම හා ගුනාත්මක බව දිනෙන් දින ඉහල ප්‍රමිතියක් කරා පිය මං කර ඇති බවට මෙන්න තවත් ඇස් ඉදිරිපිට නිදසුන්...
හූයේ ප්‍රගතියත් සමඟ බිහිවෙන එහි නිර්මානත් යම් කිසි ප්‍රගතියක් තිබිය යුතුමයි....ඉතින් මේ නිර්මානය ඊට ලොකු අත්වැලක් කියලයි මං හිතන්නේ...
සහෝදරයා ඔබේ නිර්මානයේ අන්තර්ගතය හා එහි තැන තැන අතුරා ඇති කාව්‍යමය විචිත්‍රනයන් ඉතා අගෙයි..
විඩාපත් කවි හද සියුමැලි කවියෙන් ස්පර්ශ කල ඔබට දිගු ගමනකට මගෙන් සුබ පැතුම්!!
දිගටම ලියන්න....ඔබට ජය!!
Jeevithayata aashirwaadayak unu, thaman windina aadyaathmika aadaraye chamathkaarayen uddhaamayata path sithaka, raw piliraw dena sithuwili kawiyena pawasana ayuru harima wineethai…harima sanwarai…
wachanaye parisamaapthiyenma layaanwitha kaawaya nirmaanayak! obata waasanawan!
ithamath sarthaka nirmanayak
padha gelapeema wishishtay
digatama liyamu ayye
suba pathum..!!!

Lassana Aadaraneeya nirmanayak
Suba pathum obata....digu gamanakata saho.
godak adaraniya nirmanayak mithraya...
digatama liyanna...
sarthaka nirmanayak saho.. namatama galapena vidihata liyala wagey.. "no way out!!!"
good luck bro.. keep it up!
Harima lassanai Sahodaraya.
Digatama liyanna. Magen Suba Pathum.![]()