maara minissu oiiii

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කෝ බන් උබ A/L ආයි කරනවා කිව්වා නේ?
http://www.elakiri.com/forum/showthread.php?t=1634031

මට උබ එක්ක මාර තරහක් එන්නේ, ඔච්චර අපේ එවුන් උපදෙස් දුන්නා A/L කරලා ගොඩ ගිහින් හොද එකක් කරන්න කියලා නමුත් උබ ඒවා එකක් වත් අහන්නේ නැතුව නිකම් office assistant job එහෙකට ගියා, පස්සේ ඒක හරි නෑ කියලා thread එකක් දාලා තියෙනවාත් මම දැක්කා.

http://www.elakiri.com/forum/showthread.php?t=1644851
http://www.elakiri.com/forum/showthread.php?t=1650719
http://www.elakiri.com/forum/showthread.php?t=1632366
http://www.elakiri.com/forum/showthread.php?t=1634031
 
lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    රත්තරං;17644706 said:
    මෙච්චරයි මචන් කියන්න තියෙන්නේ

    poojasanaye-oba-hinduwa-obata-pudana-me-lokayamai-heta-nanda-malani.jpg

    මගෙත් අම්මා ඇර මේ මුලු ලෝකෙම බලන් උන්නේ මට කෙලවෙනකන්... හැබැයි ඒ ඊරිසියාව කුහකකම තිබ්බ උන්ට කෙල උනා. මට කෙල උනේ නෑ (එහෙම හිතනවා, මොකද මේ සංසාරේ ඉන්න හැම එකාම කෙලවෙච්ච උන්..:P )

    මේ ලෝකේ සලකන්නේ ධනයට, බලයට, උගත්කමට ඒත් මිනිහෙක් සම්පූරන වෙන්න ඕනේනම් ධනය බලය උගත්කම වගේම මනුස්සකමත් තියෙන්න ඕනේ
    එහෙම උන් දැන් හරි අඩුයි..හැමදේකින්ම පාඩම් ඉගෙනගෙන උබත් එහෙම එකෙක් වෙයන්..:):)

    තෙරුවන් සරනයි​

    සිරා කතාව අයියේ..අයි අපි තාත්තව අමතක කරලා හැම වෙලාවේම කතා කරන්නේ..මත් විශ්වාස කරන්නේ අම්මා තාත්තා විතරයි..සමහර වෙලාවට සහෝදරයොත් අමුතු වෙන්ව බන්..බඩ වැල කඩාගෙන ඇවිල්ලා එහෙම උනාම හිතට ඊට වැඩ වේදනාවක් තවත් නැ!
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල
    ඉන්පසු නොමැත කිසිවෙකුගෙත් සැලකිල්ල
    ඒ ගැන සිතා නොම වන්නට වැනසිල්ල
    මගේ හිසට මගේ අතමයි සෙවණැල්ල

    උඩින් මිතුරු කම් පානා බොහෝ වෙති
    ඇති තැන අනේ පණ දෙන්නට කතා වෙති
    උදව් ඕනේ විට පමණක් සොයා එති
    මට නම් කිසිම තරහක් මගෙ හිතේ නැති

    මම කරනා හැම දෙයකම දොස් හොයලා
    උන් කරනා හැම දෙයක්ම හරි කියලා
    කිසි වරදක් නොමැති ලෙසට රඟපාලා
    බොරු කරනා මිනිසුන් මට තිත්ත වෙලා

    පිටතට හොඳ මුහුණ පෙන්වා හිනැහෙයිලු
    නැති තැන අපේ පලු යන්නට බනිනවලු
    හිතේ කහට නැහැ කියලත් කියනවලු
    කලකදි රහලු කලකදි වහ වෙනවාලූ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සිරා කතාව අයියේ..අයි අපි තාත්තව අමතක කරලා හැම වෙලාවේම කතා කරන්නේ..මත් විශ්වාස කරන්නේ අම්මා තාත්තා විතරයි..සමහර වෙලාවට සහෝදරයොත් අමුතු වෙන්ව බන්..බඩ වැල කඩාගෙන ඇවිල්ලා එහෙම උනාම හිතට ඊට වැඩ වේදනාවක් තවත් නැ!

    මගේ තාත්ත නැති උනා මචන් මම ඉගෙනගන්න කාලෙම.. මේ වෙනකන් මට මේ ලෝකේ විශ්වාස කරන්න පුලුවන් "එක වචනයක් තියෙන" එකම එක කෙනයි හම්බ වෙලා තියෙන්නේ. ඒ අම්මා..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කෝ බන් උබ A/L ආයි කරනවා කිව්වා නේ?
    http://www.elakiri.com/forum/showthread.php?t=1634031

    මට උබ එක්ක මාර තරහක් එන්නේ, ඔච්චර අපේ එවුන් උපදෙස් දුන්නා A/L කරලා ගොඩ ගිහින් හොද එකක් කරන්න කියලා නමුත් උබ ඒවා එකක් වත් අහන්නේ නැතුව නිකම් office assistant job එහෙකට ගියා, පස්සේ ඒක හරි නෑ කියලා thread එකක් දාලා තියෙනවාත් මම දැක්කා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1644851
    http://www.elakiri.com/forum/showthread.php?t=1650719
    http://www.elakiri.com/forum/showthread.php?t=1632366
    http://www.elakiri.com/forum/showthread.php?t=1634031
    රහස් පොලිසිය වගේ නේ බන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    උඹ කලින් දාපු ත්‍රෙඩ් වලට අනුව සහ මේ ත්‍රේඩ් එක සම්බන්ධව සළකා බලද්දි පොඩි පරස්පරතාවයක් තියේවා .හැබැයි ඒ පරස් පරතාව නොසළකා කතා කරොත් උඹ කියන කතාවේ යම් ඇත්තක් තියේවා. වැඩිය ඕනේ නැහැ උඹ කේ.එෆ්.සී ,මැක්ඩෝනල් එකට ගිහින් හෝඅ අර අළුතෙන් දාපු ෆ්ලෝටින්ග් මර්කට් ඉන්ඩිපෙන්ඩන්ට් මෙව්වා වලට ගිහින් කිට මරලා ඉන්න ෆොටෝස් වගයක් දාපන් බලන්න .උඹට ඔයිට වඩා තැන හම්බවෙයි .ඒක මිනිස්සුන්ගේ හැටි බන් .ලංකාව වගේ රටවල් වල ඔය ගතිය වැඩී .සමහරක් විට අපිත් ඔය මානසිකත්වයේ ඉඳලා තියෙනව බන් .හැබැයි අපි කරුණු හරි හැටි හොයන නිසා දැන් එහෙම නැහ .මොකද මම ඔය ෆේස්බුක් පොෂ් කබරයෝන්ගේ යථාර්තය දන්නවා .
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අපේ රටේ ඉන්නේ කුහක මිනිස්සු බන්. නළුවෝ නිලියෝ ලක්ෂ ගණන් චන්ද ගන්න රටක් මේක. අවුරුදු ගානක් මහත්මා දේශපාලනේ කරලත් උන්ට වඩා චන්ද ගන්නේ නළු නිලියෝ. රන්ජන් ඇරෙන්න ඔය එක නළු නිලියෙක්වත් අඩුම තරමේ හරියට කතාවක් වත් කරනවද?
    බාහිර ඔපේ ට තමයි බන් මිනිස්සු රැවටෙන්නේ. අවුරුදු 20-24 කාලේ කෙල්ලෝ වුනත් හොයන්නේ පේන්න ඉන්න කොල්ලෙක්. EK එකේ රත්තරන් කියන මහත්මය කියනවා වගේ ලංකාවේ හොද කොල්ලෝ තමයි අඩු.
    දැන් උඹට ගමේ යම් තත්වයක් තියෙනවා කියල නවතින්න එපා. Realistic targets තියාගනින්. අවුරුදු 30ක් වෙනකොට X car එකක් ගන්නවා, නැත්තම් අවුරුදු 25 වෙනකොට ර‍ටවල් 25කට ගිහින් තියෙනවා, උඹ කරන field එකේ head speaker කෙනෙක් වෙනවා, ඒ වගේ තමන්ට ගැලපෙන targets. fb likes වත් ගමේ එවුන්ගේ කතාවත් නෙවෙයි බන් අපි හොයන්න ඕනේ තමන්ගේ මනසට ගැලපෙන තෘප්තියක්. තමාගේ සාර්ථකත්වය ගැන අභිමානයක්.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada
    රත්තරං;17644733 said:
    මගේ තාත්ත නැති උනා මචන් මම ඉගෙනගන්න කාලෙම.. මේ වෙනකන් මට මේ ලෝකේ විශ්වාස කරන්න පුලුවන් "එක වචනයක් තියෙන" එකම එක කෙනයි හම්බ වෙලා තියෙන්නේ. ඒ අම්මා..

    ethakota hamine?
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    රත්තරං;17644733 said:
    මගේ තාත්ත නැති උනා මචන් මම ඉගෙනගන්න කාලෙම.. මේ වෙනකන් මට මේ ලෝකේ විශ්වාස කරන්න පුලුවන් "එක වචනයක් තියෙන" එකම එක කෙනයි හම්බ වෙලා තියෙන්නේ. ඒ අම්මා..

    සමාවෙන්න අයියේ මම දන්නේ නැනේ ඒ බවක්..අතීතය මතක් වෙලා හිත අවුල් උනානම් sorry වෙන්න ඕනේ යේම....:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ethakota hamine?

    අවිස්වාසයන් නෙමේ, ඒත් ලේ වතුර වලට වඩා ගනකම් බන්... මේ ලෝකේ කොයි ගෑනි උනත් අපි එක්ක එකට පවුල් කන්න එන්නේ හේතු ඇතුව. හේතු නැතුව නෙමේ. හේතු නැතුව තමගේ දරුවා වීම පමනක් හුදෙක් සලකා අපි වෙනුවෙන් පෙනී සිටින්නේ අම්ම තාත්තා විතරයි
     
    • Like
    Reactions: Radioactive

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    If you don't have friends or girls then find new of them.
    Every day is a new day.

    They add you due to your reputation. Because they know if I know you I could take a little help if there is an opening in the bank that you work and also if I'm completed my qualifications and experience to enter your bank. So it's a good thing. The more you know this kind of people the more you reputed. Note that it's not school time friendship. It's different. Facebook is the new world linked.in these days. Like it or not that's the truth.

    So let them talk about you. Talk with them nicely. Keep your reputation in the facebook, you could use that even.

    And to be reputed , you don't necessary to do a job.

    Come to the real world man, this is not your school times. Welcome you have stepped into professional life. This is the nature. Accept it.
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    O/L A/L අසමත් වීම යනු

    O/L A/L අසමත් වීම යනු ලෝකයෙම තියන එක ප්‍රශ්නයක් නොවෙි..මිනිසා උපන් දා පටන් එන ප්‍රශ්න කෝටියෙන් එකක් විතරයි :yes:

    සිතාගන්න, ඔබ වැටුනා තමයි:lol::rofl::cool: එත් ආපසු නැගිටින්න ඉගනගන්නවා කියලා..:lol:අනිත් අය හිනාවුනාට කමක් නැහැ
    :lol::cool::rolleyes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපෝ ඔහොම එවුන් තමා බන් වැඩි හරියක් ඉන්නේ! උඹ හරි...

    දවසක් මටත් ජිවිතේට මගේ pic එකකට like එකක් වත් දාපු නැති එකෙක් chat කරන්න ආවනේ! පේරාදෙණිය ඉන්ජිනියර් කරන එකෙක්. බැලින්නම් ඌ දැන් degree එක අරන්! ඒක පෙන්නන්න chat කරලා තියෙන්නේ! පස්සේ මගෙන් අහනවා මොනාද කරන්නේ කියලා. සල්ලි නැති වුනාට මගේ රස්සාවේ නම හොඳයි! :lol: ඉතින් මම ඒක කිවුවා. මිනිහා ටික වලාවක් chat කරලා යන්න ගියා... එදායින් පස්සේ hi පාරක් වත් නෑ! පස්සේ මං unfriend කළා. :lol:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    උබේ කතාව හරි මචන්,අපිට මුකුත් නැති කාලේ අපිව ගනන් ගනන් ගන්නෙ නැති එවුන් වගේම අපිට නැති කාලෙ හොදට අපිත් එක්ක ඉදලා අපිට හරිගියාම අපිව ගනන් ගන්නෙ නැති එවුනුත් ඉන්නවා.උබට තාම ඒ වගේ අත්දැකීමක් නැ වගේ.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ow ohoma thamai kollo...a ape minissunge hati...hodata kita gahan gihin kohe hara jobak kiyala chaterma wadak kalath me samaje maha ihalinma pili gannawa..habai katawatma yatath nowi thamangema deyak diyunu kara ganna (business) hadana ekawa sathekata ganan ganne na...puluwan tharam chater wenna kata karanne...:(:(:(
    samahara yalowth ohoma kalakanni innawa..matath oya experience 1a hodata tiyenawa...:):)

    ketiynma kiyanawa nam me samaje salakane manussayata nemei...a manussayage bahirin penena deyata..horek unath maha ihalin pili gannawa hodata kita gahala sudda wage innawa nam...:rofl::rofl::rofl:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    අපෝ ඔහොම එවුන් තමා බන් වැඩි හරියක් ඉන්නේ! උඹ හරි...

    දවසක් මටත් ජිවිතේට මගේ pic එකකට like එකක් වත් දාපු නැති එකෙක් chat කරන්න ආවනේ! පේරාදෙණිය ඉන්ජිනියර් කරන එකෙක්. බැලින්නම් ඌ දැන් degree එක අරන්! ඒක පෙන්නන්න chat කරලා තියෙන්නේ! පස්සේ මගෙන් අහනවා මොනාද කරන්නේ කියලා. සල්ලි නැති වුනාට මගේ රස්සාවේ නම හොඳයි! :lol: ඉතින් මම ඒක කිවුවා. මිනිහා ටික වලාවක් chat කරලා යන්න ගියා... එදායින් පස්සේ hi පාරක් වත් නෑ! පස්සේ මං unfriend කළා. :lol:

    උබට සල්ලි නැ.එතකොට අර පෙට්ටියක දාලා වලදාලා තියන සල්ලි කාගෙද.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    කෝ බන් උබ A/L ආයි කරනවා කිව්වා නේ?
    http://www.elakiri.com/forum/showthread.php?t=1634031

    මට උබ එක්ක මාර තරහක් එන්නේ, ඔච්චර අපේ එවුන් උපදෙස් දුන්නා A/L කරලා ගොඩ ගිහින් හොද එකක් කරන්න කියලා නමුත් උබ ඒවා එකක් වත් අහන්නේ නැතුව නිකම් office assistant job එහෙකට ගියා, පස්සේ ඒක හරි නෑ කියලා thread එකක් දාලා තියෙනවාත් මම දැක්කා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1644851
    http://www.elakiri.com/forum/showthread.php?t=1650719
    http://www.elakiri.com/forum/showthread.php?t=1632366
    http://www.elakiri.com/forum/showthread.php?t=1634031

    a/l කරල ජොබ් එකකට යන්න හිටියනම් තව අවුරුදු බරගානක් ඉන්න වෙනව බන්. මට ජීවිතේම එපා වෙලා හිටියේ රස්සාවක් නැතිව. මේක ලැබුන ගමන් ඒකයි ගියේ. ජොබ් එකේ අවුල් තැන් තියෙනව තමයි. මම එක්සෑම්කරල ඉස්සරට යනව. මට දැන් වැදගත් මාසෙට ස්ථිර ගානක් එන එක. ජොබ ඒනිසා වැදගත්.

    යන්න ආස කරන තැනට යන්න ලැබිච්ච නැති එකට දුකයි ඒත්කරන්න දෙයක්නෑ.