maara minissu oiiii

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
හතිලව්වයි. මම ගැනත් යාලුවෝ ඔහොම හිතනවද මන්ද? මම නම් FB යන්නේ අවුරුද්දකට පාරයි. එතකොට යාලුවෝ 50ක් විතර friend request දල බලන් ඉන්නවා. මට ඔය මගුල අල්ලනෙන් නැහැ. ඊට වඩා අපිට වෙනම group එකක් තියෙනවා යාලුවෝ එක්ක එකතුවෙන්න. මට හිතෙනවා FB මගුලෙන් අයින් වෙන්න
මොනවද ඔය මගුලේ තියෙන්නේ? කන බොන එවයි...


මට කලින් ඔහොම නෑ බන්. දැන් තත්වෙ වෙනස්. ඒකයි මට වෙනස තේරුනේ. විකාරයි බන් :lol::lol:
 

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    තිත්ත ඇත්ත මචං..
    මටත් ඕව දැන් දැකල එපාවෙලා..
    මේක මහ ජරා සමාජයක් වෙලා ඉවරයි
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Fb likes comment gannna onnam hama ekath ekkama katha baha karapan chat eken.likes comment ona tharam labei.
    Oya fb keruwawa gana hithanna epa ban...
    Ubata ona hoda ewun ubath ekka hamadama idi.echcharai :)
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ගොළුවොත් කතා කරයි මං ලඟ ඇති දාට...
    කතා කරපු අයත් ගොළු වෙයි මං ළඟ නැති දාට...
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    ඒ ලංකාවෙ බහුතරයකගෙ හැටි බං, තියෙනකොට ලග ඉදියි නැති දවසට බලු මැක්කෙක් ගානටවත් ගනං ගන්නෙ නැහැ.:angry::angry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    machan,
    kemathinam me advice eka ganin. nathinam wisik karala dapan.

    oka aluth deyak nemei.
    1. athal ganna eka nawaththapan gobbayo form karala. therumak naha thawa. umbata paadu wenna ida thiyenawa eken. ea nisa umbe part eka karala goda palayan.

    2. kuhaka ekaa kuhakai kiyala danagaththata unta eka wachanayak kiyanna epa.

    3. katawath kiya kiya yannath epa aruu mehemai mu mehemai kiyanala.

    4. un kuhaka unath unwa thiyagena hitapan kapanne nathuwa. dawasaka umbage dirty jobs walata unwa one wei ;)

    5. bokka thiyena unta bokken indapan unwa amathaka karannepa kawadakawath.
     
    • Like
    Reactions: චගු

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ඒ ලංකාවෙ බහුතරයකගෙ හැටි බං, තියෙනකොට ලග ඉදියි නැති දවසට බලු මැක්කෙක් ගානටවත් ගනං ගන්නෙ නැහැ.
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    අපෝ උඹට ඉන්නෙ මහ කාලකන්නි යාලුවො වගයක්නේ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙච්චරයි මචන් කියන්න තියෙන්නේ


    poojasanaye-oba-hinduwa-obata-pudana-me-lokayamai-heta-nanda-malani.jpg




    මගෙත් අම්මා ඇර මේ මුලු ලෝකෙම බලන් උන්නේ මට කෙලවෙනකන්... හැබැයි ඒ ඊරිසියාව කුහකකම තිබ්බ උන්ට කෙල උනා. මට කෙල උනේ නෑ (එහෙම හිතනවා, මොකද මේ සංසාරේ ඉන්න හැම එකාම කෙලවෙච්ච උන්..:P )

    මේ ලෝකේ සලකන්නේ ධනයට, බලයට, උගත්කමට ඒත් මිනිහෙක් සම්පූරන වෙන්න ඕනේනම් ධනය බලය උගත්කම වගේම මනුස්සකමත් තියෙන්න ඕනේ
    එහෙම උන් දැන් හරි අඩුයි..හැමදේකින්ම පාඩම් ඉගෙනගෙන උබත් එහෙම එකෙක් වෙයන්..:):)

    තෙරුවන් සරනයි​