maara minissu oiiii

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උබේ කතාව හරි මචන්,අපිට මුකුත් නැති කාලේ අපිව ගනන් ගනන් ගන්නෙ නැති එවුන් වගේම අපිට නැති කාලෙ හොදට අපිත් එක්ක ඉදලා අපිට හරිගියාම අපිව ගනන් ගන්නෙ නැති එවුනුත් ඉන්නවා.උබට තාම ඒ වගේ අත්දැකීමක් නැ වගේ.

    :lol::lol::lol: EKEK hitiya.​
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    scole hitapu yaluwo nam ohoma wela na. eth uba kiyana anith ewa nam amulika aththa. mama office yanne denima gahala sereppu deka dagena. ballekta wage salakanne bolaw maha pare pollice karayoi, bus wala conductorlai. mokak hari magulakata formal adagena giya data balanna epai thiyena salakilla.
    Iskole yana kale hitapu yaluwo apith ekka yalu wune status balala newei. In Kawadath innawa one dekata.
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    machan,
    kemathinam me advice eka ganin. nathinam wisik karala dapan.

    oka aluth deyak nemei.
    1. athal ganna eka nawaththapan gobbayo form karala. therumak naha thawa. umbata paadu wenna ida thiyenawa eken. ea nisa umbe part eka karala goda palayan.

    2. kuhaka ekaa kuhakai kiyala danagaththata unta eka wachanayak kiyanna epa.

    3. katawath kiya kiya yannath epa aruu mehemai mu mehemai kiyanala.

    4. un kuhaka unath unwa thiyagena hitapan kapanne nathuwa. dawasaka umbage dirty jobs walata unwa one wei ;)

    5. bokka thiyena unta bokken indapan unwa amathaka karannepa kawadakawath.


    indeed bro.. one best way to deal with the society :yes::yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මගේ න්‍යාය :

    සමාව දෙමි එක්වරක් නොව දහස් වරක් .. එත් වරද අමතක නොකරමි මැරෙනතුරු..

     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    වැඩි හරියක් ඉන්නෙ ඔය වගේ උන් තමා බන් යාලුවො කියල හරියට ඉන්නෙ පොඩි ප්‍රමානයක් කෙලවෙලාම බලන්න ඕනි 100 ක් හිටියොත් නිකන් හරි බලන්නෙ 5 ක් 6 ක් තමා
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔව් ඔව් ඔය වට පිටාවේ උනුයි නෑයොයි කැම්පස් එකේ ඇන්ඩ් ජොබ් එකේදි හම්බෙන අති බහුතරය කුහක උන්...
    කපන්නමයි බලන්නේ....
    ඒ උනාට උබ ඔච්චර ලොකු ඒවා දාන්න එපා බන්... මිනිසුන්න්ට මවල පෙන්න්නත් එපා....ශේප් එකේ ඉදපන් බන්....ඔය වියදම් කරන ඒවලින් කීයක් හරි ඉතුරු කර ගනින්...උබ නේද අර රත්තරන් පෑනක් ගහගෙන යඳ ඇහුවේ....ඒ වගේ ගොජබි වැඩ කරන්න එපා බොරු ශෝ එකට...
    මිනුස්සුන්ට ඕනි පුකක් හිතා ගන්න කියලා උබ ඉදපන්...
    මමත් ඩෙනිමයි ටී එකයි සෙරෙප්පු දෙකයි ජොබට දාන්නේ...ගොඩක් උන් ගනන් ගන්නේ නෑ..මට මොකෝ...ඒ ගොඩක් උන්ට වඩා ගානක් මගේ අතට එනවා...මම කියන්නේ නෑ උබටත් එහෙම යන්න කියලා ඒ අපේ ෆීල්ඩ් එකේ හැටි...උබ ඔච්චරම ඇඩ් දාන්නේ නැතුව ප්‍රසන්න විදිහට පලයන්...අන්තිමට උබ නිකන් ඇඩ් කාරයෙක් වෙයි....
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    monawa unath lankawe bohomayak unge aththa okai, mage eke nam iskole idanma vikara karapu unge idan igena gena hoda then wala inna un dakwa hema ekama innawa. den apita katha karanna tiyena thena mekane ban...
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ඒ ලංකාවෙ බහුතරයකගෙ හැටි බං, තියෙනකොට ලග ඉදියි නැති දවසට බලු මැක්කෙක් ගානටවත් ගනං ගන්නෙ නැහැ.:angry::angry:

    mata nam me wage minissu dirawanne naha machan. mama nam puluwan tharam karanne me wage minissu contact list eken kapala daana eka.
     
    Last edited:

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    අනේ යකෝ මට පෙන විදිහට මම උබව දන්නවා :P උබ ඉන්නෙය sampath bank නේද පුතේ :D