මැක් කියන්නේ APPLE ලගේ OS එක. Windows වලට වාඩා ගොඩක් වෙනස්. ඔය තියෙන්නේ, MAC mini කියන එක. ඔකේ දුවන්නේ MAC OSX.
hari e kiyanne
dan oya note book / netbook kiyala thiyenne
e wage
podi ekak ehemada??'

hari e kiyanne
dan oya note book / netbook kiyala thiyenne
e wage
podi ekak ehemada??'

ela machoo
oka windows ekka double boot karanna bar?

පුළුවන් ගේමක් නැ.. එකට වෙනම ටුල් එකක් එනවා Boot camp කියලා එක හරහා දාන්න තියෙන්නේ. Win 8 උනත් දාන්න පුළුවන්..![]()
ethakota full hardware support karanawada windows walta
a kiwwe vga drivers gannawa?
ehamanam mac mini ekak gathnam goda
