Macbook Air හෙල්ප් එකක්

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    imgp0727a.jpg

    මචන්ලා macbook air 11.6 Inch එකක් ගන්න බැලුවේ
    කට්ටිය මොකද හිතන්නේ ගත්තොත් පාඩුවක් වෙන එකක් නැද්ද 13 inch එකක් ගන්න නම් සල්ලි නැ බන් :no:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Aluth 12 inch ekak enawa godak features ekka langadima. Dan oya parana ewa ganna eka padui.
    Salli nathi nisa podi ewa ganna epa screen eka madi unama gaththa lap eketh wadak naha. Salli ekathu karala ganna naththan PC ekak ganna.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මචන් 13 inch non retina mac book pro එක ගන්න බලපන් ගාන නම් පොඩ්ඩක් වැඩියි ඒ වුනාට හොදම performance/price තියෙන්නේ ඒකෙ පොඩ්ඩක් ඉදලා සල්ලි එකතු කරගෙන ගත්තත් පාඩු නැහැ.performance නුත් හොදයි air එක පොඩි පොඩි වැඩ වලට නම් හොදයි ඒත් development හරි වෙන මොනවා හරි performance ඕන වෙන වැඩ වලට මදි.එහෙම නැත්නම් GT කියනවා වගේ තව පොඩි කාලයක් ඉවසන්න මැක්බුක් ලයින් එක ලගදිම refresh කරනවා ඒක නිසා තමයි පරන මොඩල් ගනන් අඩු කරලා ස්ටොක් කලියර් කරන්නෙ
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    Aluth 12 inch ekak enawa godak features ekka langadima. Dan oya parana ewa ganna eka padui.
    Salli nathi nisa podi ewa ganna epa screen eka madi unama gaththa lap eketh wadak naha. Salli ekathu karala ganna naththan PC ekak ganna.
    lap ekak nam tiyanawa gt aiye :no: mata mac os eka iganaganna one wela tiyanawa ekai ekak ganna baluwe
    11.6 podi ne mchn screen eka. mokakda main purpose eka lap eka ganna.
    lap ekak tiyanawa machan mata mac os iganagannai travel karaddi ussagena yannai baluwe
    aparade yako salli :(
    :no::no:
    bump....... screen eka madi ne ban.....? salli afarade vage...
    :no:
    මචන් 13 inch non retina mac book pro එක ගන්න බලපන් ගාන නම් පොඩ්ඩක් වැඩියි ඒ වුනාට හොදම performance/price තියෙන්නේ ඒකෙ පොඩ්ඩක් ඉදලා සල්ලි එකතු කරගෙන ගත්තත් පාඩු නැහැ.performance නුත් හොදයි air එක පොඩි පොඩි වැඩ වලට නම් හොදයි ඒත් development හරි වෙන මොනවා හරි performance ඕන වෙන වැඩ වලට මදි.එහෙම නැත්නම් GT කියනවා වගේ තව පොඩි කාලයක් ඉවසන්න මැක්බුක් ලයින් එක ලගදිම refresh කරනවා ඒක නිසා තමයි පරන මොඩල් ගනන් අඩු කරලා ස්ටොක් කලියර් කරන්නෙ
    machan mama baluwe air eke 2012 model eka 90kata tiyanawa aluth ekak aluth eka apu gaman 200k withara wei neda bun :no:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    lap ekak nam tiyanawa gt aiye :no: mata mac os eka iganaganna one wela tiyanawa ekai ekak ganna baluwe

    lap ekak tiyanawa machan mata mac os iganagannai travel karaddi ussagena yannai baluwe

    :no::no:

    :no:

    machan mama baluwe air eke 2012 model eka 90kata tiyanawa aluth ekak aluth eka apu gaman 200k withara wei neda bun :no:

    ඔවු ඒක නම් එහෙම තමයි current entry level model එක 899USD නේද අලුත් මොඩල් එක ආවම 999USD විතර වේවි.ඒ වුනාට මගේ පවුද්ගලික අයිඩියා එක නම් මැක්බුක එයා එක ගන්න එක ගැන තව හිතලා බලන්න කියලා. බොහෝ විට Mac book pro 13 inch non retina එක ලගදිම discontinue කරාවි එහෙම වුනොත් සටොක් තියන ඒවායේ ගනන් සැහෙන්න අඩු වෙනවා අන්න එහෙම ගන්න පුලුවන් වුනොත් ඒක පට්ට deal එක (මේ ක මේ විදියටම වුනා macbook pro 15inch non retina discontinue කරපු වෙලාව, ඒ වෙලාවෙ අබන්ස් එකෙත් 30ක් ද කොහෙද අඩු කරලා දුන්නෙ)