මචන්ලා macbook air 11.6 Inch එකක් ගන්න බැලුවේ
කට්ටිය මොකද හිතන්නේ ගත්තොත් පාඩුවක් වෙන එකක් නැද්ද 13 inch එකක් ගන්න නම් සල්ලි නැ බන්


lap ekak nam tiyanawa gt aiyeAluth 12 inch ekak enawa godak features ekka langadima. Dan oya parana ewa ganna eka padui.
Salli nathi nisa podi ewa ganna epa screen eka madi unama gaththa lap eketh wadak naha. Salli ekathu karala ganna naththan PC ekak ganna.
mata mac os eka iganaganna one wela tiyanawa ekai ekak ganna baluwe lap ekak tiyanawa machan mata mac os iganagannai travel karaddi ussagena yannai baluwe11.6 podi ne mchn screen eka. mokakda main purpose eka lap eka ganna.
aparade yako salli![]()


bump....... screen eka madi ne ban.....? salli afarade vage...

machan mama baluwe air eke 2012 model eka 90kata tiyanawa aluth ekak aluth eka apu gaman 200k withara wei neda bunමචන් 13 inch non retina mac book pro එක ගන්න බලපන් ගාන නම් පොඩ්ඩක් වැඩියි ඒ වුනාට හොදම performance/price තියෙන්නේ ඒකෙ පොඩ්ඩක් ඉදලා සල්ලි එකතු කරගෙන ගත්තත් පාඩු නැහැ.performance නුත් හොදයි air එක පොඩි පොඩි වැඩ වලට නම් හොදයි ඒත් development හරි වෙන මොනවා හරි performance ඕන වෙන වැඩ වලට මදි.එහෙම නැත්නම් GT කියනවා වගේ තව පොඩි කාලයක් ඉවසන්න මැක්බුක් ලයින් එක ලගදිම refresh කරනවා ඒක නිසා තමයි පරන මොඩල් ගනන් අඩු කරලා ස්ටොක් කලියර් කරන්නෙ

lap ekak nam tiyanawa gt aiyemata mac os eka iganaganna one wela tiyanawa ekai ekak ganna baluwe
lap ekak tiyanawa machan mata mac os iganagannai travel karaddi ussagena yannai baluwe
machan mama baluwe air eke 2012 model eka 90kata tiyanawa aluth ekak aluth eka apu gaman 200k withara wei neda bun![]()
