me point එකත් හිතුනා බන් මට,ubata lap ekak athyaways nattan man nan kiyanne mac mini ekakata yanna. moko battery issues wage ewa koketh enwa kalyak giymama m chip series eke tikak wadi kalyak use kranna puluwan wei, godak efficcient hinda, eth ithin cycle gana pannama komath leda denwa.
m3 lagadi enoluda bn?thinkpad patta. macbook ma onnam m1 16gb ram ganna graphic nisa, m2 epa ekath m1 same. aluthin ena m3 eka nam performance hodai 3nm nisa
ow elaga masa 3-4 athule ei bn. issarahata 3nm thamai hoda chips enne, apple,snapdragon,samsung okkoma schedule karala thiyenne. apple la tsmc 3nm 90% reserve karanlu thiyenne. ekanisa kalin apple 3nm ei. elagata anikwa.me point එකත් හිතුනා බන් මට,
ගෙදර PC එක තියෙනවා ඒක තමයි මේන් මැශින් එක...
දවස් 2ක් 3කට එලියට ගියාම ෆුල් අවුල් වැඩ, ඒක යි ලැප් එකක් තියන් ඉන්නෙ බැකප් සපොර්ට් එකට..
m3 lagadi enoluda bn?
------ Post added on May 28, 2023 at 8:12 PM
Dont buy from Singer. Buy a genuine one from any other place. Within an year key board issues can arise but if ignored can be worse and by then warranty is over! (it can be replaced for around 15k) . Battery is also not genuine and cannot last for more than few hours 3hrs normal use . There are constant cooling fan issues. My recommendation is no where can be considered as an option to Mac M1! Apples and local Mandarisn.Try Dell also
එහෙම ලොකු වෙනසක් නෑ වගේ නේද? 14" M2 1TB eka $2999 apple.com eke, ලංකාවේ 775,000/= ta dala tiyenawaදැන් ඩොලර් එක අඩු වෙන එකේ රටින් ගෙන්න ගන්ඩ තිබ්බ නං මරු. මෙහෙ අඩු වෙන්නේ නෑ නේ.
Ow neh, mac iphone nan mamath baluwa, loku wenasak na. Eth computer parts, windows laptop wage ewage loku wenasak tynwඑහෙම ලොකු වෙනසක් නෑ වගේ නේද? 14" M2 1TB eka $2999 apple.com eke, ලංකාවේ 775,000/= ta dala tiyenawa

battery ලයිෆ් එක වටිනවා බන්... එකෙන්ම..කොහොමත් Apple warranty එක තියෙනවනේ 1 year, ඕනෙනම් තව 2 years වලට extend කරගන්න. කොහොමත් 4,5 years ඇදගන්න පුළුවන්. අනිත් ලැප්ටොප් 2ක් 3ක් විතර මාරු කරන්න වෙනවා. මුලික වියදම වැඩි උනත් longetrem ලාබයි. අනික OS අලුතෙන් දාන්න, format කරන්න, slow වෙන කතා නැ. ගත්තා වැඩ කළා. අනික battery life එක හොදයි. ආයේ power cut එකක් ආවොත් එහෙම. මම M1 PRO එක use කළා පැය 10ක් විතර current එක කපන කාලේ, ඔක්කොම apps run කරලා පැය 6-7ක් විතර වැඩ කලා. එත් තව Battery Life එක ඉතුරුයි. ගේ ඇතුලේ දාඩිය දාන හන්ද වැඩ කරන එක නවත්තලා එලියට යනවා.