Macbook air M1 ගන්න ඕනේ බන්..

Max_r

Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    ubata lap ekak athyaways nattan man nan kiyanne mac mini ekakata yanna. moko battery issues wage ewa koketh enwa kalyak giymama m chip series eke tikak wadi kalyak use kranna puluwan wei, godak efficcient hinda, eth ithin cycle gana pannama komath leda denwa.
    me point එකත් හිතුනා බන් මට,
    ගෙදර PC එක තියෙනවා ඒක තමයි මේන් මැශින් එක...

    දවස් 2ක් 3කට එලියට ගියාම ෆුල් අවුල් වැඩ, ඒක යි ලැප් එකක් තියන් ඉන්නෙ බැකප් සපොර්ට් එකට..

    thinkpad patta. macbook ma onnam m1 16gb ram ganna graphic nisa, m2 epa ekath m1 same. aluthin ena m3 eka nam performance hodai 3nm nisa
    m3 lagadi enoluda bn?
    ------ Post added on May 28, 2023 at 8:12 PM
     
    • Like
    Reactions: NRTG and dasith077

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    me point එකත් හිතුනා බන් මට,
    ගෙදර PC එක තියෙනවා ඒක තමයි මේන් මැශින් එක...

    දවස් 2ක් 3කට එලියට ගියාම ෆුල් අවුල් වැඩ, ඒක යි ලැප් එකක් තියන් ඉන්නෙ බැකප් සපොර්ට් එකට..

    m3 lagadi enoluda bn?
    ------ Post added on May 28, 2023 at 8:12 PM
    ow elaga masa 3-4 athule ei bn. issarahata 3nm thamai hoda chips enne, apple,snapdragon,samsung okkoma schedule karala thiyenne. apple la tsmc 3nm 90% reserve karanlu thiyenne. ekanisa kalin apple 3nm ei. elagata anikwa.
     
    • Like
    Reactions: Max_r and NRTG

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    Try Dell also
    Dont buy from Singer. Buy a genuine one from any other place. Within an year key board issues can arise but if ignored can be worse and by then warranty is over! (it can be replaced for around 15k) . Battery is also not genuine and cannot last for more than few hours 3hrs normal use . There are constant cooling fan issues. My recommendation is no where can be considered as an option to Mac M1! Apples and local Mandarisn.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    කොහොමත් Apple warranty එක තියෙනවනේ 1 year, ඕනෙනම් තව 2 years වලට extend කරගන්න. කොහොමත් 4,5 years ඇදගන්න පුළුවන්. අනිත් ලැප්ටොප් 2ක් 3ක් විතර මාරු කරන්න වෙනවා. මුලික වියදම වැඩි උනත් longetrem ලාබයි. අනික OS අලුතෙන් දාන්න, format කරන්න, slow වෙන කතා නැ. ගත්තා වැඩ කළා. අනික battery life එක හොදයි. ආයේ power cut එකක් ආවොත් එහෙම. මම M1 PRO එක use කළා පැය 10ක් විතර current එක කපන කාලේ, ඔක්කොම apps run කරලා පැය 6-7ක් විතර වැඩ කලා. එත් තව Battery Life එක ඉතුරුයි. ගේ ඇතුලේ දාඩිය දාන හන්ද වැඩ කරන එක නවත්තලා එලියට යනවා.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,211
    4,245
    113
    දැන් ඩොලර් එක අඩු වෙන එකේ රටින් ගෙන්න ගන්ඩ තිබ්බ නං මරු. මෙහෙ අඩු වෙන්නේ නෑ නේ.
    එහෙම ලොකු වෙනසක් නෑ වගේ නේද? 14" M2 1TB eka $2999 apple.com eke, ලංකාවේ 775,000/= ta dala tiyenawa
     
    • Like
    Reactions: dhanuka kumara

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගේ M1 8GB එක නම් හාමිනේ මගෙ කලින් පාර උපන්දිනේට අබාන්ස් එකෙන් අරන් තිබුනෙ.

    අනිත් M2 16GB ඒවා නම් ඈමරිකාවෙ සුදු මහත්තුරු එව්වෙ.

    ඒත් මට නම් සීරියස් වැඩකට වින්ඩෝස් ලැප්ටොප් එකකට ලොකු ස්ක්‍රීන් එකක් ගහගත්තාම එන ගැම්ම වෙන මොකකින්වත් ගන්න බෑ.

    Macbook Air එක සෝෆා එකට වෙලා පොඩ්ඩක් රිලැක්ස් එකේ පොඩි රිසර්ච් එකක් කරන්න, Youtube යන්න, එළකිරි එන්න වගේ තමයි පාවිච්චි කරන්නෙ. :eek:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    කොහොමත් Apple warranty එක තියෙනවනේ 1 year, ඕනෙනම් තව 2 years වලට extend කරගන්න. කොහොමත් 4,5 years ඇදගන්න පුළුවන්. අනිත් ලැප්ටොප් 2ක් 3ක් විතර මාරු කරන්න වෙනවා. මුලික වියදම වැඩි උනත් longetrem ලාබයි. අනික OS අලුතෙන් දාන්න, format කරන්න, slow වෙන කතා නැ. ගත්තා වැඩ කළා. අනික battery life එක හොදයි. ආයේ power cut එකක් ආවොත් එහෙම. මම M1 PRO එක use කළා පැය 10ක් විතර current එක කපන කාලේ, ඔක්කොම apps run කරලා පැය 6-7ක් විතර වැඩ කලා. එත් තව Battery Life එක ඉතුරුයි. ගේ ඇතුලේ දාඩිය දාන හන්ද වැඩ කරන එක නවත්තලා එලියට යනවා.
    battery ලයිෆ් එක වටිනවා බන්... එකෙන්ම..
     
    • Like
    Reactions: ITGuy25