Macbook air M1 ගන්න ඕනේ බන්..

Max_r

Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    මෙතෙක් කල් මම ළඟ තිබුනේ වින්ඩෝස් ලැප්..

    HP i3 3rd gen
    i7 6th gen Lenovo
    Asus Pentium model ekk
    i5 7th gen hp (currently )

    හැම එකේම කොමන් ලෙඩ එන්නේ.
    කීබෝඩ් එකේ කී වැඩ නොකර යනවා බන්.. :sorry: (එපා වෙනම කෝස් එක)
    බැටරි ලයිෆ් එක අවුරුද්දක් වගේ යද්දී ඉවරයි එක්කෝ බැටරි දෙඩ් 😞
    Hindge එක අවුල් වෙනවා.
    ඩිස්ප්ලේ යනවා

    බරයි එහේ මෙහේ අරන් යන්නත්..
    ...
    මට හිතුනා මැක් ඒකකට මාරු වෙලා බලන්න.
    Illustrator සහ බේසික් ඔෆිස්වැඩ කරන්න තිබ්බා නම් ඇති මට.

    HNB CC එකක් තියනවා
    ඒකට කොටස් වශයෙන් ගෙවන්න ගන්න හිතුවේ.

    මොනවද ශේප් ගානකට ගන්න පුළුවන් කඩවල්..
    රෙකොමන්ඩ් කරන..
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    හැම එකේම කොමන් ලෙඩ එන්නේ.
    කීබෝඩ් එකේ කී වැඩ නොකර යනවා බන්.. :sorry: (එපා වෙනම කෝස් එක)
    බැටරි ලයිෆ් එක අවුරුද්දක් වගේ යද්දී ඉවරයි එක්කෝ බැටරි දෙඩ් 😞
    Hindge එක අවුල් වෙනවා.
    ඩිස්ප්ලේ යනවා

    Macbook උනත් ඕව වෙන්න පුළුවන් නේද හැබැයි? i3 අරං 3years use කරත් ඊට ලාභ නැද්ද
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Macbook උනත් ඕව වෙන්න පුළුවන් නේද හැබැයි? i3 අරං 3years use කරත් ඊට ලාභ නැද්ද
    එහෙම ලෙඩක් ආවොත් යන හදන්න යන වියදමත් සෑහෙන්න වැඩි ඇති නේ වින්ඩෝස් ලැප් එක්ක බලද්දි

    මෙතෙක් කල් මම ළඟ තිබුනේ වින්ඩෝස් ලැප්..

    HP i3 3rd gen
    i7 6th gen Lenovo
    Asus Pentium model ekk
    i5 7th gen hp (currently )
    ලෙනෝවෝ එක මොකක්ද?
    ------ Post added on May 26, 2023 at 7:59 PM
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    ubata lap ekak athyaways nattan man nan kiyanne mac mini ekakata yanna. moko battery issues wage ewa koketh enwa kalyak giymama m chip series eke tikak wadi kalyak use kranna puluwan wei, godak efficcient hinda, eth ithin cycle gana pannama komath leda denwa.
     
    • Like
    Reactions: NRTG and Max_r