MacBook Pro - Apple

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    I-OS ඇප් හදන්න ඇපල් ලැප්ටොප්ම ඕනිද? MacBook Pro ලංකාවේ ගන්න තියෙනවද? මිල ගන්න කොහොමද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මැක්බුක් එකක්ම ඕන නැහැ
    හැකින්ටොශ් එකක් හදාගත්තත් පුලුවනි OSX වර්චුවල් මැශින් එකක දාගත්තත් පුලුවන් හැබැයි ඒක නම් පට්ටම පට්ට ස්ලෝ මොකද IDE එකටයි simulator එකටයි ටිකක් රිසෝස් වැඩිපුර ඕනෙ

    මැක්බුක් එකක් තියනවානම් ඉතින් ලේසියි කරදර අඩුයි ඩිවලොප් කරද්දි, මැක්බුක් ප්‍රො හයි එන්ඩ් ඒවා තමයි ඔය ලක්ශ 3 හරි ඊට වැඩි ගනන් වලට තියෙන්න, මැක්බුක් ප්‍රෝ 13inch එක ඊට වඩා අඩු ගානකට ගන්න පුලුවන්

    සල්ලි ප්‍රශ්නයක් තියනවා නම් ලාබම විදිය තමයි මැක් මිනි එකක් ගන්න එක සාමාන්‍යෙන් දැනට තියන මැක් මිනි බේස් මොඩල් එක නම් මදි (1.4GHz CPU එක මදි), ඊලට තියන 2.6GHz CPU එක්ක එන එකනම් හොදයි ඒක 1කට අඩුවෙන් ගන්න පුලුවන් එහෙම නැත්නම් කලින් ජෙනරේශන් එකේ මැක් මිනි එකක් සෙකන්ඩ් හෑන්ඩ් 50කට විතර ගන්න පුලුවන් (පරන මොඩල් එකේ හාඩ් එකයි රැම් එකයි අපිට මාරු කරන්න පුලුවන් අලුත් ඒවයෙ බැහැ, පරන එකක් අරගෙන SSD එකක් ගහලා 8GB විතර රැම් එකක් ගහගත්තා නම් 70ක් විතර වියදම් වෙන්නෙ පට්ටම ස්පීඩ් මැක් එකක් වෙනවා)

    Xamarin කරත් බිල්ඩ් සර්වර් එක විදියට මැක් එකක්ම ඕනෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    kohomada ban hadanne windows walin? mokakda use karana IDE eka? Swift ID eka use karanna puluwanda? I-OS emulator thiyenawada windows walata? xamarin IDE ekanam hugak awul ban.

    වින්ඩෝස් වල ඉදන් කරන්න බැහැ Xamarin විතරයි දැනට තියන එකම ඔප්ශන එක (මම කියන්නෙ නේටිව් ඩිවලොප්මන්ට් ගැන,හයිබ්‍රිඩ් ඇප් හදන්න නම් පුලුවන්)
    iOS සිමියුලේටර් එක මැක් වලට විතරයි තියෙන්නෙ
    Swift ලැන්ග්වේජ් එක ලිනක්ස් වල ලේසියෙන්ම ඉගන ගන්න පුලුවන් ඒත් iOS SDK එක නැතිව iOS ඇප් හදන්න බැහැ, iOS SDK එක තියෙන්නෙ මැක් වලට විතරයි. (හරියට Android SDK එක නැතිව ජාවා ඉගෙන ගන්න පුලුවන් ඒකට JDK එක තිබුනම ඇති බට් Android App Development කරන්න Android SDK එක අනිවාරයෙන්ම ඕනෙ)
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    වින්ඩෝස් වල ඉදන් කරන්න බැහැ Xamarin විතරයි දැනට තියන එකම ඔප්ශන එක (මම කියන්නෙ නේටිව් ඩිවලොප්මන්ට් ගැන,හයිබ්‍රිඩ් ඇප් හදන්න නම් පුලුවන්)
    iOS සිමියුලේටර් එක මැක් වලට විතරයි තියෙන්නෙ
    Swift ලැන්ග්වේජ් එක ලිනක්ස් වල ලේසියෙන්ම ඉගන ගන්න පුලුවන් ඒත් iOS SDK එක නැතිව iOS ඇප් හදන්න බැහැ, iOS SDK එක තියෙන්නෙ මැක් වලට විතරයි. (හරියට Android SDK එක නැතිව ජාවා ඉගෙන ගන්න පුලුවන් ඒකට JDK එක තිබුනම ඇති බට් Android App Development කරන්න Android SDK එක අනිවාරයෙන්ම ඕනෙ)

    ඒ කියන්නෙ මචං මට ඇපල් එක්ක ගන්නම වෙන සීන් එකක් තියෙන්නෙ?:oo::oo::oo: Hackintosh ට්‍රයි කරලා බලන්න ඕනි.:eek::eek:
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මැක්බුක් එකක්ම ඕන නැහැ
    හැකින්ටොශ් එකක් හදාගත්තත් පුලුවනි OSX වර්චුවල් මැශින් එකක දාගත්තත් පුලුවන් හැබැයි ඒක නම් පට්ටම පට්ට ස්ලෝ මොකද IDE එකටයි simulator එකටයි ටිකක් රිසෝස් වැඩිපුර ඕනෙ

    මැක්බුක් එකක් තියනවානම් ඉතින් ලේසියි කරදර අඩුයි ඩිවලොප් කරද්දි, මැක්බුක් ප්‍රො හයි එන්ඩ් ඒවා තමයි ඔය ලක්ශ 3 හරි ඊට වැඩි ගනන් වලට තියෙන්න, මැක්බුක් ප්‍රෝ 13inch එක ඊට වඩා අඩු ගානකට ගන්න පුලුවන්

    සල්ලි ප්‍රශ්නයක් තියනවා නම් ලාබම විදිය තමයි මැක් මිනි එකක් ගන්න එක සාමාන්‍යෙන් දැනට තියන මැක් මිනි බේස් මොඩල් එක නම් මදි (1.4GHz CPU එක මදි), ඊලට තියන 2.6GHz CPU එක්ක එන එකනම් හොදයි ඒක 1කට අඩුවෙන් ගන්න පුලුවන් එහෙම නැත්නම් කලින් ජෙනරේශන් එකේ මැක් මිනි එකක් සෙකන්ඩ් හෑන්ඩ් 50කට විතර ගන්න පුලුවන් (පරන මොඩල් එකේ හාඩ් එකයි රැම් එකයි අපිට මාරු කරන්න පුලුවන් අලුත් ඒවයෙ බැහැ, පරන එකක් අරගෙන SSD එකක් ගහලා 8GB විතර රැම් එකක් ගහගත්තා නම් 70ක් විතර වියදම් වෙන්නෙ පට්ටම ස්පීඩ් මැක් එකක් වෙනවා)

    Xamarin කරත් බිල්ඩ් සර්වර් එක විදියට මැක් එකක්ම ඕනෙ

    මම මේ දවස් ටිකේම මගෙ ලැප් එකට Hackintosh ගහන්න ට්‍රයි කරා වැඩේ හරිගියේ නෑ බන්. ඇපල් මිනි එකක්වත් ගන්න ඕනි..
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    mac mini ekak ganna. macbook ekak gannawanan 13inch ekak ganna epa. screen eka podi wadi. code karanna epa wenawa. mac mini ekak aran tikak loku monitor ekak ganna. ikman eke thiyenawa referbished ewa. 1kata aduwen ganna puluwan. mama android, ios dekama karanne mac mini ekaka.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මම මේ දවස් ටිකේම මගෙ ලැප් එකට Hackintosh ගහන්න ට්‍රයි කරා වැඩේ හරිගියේ නෑ බන්. ඇපල් මිනි එකක්වත් ගන්න ඕනි..

    ලැප්ටොප් හැකින්ටොශ් කරන එක අමාරයි ගොඩක් මොඩල් වලට කරන්නනම බැහැ. හොද ස්ටේබල් හැකින්ටොශ් එකක් හදන්න පුලුවන් මුල ඉදන් හොයලා බලලා හරියටම වැඩකරන කෑලි අරගෙන ඩෙස්ක්ටොප් එකක් හදලා,
    ඒ වුනාට දිගටම iOS ඩිවලොප්මන්ට් කරන්න අයිඩියා එකක් තියනවා නම්, මැක් එකක් තියන එක ගොඩක් වටිනවා. මොකද අනෙක් SDK වගේ නෙමෙයි අලුත් SDK ඉනස්ටෝල් කරන්න OS එක ලේටස්ට්ම තියෙන්න ඕන, සමහර වෙලාවට හැකින්ටොශ් එක අප්ඩේට් කරාම බූට් වෙන්නෙ නැහැ එහෙම වගේ කරන්න උනාම වෙලාව එහෙම ගොඩක් අපරාදෙ(මගෙ ලගත් හැකින්ටොශ් එකක් තියනවා ඒ එක්කම මැක්බුක් එකකුත් තියනවා) හැබැයි දැන් නම් හැකින්ටොශ් එක පැත්තවත් බල්නෙන නැහැ සමහර වෙලාවට සතිය දෙක ඔන් කරන්නෙ වත් නැතිව දාල තියෙන්න.
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මැක්බුක් එකක්ම ඕන නැහැ
    හැකින්ටොශ් එකක් හදාගත්තත් පුලුවනි OSX වර්චුවල් මැශින් එකක දාගත්තත් පුලුවන් හැබැයි ඒක නම් පට්ටම පට්ට ස්ලෝ මොකද IDE එකටයි simulator එකටයි ටිකක් රිසෝස් වැඩිපුර ඕනෙ

    මැක්බුක් එකක් තියනවානම් ඉතින් ලේසියි කරදර අඩුයි ඩිවලොප් කරද්දි, මැක්බුක් ප්‍රො හයි එන්ඩ් ඒවා තමයි ඔය ලක්ශ 3 හරි ඊට වැඩි ගනන් වලට තියෙන්න, මැක්බුක් ප්‍රෝ 13inch එක ඊට වඩා අඩු ගානකට ගන්න පුලුවන්
    :shocked::shocked::shocked::shocked:
    සල්ලි ප්‍රශ්නයක් තියනවා නම් ලාබම විදිය තමයි මැක් මිනි එකක් ගන්න එක සාමාන්‍යෙන් දැනට තියන මැක් මිනි බේස් මොඩල් එක නම් මදි (1.4GHz CPU එක මදි), ඊලට තියන 2.6GHz CPU එක්ක එන එකනම් හොදයි ඒක 1කට අඩුවෙන් ගන්න පුලුවන් එහෙම නැත්නම් කලින් ජෙනරේශන් එකේ මැක් මිනි එකක් සෙකන්ඩ් හෑන්ඩ් 50කට විතර ගන්න පුලුවන් (පරන මොඩල් එකේ හාඩ් එකයි රැම් එකයි අපිට මාරු කරන්න පුලුවන් අලුත් ඒවයෙ බැහැ, පරන එකක් අරගෙන SSD එකක් ගහලා 8GB විතර රැම් එකක් ගහගත්තා නම් 70ක් විතර වියදම් වෙන්නෙ පට්ටම ස්පීඩ් මැක් එකක් වෙනවා)

    Xamarin කරත් බිල්ඩ් සර්වර් එක විදියට මැක් එකක්ම ඕනෙ
    :shocked::shocked:
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    MacBook Pro ekak laksha 2k wenwa machan. iOS hadana Mac OS eka onna. moko eke thiyenwa XCode kiyala anna eken thama app hadana thiyene. Hackintosh eken uth puluwan oya wade karana onna nam
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    mac mini ekak ganna. macbook ekak gannawanan 13inch ekak ganna epa. screen eka podi wadi. code karanna epa wenawa. mac mini ekak aran tikak loku monitor ekak ganna. ikman eke thiyenawa referbished ewa. 1kata aduwen ganna puluwan. mama android, ios dekama karanne mac mini ekaka.

    Mac mini එකේ ස්පීඩ් එක හොදයිද බන්.. මන් ඇපල් යූස් කරලා නැතිනිසා අහන්නෙ.. මං ගාව දැනට තියෙන්නෙ Asus x550ld I5, 8GB RAM, 128GB SSD එකක්.. ඒකට වඩා ස්පීඩ් එක වැඩිද?
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    1.30 වගේ mac එකක් ගන්න පුලුවන් ද ? Macbook air හොදද
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    1.30 වගේ mac එකක් ගන්න පුලුවන් ද ? Macbook air හොදද

    air eka madi powerful. Xcode ewealata tikak perfomans tiyanwa machin ekak one.. nethanam weda karanna epa wei. :yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Mac mini එකේ ස්පීඩ් එක හොදයිද බන්.. මන් ඇපල් යූස් කරලා නැතිනිසා අහන්නෙ.. මං ගාව දැනට තියෙන්නෙ Asus x550ld I5, 8GB RAM, 128GB SSD එකක්.. ඒකට වඩා ස්පීඩ් එක වැඩිද?

    මැක් මිනි එකේ එන්නෙ 5400rpm නෝමල් හාඩ් එකක් ඒක නිසා ඇප්ලිකේශන් ලෝඩ් වෙන් එක ඔයාගෙ දැනට තියන ලැප් එකට වඩා ස්ලෝ වෙයි හැබැයි ඔයා 8gig හරි වැඩි පුර හරි රැම් තියන එකක් ගන්නවා නම් ස්මූත්ලි වැඩ කරන්න පුලුවන් ස්ටක් වෙන ප්‍රශ්න එහෙම නැහැ
    දැනට අපේ ඔෆිස් එකේ මැක් මිනි යූස් කරනවා ඒවා SSD තියන මැක්බුක් එක්ක කම්පෙයා කරාම සිමියුලේටර් එක එහෙම ලෝඩ් වෙන්න පොඩි වෙලාවක් යනවා (විනාඩි ගනන් බලන් ඉන්න වෙනවා කියන එක නෙමෙයි, මැක් බුක් එක ක්ලික් කරලා තත්පර 5න් වගේ සිමියුලේටරේ ලෝඩ් වෙනවා මිනි එකේ තත්පර 25-40ක් වගේ යනවා ඒ වුනාට ඒවා ලෝඩ් වුනාට පස්සෙ ස්මූත්ලි වැඩ කරන්න පුලුවන්), කොහොමත් රැම් ටිකක් තියන එකක් ගන්න එක හොදයි iOS වලට UI ඩිසයිනර් එකක් එනවා XCode එකේ ඉන්ටර්ෆේස් බිල්ඩර් කියලා කියන්නෙ ඒකට ගොඩක් රැම් ඕනෙ

    ඕවරෝල් ගත්තම මැක් මිනි එකේ ස්පීඩ් එක හොදයි කිසි අවුලක් නැහැ, ඩිවලොප්මන්ට් වැඩ ටික කරදරයක් නැතිව කරගන්න පුලුවන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    1.30 වගේ mac එකක් ගන්න පුලුවන් ද ? Macbook air හොදද

    air eka madi powerful. Xcode ewealata tikak perfomans tiyanwa machin ekak one.. nethanam weda karanna epa wei. :yes:
    :yes::yes:

    එයා එක පවර්ෆුල් මදි ඩිවලොප්මන්ට් වලට
    ඩිවලොප්මන්ට් දිගටම කරනවා නම් මිනි එක කස්ටමයිස් කරලා ගන්න පුලුවන් 1.30ක් වෙනකොට i7 ප්‍රොසෙසරයක් දාලා 16 රැම් දාල ඒක පට්ට ස්පීඩ් වෙයි.
    බේස් මොඩල් iMac එකකුත් තව කීයක් හරි දැම්මොත් ගන්න පුලුවන් වෙයි ඒකත් ඒ තරම් ස්පීඩ් නම් නැහැ කියලා තමයි රිවීව් වල තියෙන්නෙ