දිගටම iOS/Android කරන්න නම් හිතාගෙන ඉන්නෙ
මගේ අයිඩියා එක නම් මැක් බුක් ප්‍රෝ 13inch එකක් ගන්න එක. ඩිස්ප්ලේ සයිස් එක 13 වුනාට රෙසලූශන් Full HD වලටත් වඩා තියන නිසා ඒ තරම් අවුලක් නැහැ අවශ්‍ය නම් 21 වගේ මොනිටරයක් පස්සෙ ගන්න. ඕන තැනක අරගෙන යන්න පුලුවන් එක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් යන තැනක ඉදගෙන වැඩක් කරගන්න පුලුවන්. 13 මැක් බුක් එකේ සයිස් එක මාර සිරා බස් එකක එහෙම යනගමන් උනත් වැඩක් කරන්න පුලුවන් ශේප් එකේ ටිකක් පොඩි නිසා
පොටෝශොප් ඉලස්ට්‍රේටර් කොහොමත් මැක් එකේ කරන්න පුලුවන් 2ක බජට් එකකට 2.7GHz i5 මොඩල් එක ගන්න පුලුවන්
http://www.btoptions.com/btstore.php?s=5
මෙතන ප්‍රයිස් බැලුවම පවර්ෆුල් මැක් මිනි එකකුත් 1කට වඩා වැඩියි අලුත් එකක් එතකොට බජට් එක 2ට යන්න පුලුවන් නම් 13 මැක් බුක් ප්‍රෝ එක හොදයි. සල්ලි වල ප්‍රශ්නයක් එහෙම තියනවා නම් මැක් මිනි එකකට යන්න
දැනට ලග iPhone එකක් නැත්නම් ඔයාට මැක් මිනි එකක් එක්ක ෆෝන් එකකුත්(හෝ iPod ටච් අලුත් මොඩල් එකක්) ගන්න පුලුවන් 2ක බජට් එකකට. ටෙස්ට් කරන්න ඇපල් ඩිවයිස් එකක් ලග තියනවා නම් හොදයි. ටිකක් දුරට ඉගෙන ගෙන පස්සෙ ෆෝන් එකක් හරි iPod ටච් අලුත් මොඩල් එකක එකක් හරි ගන්නත් පුලුවන්.
ස්තුතියි මචං ඇඩ්වයිස් එකට..
12-inch Retina display
1.2GHz dual-core Intel Core m5 processor (Turbo Boost up to 2.7GHz) with 4MB L3 cache
Configurable to 1.3GHz dual-core Intel Core m7 processor (Turbo Boost up to 3.1GHz) with 4MB L3 cache
8GB of 1866MHz LPDDR3 memory
512GB PCIe-based flash storage
Built-in battery (10 hours)
Intel HD Graphics 515
Force Touch trackpad
Price Starting from Rs 238,500
12-inch Retina display
1.1GHz dual-core Intel Core m3 processor (Turbo Boost up to 2.2GHz) with 4MB L3 cache
Configurable to 1.3GHz dual-core Intel Core m7 processor (Turbo Boost up to 3.1GHz) with 4MB L3 cache
8GB of 1866MHz LPDDR3 memory
256GB PCIe-based flash storage
Intel HD Graphics 515
Built-in battery (10 hours)
Force Touch trackpad
Price Starting from Rs 193,000
13-inch Retina display
2.7GHz dual-core Intel Core i5 processor (Turbo Boost up to 3.1GHz) with 3MB shared L3 cache
8GB of 1866MHz LPDDR3 memory
Intel Iris Graphics 6100
128GB/256GB/512GB PCIe-based flash storage
Built-in battery (10 hours)
Price Starting from Rs 202,500
මේ 3න් හොද එක මොකක්ද බන්?