MacBook Pro - Apple

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
Mac mini එකේ ස්පීඩ් එක හොදයිද බන්.. මන් ඇපල් යූස් කරලා නැතිනිසා අහන්නෙ.. මං ගාව දැනට තියෙන්නෙ Asus x550ld I5, 8GB RAM, 128GB SSD එකක්.. ඒකට වඩා ස්පීඩ් එක වැඩිද?

speed kiyanne machan mehemai. oken kohomath ios develop karanna wenne emulator ekak dala ne. ethakota kohomath performance adui. uba gawa iphone ekak/ ipod ekak naththan app test karanna wenneth emulator eke. lap wala emulators run karanna amarui lag wenawa godak. mac mini eke thiyenneth intel i5 ekak thamai. versions 3k thiyenawa. 1.4GHz, 2.6, 2.8. eka nisa uba gawa thiyena lap eke emulator ekak dala karanawata wada speed mac eka use karoth. ssd eken loading times speed wena eka arunama wena advantage ekaknam na developing walata.
 
heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Mac Pro එකක් ගනින්.... Windows PC අරන් Apple OS දානවට වඩා ලේසී Mac එකක් අරන් windows දාන එක..... Custom Mac Pro i7 එකක් ගනින් 3ක් වගේ වෙයි... Only Custom එකක් ගනින් Custom එකක් ගත්තොත් විතරයි පස්සේ Ram Update කරන්න පුලුවන්.....Normal ගත්තොත් Hardware Update බෑ.... උබට අවුරුදු ගානක් වැඩ කරගන්න පුලුවන් Mac Pro එකෙන්... Windows වගේ ලෙඩ දෙන්නෙත් නෑ.... කොහොමත් දැන් එන්නේ SSD තමා....
     
    • Like
    Reactions: Rated_R

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo

    පිස්සද බන් මැක් ප්‍රෝ එකක් 3කට ගන්න, දැන් තියන අඩුම පර්ෆෝමන්ස් තියන මැක් ප්‍රෝ එකත් ඩොලර් 2,999 ක් වෙනවා ඒ කියන්නෙ රුපියල් වලින් බැලුවොත් ලක්ශ 4 හමාරකට පොඩ්ඩයි අඩු, මෙහෙන් ගන්නවා නම් අඩුම ලක්ශ 5ක් වත් වෙයි.
    තව මැජික් මවුස් කී බෝඩ් ට්‍රැක් පෑඩ් එහෙම ඇපල්ම අරගත්තොතින් ඒවටත් 40කට කිට්ටුවෙන්න යනවා
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මැක්බුක් එකක්ම ඕන නැහැ
    හැකින්ටොශ් එකක් හදාගත්තත් පුලුවනි OSX වර්චුවල් මැශින් එකක දාගත්තත් පුලුවන් හැබැයි ඒක නම් පට්ටම පට්ට ස්ලෝ මොකද IDE එකටයි simulator එකටයි ටිකක් රිසෝස් වැඩිපුර ඕනෙ

    මැක්බුක් එකක් තියනවානම් ඉතින් ලේසියි කරදර අඩුයි ඩිවලොප් කරද්දි, මැක්බුක් ප්‍රො හයි එන්ඩ් ඒවා තමයි ඔය ලක්ශ 3 හරි ඊට වැඩි ගනන් වලට තියෙන්න, මැක්බුක් ප්‍රෝ 13inch එක ඊට වඩා අඩු ගානකට ගන්න පුලුවන්

    සල්ලි ප්‍රශ්නයක් තියනවා නම් ලාබම විදිය තමයි මැක් මිනි එකක් ගන්න එක සාමාන්‍යෙන් දැනට තියන මැක් මිනි බේස් මොඩල් එක නම් මදි (1.4GHz CPU එක මදි), ඊලට තියන 2.6GHz CPU එක්ක එන එකනම් හොදයි ඒක 1කට අඩුවෙන් ගන්න පුලුවන් එහෙම නැත්නම් කලින් ජෙනරේශන් එකේ මැක් මිනි එකක් සෙකන්ඩ් හෑන්ඩ් 50කට විතර ගන්න පුලුවන් (පරන මොඩල් එකේ හාඩ් එකයි රැම් එකයි අපිට මාරු කරන්න පුලුවන් අලුත් ඒවයෙ බැහැ, පරන එකක් අරගෙන SSD එකක් ගහලා 8GB විතර රැම් එකක් ගහගත්තා නම් 70ක් විතර වියදම් වෙන්නෙ පට්ටම ස්පීඩ් මැක් එකක් වෙනවා)

    Xamarin කරත් බිල්ඩ් සර්වර් එක විදියට මැක් එකක්ම ඕනෙ

    :yes::yes::love:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Mac Pro එකක් ගනින්.... Windows PC අරන් Apple OS දානවට වඩා ලේසී Mac එකක් අරන් windows දාන එක..... Custom Mac Pro i7 එකක් ගනින් 3ක් වගේ වෙයි... Only Custom එකක් ගනින් Custom එකක් ගත්තොත් විතරයි පස්සේ Ram Update කරන්න පුලුවන්.....Normal ගත්තොත් Hardware Update බෑ.... උබට අවුරුදු ගානක් වැඩ කරගන්න පුලුවන් Mac Pro එකෙන්... Windows වගේ ලෙඩ දෙන්නෙත් නෑ.... කොහොමත් දැන් එන්නේ SSD තමා....

    මූ දැන් වැඩ කරන්නේ custom Mac එකකින්. අවුලක්නම් නෑ.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    15-inch Retina display
    2.2GHz quad-core Intel Core i7 processor (Turbo Boost up to 3.4GHz) with 6MB shared L3 cache
    16GB of 1600MHz DDR3L memory
    Intel Iris Pro Graphics AMD Radeon R9 M370X with 2GB of GDDR5 memory
    256GB/512GB flash storage
    Intel HD Graphics 6000
    Built-in battery (09 hours)
    Price Starting from Rs 305,000

    apple_service.jpg

    wadiyen graphics one nam custom ganna wenne.... 3.50 pani
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Macahang math app hadanna kiyala mac ekak gatta bara ganak dila..but ehema therumak na..mama nam kiyanne honda pc ekak hadala eke vm ekak daganna kiyala..

    ඇපල් VM වලට ඔෆීශියල් සපෝට් එකක් දෙන්නෙ නැහැ. ඒක නිසා ගොඩක් වෙලාවට VM වල ෆුල් රෙසලූශන් ගන්න බැහැ ඒ වගේම අප්ඩේට් කරන්නත් අමාරුයි. අනික ලිනකස්, වින්ඩෝස් වගේ කෙලින්ම VM හදන්නත් බැහැ VM එකත් පැච් කරලා ඉන්ස්ටෝලේශන් ඉමේජ් එකත් පැච් කරලා(හෝ පැච් කරපු ඉම්ජ් එකක් හොයාගෙන හරි VM ඩිස්ක් එකක්ම ඩවුන්ලෝඩ් කරගෙන) තමයි දාන්න වෙන්නෙ. එහෙම කරලා වෙබ් සයිට් එකක් ටෙස්ට් කරගන්න වගේ නම් අවුලක් නැහැ ඒත් XCode එහෙම දාලා iOS/macOS හරි ඩිවලොප් කරන්න අමාරුයි , මොකද XCode වලට ගොඩක්ම රිසෝස් ඕන.
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මේ පෝස්ට් එකට රිප්ලයි කරලා මට මේ ගැන අදහස් දුන්න සහ පොස්ට් එකට Bump කරපු හැමොටම බොහොම ස්තුතියි.:yes::yes:

    මගේ බජට් එක උපරිම 200000/=ක් විතර.. මේ ගානට ඇපල් Dev පහසුවෙන් කරන්න පුලුවන් device එකක් හදාගන්න හොදම විදිය මොක්කද? මේ ගානට ඇපල් ලැප් එකක් ගන්න පුලුවන්ද? නැත්නම් Mac mini එකක් ගන්න එකද හොද? එහෙමත් නැතිනම් ඇපල් compatible devices අරගෙන Pc එකක් හදාගන්න එකද වඩා හොද? මම ඇපල් Dev මීට කලින් කරලා නැහැ.. මගේ අවශ්‍යතාව ඇපල්, ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට ඇප් හදන්නයි Photoshop & Illustrator වගේ සොෆ්ට්වෙයාර් වලින් මට අවශ්‍යය banner සහ Icon හදන්නයි විතරයි..
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Mac Pro එකක් ගනින්.... Windows PC අරන් Apple OS දානවට වඩා ලේසී Mac එකක් අරන් windows දාන එක..... Custom Mac Pro i7 එකක් ගනින් 3ක් වගේ වෙයි... Only Custom එකක් ගනින් Custom එකක් ගත්තොත් විතරයි පස්සේ Ram Update කරන්න පුලුවන්.....Normal ගත්තොත් Hardware Update බෑ.... උබට අවුරුදු ගානක් වැඩ කරගන්න පුලුවන් Mac Pro එකෙන්... Windows වගේ ලෙඩ දෙන්නෙත් නෑ.... කොහොමත් දැන් එන්නේ SSD තමා....

    mac custom karanna puluwan kiyala denagaththe ada bn :yes: thanks kiwata :yes: maath december ganna inne. eh kiwe 15 inch model ekada customize karanna puluwanda ?
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මේ පෝස්ට් එකට රිප්ලයි කරලා මට මේ ගැන අදහස් දුන්න සහ පොස්ට් එකට Bump කරපු හැමොටම බොහොම ස්තුතියි.:yes::yes:

    මගේ බජට් එක උපරිම 200000/=ක් විතර.. මේ ගානට ඇපල් Dev පහසුවෙන් කරන්න පුලුවන් device එකක් හදාගන්න හොදම විදිය මොක්කද? මේ ගානට ඇපල් ලැප් එකක් ගන්න පුලුවන්ද? නැත්නම් Mac mini එකක් ගන්න එකද හොද? එහෙමත් නැතිනම් ඇපල් compatible devices අරගෙන Pc එකක් හදාගන්න එකද වඩා හොද? මම ඇපල් Dev මීට කලින් කරලා නැහැ.. මගේ අවශ්‍යතාව ඇපල්, ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට ඇප් හදන්නයි Photoshop & Illustrator වගේ සොෆ්ට්වෙයාර් වලින් මට අවශ්‍යය banner සහ Icon හදන්නයි විතරයි..

    දිගටම iOS/Android කරන්න නම් හිතාගෙන ඉන්නෙ
    මගේ අයිඩියා එක නම් මැක් බුක් ප්‍රෝ 13inch එකක් ගන්න එක. ඩිස්ප්ලේ සයිස් එක 13 වුනාට රෙසලූශන් Full HD වලටත් වඩා තියන නිසා ඒ තරම් අවුලක් නැහැ අවශ්‍ය නම් 21 වගේ මොනිටරයක් පස්සෙ ගන්න. ඕන තැනක අරගෙන යන්න පුලුවන් එක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් යන තැනක ඉදගෙන වැඩක් කරගන්න පුලුවන්. 13 මැක් බුක් එකේ සයිස් එක මාර සිරා බස් එකක එහෙම යනගමන් උනත් වැඩක් කරන්න පුලුවන් ශේප් එකේ ටිකක් පොඩි නිසා
    පොටෝශොප් ඉලස්ට්‍රේටර් කොහොමත් මැක් එකේ කරන්න පුලුවන් 2ක බජට් එකකට 2.7GHz i5 මොඩල් එක ගන්න පුලුවන්
    http://www.btoptions.com/btstore.php?s=5
    මෙතන ප්‍රයිස් බැලුවම පවර්ෆුල් මැක් මිනි එකකුත් 1කට වඩා වැඩියි අලුත් එකක් එතකොට බජට් එක 2ට යන්න පුලුවන් නම් 13 මැක් බුක් ප්‍රෝ එක හොදයි. සල්ලි වල ප්‍රශ්නයක් එහෙම තියනවා නම් මැක් මිනි එකකට යන්න

    දැනට ලග iPhone එකක් නැත්නම් ඔයාට මැක් මිනි එකක් එක්ක ෆෝන් එකකුත්(හෝ iPod ටච් අලුත් මොඩල් එකක්) ගන්න පුලුවන් 2ක බජට් එකකට. ටෙස්ට් කරන්න ඇපල් ඩිවයිස් එකක් ලග තියනවා නම් හොදයි. ටිකක් දුරට ඉගෙන ගෙන පස්සෙ ෆෝන් එකක් හරි iPod ටච් අලුත් මොඩල් එකක එකක් හරි ගන්නත් පුලුවන්.
     
    ස්තුතියි මචං ඇඩ්වයිස් එකට..

    12-inch Retina display
    1.2GHz dual-core Intel Core m5 processor (Turbo Boost up to 2.7GHz) with 4MB L3 cache
    Configurable to 1.3GHz dual-core Intel Core m7 processor (Turbo Boost up to 3.1GHz) with 4MB L3 cache
    8GB of 1866MHz LPDDR3 memory
    512GB PCIe-based flash storage
    Built-in battery (10 hours)
    Intel HD Graphics 515
    Force Touch trackpad
    Price Starting from Rs 238,500

    12-inch Retina display
    1.1GHz dual-core Intel Core m3 processor (Turbo Boost up to 2.2GHz) with 4MB L3 cache
    Configurable to 1.3GHz dual-core Intel Core m7 processor (Turbo Boost up to 3.1GHz) with 4MB L3 cache
    8GB of 1866MHz LPDDR3 memory
    256GB PCIe-based flash storage
    Intel HD Graphics 515
    Built-in battery (10 hours)
    Force Touch trackpad
    Price Starting from Rs 193,000

    13-inch Retina display
    2.7GHz dual-core Intel Core i5 processor (Turbo Boost up to 3.1GHz) with 3MB shared L3 cache
    8GB of 1866MHz LPDDR3 memory
    Intel Iris Graphics 6100
    128GB/256GB/512GB PCIe-based flash storage
    Built-in battery (10 hours)
    Price Starting from Rs 202,500

    මේ 3න් හොද එක මොකක්ද බන්?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    15-inch Retina display
    2.2GHz quad-core Intel Core i7 processor (Turbo Boost up to 3.4GHz) with 6MB shared L3 cache
    16GB of 1600MHz DDR3L memory
    Intel Iris Pro Graphics AMD Radeon R9 M370X with 2GB of GDDR5 memory
    256GB/512GB flash storage
    Intel HD Graphics 6000
    Built-in battery (09 hours)
    Price Starting from Rs 305,000

    apple_service.jpg

    wadiyen graphics one nam custom ganna wenne.... 3.50 pani

    oya.... :eek: api nam game gahanneth mac eke ne bro!!!! :rofl:

    ඒකනේ සුදූ.. :love: මමත් පුළුවන් උන දවසක ඇපලක් ගන්නවා. නඩත්තු කරන එක ටිකක් අමාරුයි ඉතින් නමුත් කරදර නැති භාණ්ඩයක්..

    ඇපල් dev වලටනම් හොදයි මචන්. නිකන් හිතලා බලන්න වෙන එකක් අරන් නිකන් compatible version උඩ දුව දුව දුක් විදිනවද, වියදම් කරපු සල්ලි ටික ඉක්මනට හම්බ කරනවාද කියලා..? :)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ස්තුතියි මචං ඇඩ්වයිස් එකට..

    12-inch Retina display
    1.2GHz dual-core Intel Core m5 processor (Turbo Boost up to 2.7GHz) with 4MB L3 cache
    Configurable to 1.3GHz dual-core Intel Core m7 processor (Turbo Boost up to 3.1GHz) with 4MB L3 cache
    8GB of 1866MHz LPDDR3 memory
    512GB PCIe-based flash storage
    Built-in battery (10 hours)
    Intel HD Graphics 515
    Force Touch trackpad
    Price Starting from Rs 238,500

    12-inch Retina display
    1.1GHz dual-core Intel Core m3 processor (Turbo Boost up to 2.2GHz) with 4MB L3 cache
    Configurable to 1.3GHz dual-core Intel Core m7 processor (Turbo Boost up to 3.1GHz) with 4MB L3 cache
    8GB of 1866MHz LPDDR3 memory
    256GB PCIe-based flash storage
    Intel HD Graphics 515
    Built-in battery (10 hours)
    Force Touch trackpad
    Price Starting from Rs 193,000

    13-inch Retina display
    2.7GHz dual-core Intel Core i5 processor (Turbo Boost up to 3.1GHz) with 3MB shared L3 cache
    8GB of 1866MHz LPDDR3 memory
    Intel Iris Graphics 6100
    128GB/256GB/512GB PCIe-based flash storage
    Built-in battery (10 hours)
    Price Starting from Rs 202,500

    මේ 3න් හොද එක මොකක්ද බන්?

    me 3n hondama 13" retina display aka, hebey eka awulak thiyanawa, make RAM upgrade karanna be, hard eka upgrade karanna puluwan hebey normal SSD walin be, eekata wenama PCI hard ekak thiayanwa. eeka tikak ganan, (search transcend jet drive 720).
    So, puluwannam gannakota adumagane 256GB ekak ganna.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Monawada me custom Mac Pro kiyanne? adamay ahuwe

    අපිට ඕනා components එයාලගේ ලිස්ට් එකෙන් දාලා හදලා ගන්න පුළුවන්. ඉතින් factory fitted hardware වෙනුවට වෙන RAM එකක් (4GB --> 8GB) වගේ upgrade කරලා ගන්න පුළුවන්. ඕවා customized macbooks වලට වැටෙන්නේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ස්තුතියි මචං ඇඩ්වයිස් එකට..

    12-inch Retina display
    1.2GHz dual-core Intel Core m5 processor (Turbo Boost up to 2.7GHz) with 4MB L3 cache
    Configurable to 1.3GHz dual-core Intel Core m7 processor (Turbo Boost up to 3.1GHz) with 4MB L3 cache
    8GB of 1866MHz LPDDR3 memory
    512GB PCIe-based flash storage
    Built-in battery (10 hours)
    Intel HD Graphics 515
    Force Touch trackpad
    Price Starting from Rs 238,500

    12-inch Retina display
    1.1GHz dual-core Intel Core m3 processor (Turbo Boost up to 2.2GHz) with 4MB L3 cache
    Configurable to 1.3GHz dual-core Intel Core m7 processor (Turbo Boost up to 3.1GHz) with 4MB L3 cache
    8GB of 1866MHz LPDDR3 memory
    256GB PCIe-based flash storage
    Intel HD Graphics 515
    Built-in battery (10 hours)
    Force Touch trackpad
    Price Starting from Rs 193,000

    13-inch Retina display
    2.7GHz dual-core Intel Core i5 processor (Turbo Boost up to 3.1GHz) with 3MB shared L3 cache
    8GB of 1866MHz LPDDR3 memory
    Intel Iris Graphics 6100
    128GB/256GB/512GB PCIe-based flash storage
    Built-in battery (10 hours)
    Price Starting from Rs 202,500

    මේ 3න් හොද එක මොකක්ද බන්?

    මේ තුනෙන් නම් අන්තිමට තියන 13inch එක තමයි හොද
    අර කලින් කමෙන්ට් එකේ තියන විදියට 16GB කරලා හාඩ් එක 256 ගන්නවා නම් ගොඩක් හොදයි දැනට මගේ තියන්නේ 256 එකක් ඒකත් බොහොම අමාරුවෙන් තමයි මැනේජ් කරන් ඉන්නෙ, අඩුම තරමෙ රැම් එක වත් 16 කරලා ගන්න මොකද හාඩ් නම් එක්ස්ටර්නල් හරි ගහන්න පුලුවන් ඒත් රැම් එක අප්ග්‍රේඩ් කරන්නම බැහැ ගත්තට පස්සෙ

    12inch MacBook එකේ පර්ෆෝමන්ස් මදි ඩිවලොප්මන්ට් වලට
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අපිට ඕනා components එයාලගේ ලිස්ට් එකෙන් දාලා හදලා ගන්න පුළුවන්. ඉතින් factory fitted hardware වෙනුවට වෙන RAM එකක් (4GB --> 8GB) වගේ upgrade කරලා ගන්න පුළුවන්. ඕවා customized macbooks වලට වැටෙන්නේ.

    ehema nam karanna puluwanda kiyala danne ne, mokada unge built in enne 128GB/8GB, 128GB/16GB, 256GB/8GB, 256GB/16GB...etc ne enne. ehema nethuwa apita oni widihata customise karala order karanna puluwanda? ehema karanawanam karanne kawda?
    Danna tharamin nam ehema customise karanne ne.