Machan maara awlaka man inne

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,315
    36,195
    113
    මැදමහනුවර
    රත්තරං;19806394 said:
    එහෙනම් මොන පයන්නටද බන් තව එකෙක්ට පව් දෙන්න ඌ එක්ක ආවේ??

    මරල හංගන්න ඕනේ කොල්ලන්ගේ ජීවිත කන වේසියන්ව:angry:

    කෙල්ලගෙ පැත්තෙනුත් පොඩ්ඩක් හිතපල්ලකො බන්. ගෙදරට පිටුපාන්නත් බෑනෙ.
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    කෙල්ල මුට වස දීලා මරනවා අන්තිමට, ඊට පස්සේ අර පරන කොල්ලත් එක්ක පැනලා යනවා, පස්සේ කෙල්ලට මතක් වෙන්න ගන්නවා මූ ගැන, වස දීපු හැටි, එ්කිට අාදරේ කරපු හැටි, කෙල්ලට අර කොල්ලව ටික ටික පේන්න ගන්නවා, අන්තිමට කෙල්ලට පිස්සු හැදෙනවා, අර කොල්ලත් කෝච්චියට පැනලා මැරෙනවා, ඊට පස්සේ අන්තිමටම පෙන්නනවා කෙල්ල පිස්සන් කොටුෙවේ ඉන්න සීන් එකක්, පස්සේ කෙල්ල ලගට doctor කෙනෙක් එනවා පෙන්නනවා, එ් doctor වෙන කවුරුත් නෙමේ අර කොල්ලගේ යාලුවා

    ammo bn meka :lol:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,315
    36,195
    113
    මැදමහනුවර
    Marriage Counsellor කෙනෙක් හම්බවුනොත් හොදයි කියලා හිතෙන්නේ නැද්ද..?

    Dr. Kumaranayake හොඳ psycheatrist කෙනෙක්.

    https://www.google.com/url?q=http:/...ggNMAA&usg=AFQjCNH1BM6EvYEh0DtAVaW8cdb8GJ7SBQ

    dr_kumaranayake.jpg
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කෙල්ලගෙ පැත්තෙනුත් පොඩ්ඩක් හිතපල්ලකො බන්. ගෙදරට පිටුපාන්නත් බෑනෙ.

    ගෑනුන්ගේ පැත්තෙන් හැමෝම හිතනවා බන්
    එත් කොල්ලෙක්ට කෙලවුනාම කවුරුර්ත් නෑ

    මුට ඉන්නේ මු විතරයි
    අරකිට අම්මා තාතා ඉන්නවා වෙන නෑදෑයෝ ඉන්නවා
    අර කියන්න්හේ මොන ප්කටද පවු දෙන්න ආවේ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,315
    36,195
    113
    මැදමහනුවර
    අනේ බන් ඔක සින්ග්ලිශ් නැතුව සින්හලෙන් ටයිප් කරලා දාපන්කො
    :):):):(:(

    ඒක තමයි. යුනිකෝඩ් වලින් දැම්මනම් හොඳයි.
    මේකයි වෙලා තියෙන්නෙ මෙයාගෙ නෝනට බැඳපු දවස්වල ඉඳන් මෙයාව ෆීල් වෙන්නෙම නෑලු හේතු ඇහුවම ඉස්සර හිටපු කොල්ලෙක් ගැන කියනවලු. ඒනිසාම කොල්ලට මේකිව එපාවෙලා ඩිවෝස් වෙමුද ඇහුවම ඒකටත් කැමති නෑලු. ඉතින් කොල්ල ටික ටික මේකට හුරුවුනාලු. නෝනගෙ තාත්තට විස්තරේ කිව්වම එයත් පිලිගන්නවලු ඉස්සර තිබ්බ හුටපටේ නිසා වෙන්නැති කියල. දරුවො හදන්නෙත් නැතුව ඩිවෝස් වෙන්නෙත් නැතුව මේගෙවන ජීවිතේ ගැන එයාට ලොකු කලකිරීමක්ලු තියෙන්නෙ. නෝනගෙ අම්මයි තාත්තයි ගෙදර ඇවිත් මේ ප්‍රශ්නෙ ගැන කතාකරනව දැකපු දා පටන් කෙල්ල වෙනස්ලු. දැන් ටිකකාලෙක ඉඳන් මෙයාව රිජෙක්ට් කරන ගති මුකුත් නෑලු. ඉතින් කොල්ලට ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ එයාගෙ නෝන මේ පෙන්නන්නෙ කාලයක් එයත් එක්ක හිටපු නිසා ඇතිවුනු වෙනද නොතිබුනු රියල් ෆීලින් එකද? නැත්තන් කසාදෙ රැකගන්න ගහන උප්පරවැට්ටියක්ද? කියන එක. දීපල්ලකො උත්තර !
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,315
    36,195
    113
    මැදමහනුවර
    අනිව මචන්, දැන් post 1ට අවු 1 1/2ක් විතර වෙන නිසා දෙකෙන් එකක් වෙලා තියෙන්න ඔනා අනිවාර්යයෙන්. ඔක්කොම හොදින් සිද්ද උනා කියල ප්‍රාර්ථනා කෙරුවොත්, මේ වෙනකොට දරු මල්ලොත් ඇති.
    අනේ වාසනාවන්:love:... ඒත් මිනිත්තු 5කට log වෙලා ඒක අපිට කියල පලයංකෝ

    හුටා! මේක අවු 1 1/2 කලින් එකද්ද?:baffled:. මන් හිතුවෙ ඊයෙ පෙරේද කියල.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,315
    36,195
    113
    මැදමහනුවර
    ගොඩක් වෙලාවට එලකිරි එකේ ReadOnly member කෙනෙක් මම.
    මම වෙන එකක් search කරද්දි මේ thread එක හෙන අහම්බෙන් සෙට් උනේ.
    දැක්ක ගමන්ම මට හිතුනෙ මේ මොන විකාරයක්ද කියල හෑල්ලක් වගේ දැක්කම.
    ඔන්න ඔහේ පොඩ්ඩක් කියවලා බැලුවා
    ටිකක් කියවද්දි හිතුන හෙන බොරුවක් කියල
    තව ටිකක් කියවද්දි නවත්ත ගන්න බැරි උනා.
    ඔක්කොම කියවලා ඉවර උනාම මට මාර අවුල්.
    Film 1k හරි නවකතාවක් හරිනම් බොරුනෙ කියල හිත හදා ගන්න තිබුන. දැන් මේක අත්ත කියල දැනගෙන ඊට පස්සෙ මොකද උනේ කියල දැනගන්නකන් ඉවසුමක් නෑ.
    ඒක නිසාම මම මගේ පරණ එලකිරි account එකත් reset කරගෙන මේ post එක දාන්නෙ.

    මම අද කියෙව්වට මේකට අවුරුදු 1 1/2ක් විතර වෙනවනෙ.
    අද වෙනතුරුත් මූ ආයෙ reply දැම්මෙ නැත්තෙ දිවි නහ ගත්තවත්තද :no:
    මොන ලෝකෙන් හරි log වෙලා ඔක්කොම හොදින් සිද්ද උනා කියල කියපන් දෙයියො :angry:


    ඒක තමයි

    ඌව අඳුරන එකෙක් හරි අප්ඩේට්ස් දුන්නොත් හොඳයි. කියන්න බෑනෙ අපිටත් ඔහොම කෙල්ලෙන් සෙට් වුනොත්. :no:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,620
    2
    54,187
    113

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මම හිතන්නෙ අවුල ලිහෙමින් තියෙනව වගෙ....
    එයා උබෙන් පොරොන්දු ගත්ත වගෙ උබත් පොරොන්දුවක් ගනින් අය වෙනස් වෙන්නෙ නෑ කියල.
    දෙමව්පියන් එක්ක තරහට එහෙම හැසිරුනා වෙන්න ඇති.පස්සෙ උඹ ගැන හරියට තේරුම් යන්න ඇති.
    දැන් දෙන්නම කතාකරලා නැති වෙන්න ගිය දේවල් හොයා ගනිං.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    Godak duara problem eka solve wenna puluwan.mokada kella podda podda muta kemathi wenna patan gatta nisa,kellek ge hithe aluthen mu gena adarayak athi wenna puluwan boho durata mokada mu ge hasirima anuwa,dan muta account eke password eka mathaka nadda danne na ne mekata log wenna :P aluth account ekak hadagena awith hari meke end eka kiyala yanawanam thamai watinne.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    අම්මයි තාත්තයි කිව්වට පස්සෙ වෙනස් උන එක නම් සැකයි......:frown:

    අපි මෙහෙ පෝස්ට් දානව, ඌ දන්නෙත් නෑ......
    මොනව උනත් වෙච්ච දේ දැනගන්න නම් මාත් කැමතියි..... බලන් ගියාම ඉන්දියන් මෙගා කතා බැදපු ජෝඩු හුකන්නෙ නෑ වගේ දේවල් ඇත්තටත් වෙනව නේ.........
     

    B00thaya

    Member
    Sep 1, 2015
    31
    5
    0
    කොල්ලනේ, සමාවෙන්න ඕන කිවුවට..
    මට අයෙත් කියන්න තියෙන්නෙ, මේක 03-03-2016 දාපු post 1ක්.
    මට අද උදේ හම්බුනේ අහම්බෙන්. අන්තිම comment එක දාල තිබුනෙත් 16-03-2016. ඉතින් මට කතාවෙ ඉතුරු ටික දැනගන්න තියෙන කුතුහලේට තමා මම අද උදේ reply1ක් දාල උඩට ගත්තෙ.
    මම හිතුවෙත් නෑ මෙච්චර දුර දිග යයි කියල අද.
    දැන් ඉතින් මේක අදා ඊයෙ එකක් කියල කට්ටිය ඌට උපදෙස් දෙන එකේ කිසිම තේරුමක් නෑ. මොකද දැන් වෙන්න තියෙන දෙයක් වෙලා ඉවරයි sure එකටම.


     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කොල්ලනේ, සමාවෙන්න ඕන කිවුවට..
    මට අයෙත් කියන්න තියෙන්නෙ, මේක 03-03-2016 දාපු post 1ක්.
    මට අද උදේ හම්බුනේ අහම්බෙන්. අන්තිම comment එක දාල තිබුනෙත් 16-03-2016. ඉතින් මට කතාවෙ ඉතුරු ටික දැනගන්න තියෙන කුතුහලේට තමා මම අද උදේ reply1ක් දාල උඩට ගත්තෙ.
    මම හිතුවෙත් නෑ මෙච්චර දුර දිග යයි කියල අද.
    දැන් ඉතින් මේක අදා ඊයෙ එකක් කියල කට්ටිය ඌට උපදෙස් දෙන එකේ කිසිම තේරුමක් නෑ. මොකද දැන් වෙන්න තියෙන දෙයක් වෙලා ඉවරයි sure එකටම.


    ubada meka up karapu eka :P

    hai amaruven me podi akuru tika kiyo gaththa.kiyola ivara vela baluva moko dan thathve kiyala.yakoo dapu ekata vechcha deyak nane
    mechchara pal hallak kiyopu api asaranaine bn.hariyata nikan asaven balagena unna teledrama ekak kisima hehuvak nathuva ivara karala vagene bn
    u thread eka dala davs 4i log vela thiyenneth.
    samahara vita kella honda vidiyata harenna athi.ita passe muta kiriya amathaka una:baffled::baffled::baffled::baffled::baffled:
     

    B00thaya

    Member
    Sep 1, 2015
    31
    5
    0
    ubada meka up karapu eka :P

    hai amaruven me podi akuru tika kiyo gaththa.kiyola ivara vela baluva moko dan thathve kiyala.yakoo dapu ekata vechcha deyak nane
    mechchara pal hallak kiyopu api asaranaine bn.hariyata nikan asaven balagena unna teledrama ekak kisima hehuvak nathuva ivara karala vagene bn
    u thread eka dala davs 4i log vela thiyenneth.
    samahara vita kella honda vidiyata harenna athi.ita passe muta kiriya amathaka una:baffled::baffled::baffled::baffled::baffled:

    ඔව් බන් , මටත් කුතුහලේ දරා ගන්න බැරිම තැන තමා up කරල ගත්තෙ, අයිතිකාරය එයිද බලන්න. කෝ නෑනෙ
    වෙන්න පුලුවන් දේවල්නම් ගොඩයි.
    එක්කො උබ කිවුව වගෙ හොදින් කතාව ඉවර වෙලා.
    නැත්තන් Suicide කරගෙන වෙන්නත් පුලුවන්.
    එහෙමත් නැත්තන් මහණ වෙලා
    එක්කො අර johnferna678 කිවුව වගේ කෙල්ල අර කොල්ලත් එක්ක සෙට් වෙලා වස දීලා..bla bla bla..
    අනේ මන්දා, හොද නවකතාවක අන්තිම පිටු ටික නැතිවෙලා වගේ
    :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔක්කොම කියෙව්ව. හිතනව මේ ඇත්තක් කිව්වෙ කියල. උඹේ ඉවසීම මාරයි. දැන්නම් එක දෙයයි අහන්න තියෙන්නෙ. මොකද වුනේ මචන් ඊට පස්සෙ? :)