රත්තරං;19806394 said:එහෙනම් මොන පයන්නටද බන් තව එකෙක්ට පව් දෙන්න ඌ එක්ක ආවේ??
මරල හංගන්න ඕනේ කොල්ලන්ගේ ජීවිත කන වේසියන්ව![]()
කෙල්ලගෙ පැත්තෙනුත් පොඩ්ඩක් හිතපල්ලකො බන්. ගෙදරට පිටුපාන්නත් බෑනෙ.
රත්තරං;19806394 said:එහෙනම් මොන පයන්නටද බන් තව එකෙක්ට පව් දෙන්න ඌ එක්ක ආවේ??
මරල හංගන්න ඕනේ කොල්ලන්ගේ ජීවිත කන වේසියන්ව![]()
කෙල්ල මුට වස දීලා මරනවා අන්තිමට, ඊට පස්සේ අර පරන කොල්ලත් එක්ක පැනලා යනවා, පස්සේ කෙල්ලට මතක් වෙන්න ගන්නවා මූ ගැන, වස දීපු හැටි, එ්කිට අාදරේ කරපු හැටි, කෙල්ලට අර කොල්ලව ටික ටික පේන්න ගන්නවා, අන්තිමට කෙල්ලට පිස්සු හැදෙනවා, අර කොල්ලත් කෝච්චියට පැනලා මැරෙනවා, ඊට පස්සේ අන්තිමටම පෙන්නනවා කෙල්ල පිස්සන් කොටුෙවේ ඉන්න සීන් එකක්, පස්සේ කෙල්ල ලගට doctor කෙනෙක් එනවා පෙන්නනවා, එ් doctor වෙන කවුරුත් නෙමේ අර කොල්ලගේ යාලුවා

Marriage Counsellor කෙනෙක් හම්බවුනොත් හොදයි කියලා හිතෙන්නේ නැද්ද..?
උඹ සිංහල සිංදු වල vedio හදන company එකකද වැඩ කරන්නේ

කෙල්ලගෙ පැත්තෙනුත් පොඩ්ඩක් හිතපල්ලකො බන්. ගෙදරට පිටුපාන්නත් බෑනෙ.
අනේ බන් ඔක සින්ග්ලිශ් නැතුව සින්හලෙන් ටයිප් කරලා දාපන්කො
![]()
අනිව මචන්, දැන් post 1ට අවු 1 1/2ක් විතර වෙන නිසා දෙකෙන් එකක් වෙලා තියෙන්න ඔනා අනිවාර්යයෙන්. ඔක්කොම හොදින් සිද්ද උනා කියල ප්‍රාර්ථනා කෙරුවොත්, මේ වෙනකොට දරු මල්ලොත් ඇති.
අනේ වාසනාවන්... ඒත් මිනිත්තු 5කට log වෙලා ඒක අපිට කියල පලයංකෝ
. මන් හිතුවෙ ඊයෙ පෙරේද කියල.බොරු බන් මුගෙ. මූ නෙමේ ඌ.
ඔච්චර කතාවක් කියපු එකා එක පේලියෙන් thanks කරාවිද

ගොඩක් වෙලාවට එලකිරි එකේ ReadOnly member කෙනෙක් මම.
මම වෙන එකක් search කරද්දි මේ thread එක හෙන අහම්බෙන් සෙට් උනේ.
දැක්ක ගමන්ම මට හිතුනෙ මේ මොන විකාරයක්ද කියල හෑල්ලක් වගේ දැක්කම.
ඔන්න ඔහේ පොඩ්ඩක් කියවලා බැලුවා
ටිකක් කියවද්දි හිතුන හෙන බොරුවක් කියල
තව ටිකක් කියවද්දි නවත්ත ගන්න බැරි උනා.
ඔක්කොම කියවලා ඉවර උනාම මට මාර අවුල්.
Film 1k හරි නවකතාවක් හරිනම් බොරුනෙ කියල හිත හදා ගන්න තිබුන. දැන් මේක අත්ත කියල දැනගෙන ඊට පස්සෙ මොකද උනේ කියල දැනගන්නකන් ඉවසුමක් නෑ.
ඒක නිසාම මම මගේ පරණ එලකිරි account එකත් reset කරගෙන මේ post එක දාන්නෙ.
මම අද කියෙව්වට මේකට අවුරුදු 1 1/2ක් විතර වෙනවනෙ.
අද වෙනතුරුත් මූ ආයෙ reply දැම්මෙ නැත්තෙ දිවි නහ ගත්තවත්තද
මොන ලෝකෙන් හරි log වෙලා ඔක්කොම හොදින් සිද්ද උනා කියල කියපන් දෙයියො

දැන් ප්රශ්නේ හරි!උදව් කරපු අයට thnx!
දුවෙක්ද? පුතෙක්ද?![]()

හ්ම්ම්...පාර්ට්නර් කෙනෙක් ඉන්නවද?ඔව්උබ සිරා ගේද?![]()
aluth account ekak hadagena awith hari meke end eka kiyala yanawanam thamai watinne.
ubada meka up karapu ekaකොල්ලනේ, සමාවෙන්න ඕන කිවුවට..
මට අයෙත් කියන්න තියෙන්නෙ, මේක 03-03-2016 දාපු post 1ක්.
මට අද උදේ හම්බුනේ අහම්බෙන්. අන්තිම comment එක දාල තිබුනෙත් 16-03-2016. ඉතින් මට කතාවෙ ඉතුරු ටික දැනගන්න තියෙන කුතුහලේට තමා මම අද උදේ reply1ක් දාල උඩට ගත්තෙ.
මම හිතුවෙත් නෑ මෙච්චර දුර දිග යයි කියල අද.
දැන් ඉතින් මේක අදා ඊයෙ එකක් කියල කට්ටිය ඌට උපදෙස් දෙන එකේ කිසිම තේරුමක් නෑ. මොකද දැන් වෙන්න තියෙන දෙයක් වෙලා ඉවරයි sure එකටම.






ubada meka up karapu eka
hai amaruven me podi akuru tika kiyo gaththa.kiyola ivara vela baluva moko dan thathve kiyala.yakoo dapu ekata vechcha deyak nane
mechchara pal hallak kiyopu api asaranaine bn.hariyata nikan asaven balagena unna teledrama ekak kisima hehuvak nathuva ivara karala vagene bn
u thread eka dala davs 4i log vela thiyenneth.
samahara vita kella honda vidiyata harenna athi.ita passe muta kiriya amathaka una![]()

